මචංලා මේ ssd බ්‍රෑන්ඩ් එක හොදයි ද, නැතන්ත් transcend එකක් ගන්නද,use කරන අය ඉන්නවනම් පොඩි idea එකක් දෙන්න.
මන් මේ බ්‍රෑන්ඩ් ඒක ගැන අහලම නෑ බං එකයි,අව්ලක් නෑ නේදAdata is better than trannscend
මන් මේ බ්‍රෑන්ඩ් ඒක ගැන අහලම නෑ බං එකයි,අව්ලක් නෑ නේද
මචං lexar හොඳයිද මේකට වඩා,මේ අඩුවට සෙට් උණු නිසා බැලුවේ,අව්ලක් වෙයිද දන්නෑ කාලයක් use කරන්න බලාගෙන ගන්නේ, ලැප් එක පට්ට ස්ලෝ ,අහ් ගන්නෙත් daraz එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න.Awlak na ithin puluwannam oita wata honda brand ekakata yanna.
Kingston, Transcend, Corsair, Lexar, Team, Seagate, Western Digital, Samsung
මචං lexar හොඳයිද මේකට වඩා,මේ අඩුවට සෙට් උණු නිසා බැලුවේ,අව්ලක් වෙයිද දන්නෑ කාලයක් use කරන්න බලාගෙන ගන්නේ, ලැප් එක පට්ට ස්ලෝ ,අහ් ගන්නෙත් daraz එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න.
Machn meyalage credit card ekata gewanna den na neda,,,thnx machnLexar ekath adu
Lexar එකත් හොඳයි.
මේ වගෙ එකක් බලපන්කො.
https://www.barclays.lk/itemdesc.asp?ic=SSDK3506&eq=&Tp=
https://www.barclays.lk/itemdesc.asp?ic=SSDK5481&eq=&Tp=
Machn meyalage credit card ekata gewanna den na neda,,,thnx machn
Ahh hari machn thanxUnge credit card price eka thamai oya dala thiyenne. Gihin gannawanam Cash price eka oita wada adui