මේක කෝහමද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා මේ ssd බ්‍රෑන්ඩ් එක හොදයි ද, නැතන්ත් transcend එකක් ගන්නද,use කරන අය ඉන්නවනම් පොඩි idea එකක් දෙන්න.
    20201112_065413.jpg
     
    • Like
    Reactions: kinkon and IKL

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Awlak na ithin puluwannam oita wata honda brand ekakata yanna.

    Kingston, Transcend, Corsair, Lexar, Team, Seagate, Western Digital, Samsung
    මචං lexar හොඳයිද මේකට වඩා,මේ අඩුවට සෙට් උණු නිසා බැලුවේ,අව්ලක් වෙයිද දන්නෑ කාලයක් use කරන්න බලාගෙන ගන්නේ, ලැප් එක පට්ට ස්ලෝ ,අහ් ගන්නෙත් daraz එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම පාවිච්චි කරනවා බන්..දැනට අවුරුදු 03 විතර..කිසිම අව්ලක් නැහැ
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,816
    113
    අදාල නෑනේ
    Lexar ekath adu
    මචං lexar හොඳයිද මේකට වඩා,මේ අඩුවට සෙට් උණු නිසා බැලුවේ,අව්ලක් වෙයිද දන්නෑ කාලයක් use කරන්න බලාගෙන ගන්නේ, ලැප් එක පට්ට ස්ලෝ ,අහ් ගන්නෙත් daraz එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න.

    Lexar එකත් හොඳයි.

    මේ වගෙ එකක් බලපන්කො.
    https://www.barclays.lk/itemdesc.asp?ic=SSDK3506&eq=&Tp=

    https://www.barclays.lk/itemdesc.asp?ic=SSDK5481&eq=&Tp=
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මේ සෙලර් ගෙන් බඩු ගත්ත අය ඉන්නවද daraz එකේ,මුගෙන් තමා ගන්න බැලුවේ මූ විතරයි ඉන්ස්ට්ටෝල්මන්ට් plan එකට දෙන්නේ,
    Screenshot_20201112-091102_Daraz.jpg