සුද්ද ලංකාවට උන්ගෙ වෙදකම ගේන්න කලින් මෙහෙත් හිටිය වෙද්දු මිනිස්සුන්ව හොඳ කරන. මෙහෙ මිනිස්සුන්ටත් ලෙද හැදුන ඒව හොඳ කලේ මෙහෙ බෙහෙත් වලින් තමයි. සමහර මිනිස්සු හිතන් ඉන්නව සුද්දො එන්න කලින් මෙහෙ මිනිස්සුන්ට ලෙඩ හැදිල නෑ ඒ නිසා වෙදකමක් තිබිල නෑ කියල. ඒ කාලෙත් වසන්ගත ආව ඒවට මෙහෙත් බෙහෙත් තිබ්බ. මෙහෙ වෙදකමට ගරහන්නෙ සින්හල මිනිස්සුම තමා මොකද ඒක උන්ගෙ ජාන වල තියන දෙයක්. ඉංග්‍රීසි බෙහෙත් වලටත් හොද වෙන්නෙ නැත්තන් හරියට ලංකාවෙ වෙදකමෙනුත් පුළුවන්ද කියල test කරන එක ඒකට විකල්ප හොයන එකේ ඇති වැරද්දක් නෑ. එහෙම හොයන්න දෙන්නෙ නැත්තන් අර ජාන ප්‍රශ්නෙ තමා
උබ හිතන්නෙ අපි මූ දාන පොස්ට් ජෝක් එකකට ගන්නෙ සින්හල වෙදකම හොද නැති නිසා කියලද? ආයෙ කියවල බලපන් මුගෙ පොස්ට් කිසිම ලොජික් එකක් රෙෆරන්ස් එකක් නෑ මැජික් එකක් වගේ කියනව. එහෙම මගුලක් නෑ සින්හල වෙදකමත් සයන්ස් සබ්ජෙක්ට් එකක්ම තමා ඒක හැදෙන්නෙ ලන්කාවෙ.
පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔය ස්ටෙප් තුන නැතුව මොනම දැනුමක්වත් පවතින්නෙ නෑ. ඔය තුනෙන් එකක් හරි නැති වෙච්ච ගමන් ඒක විකෘතියක් වෙනව.
නිගමන විතරක් ආවම ඒක මැජික් එකක් වෙනව. එහෙම උනාම ටිකක් කල් ගියාම ඒක ජොක් එකක් වෙනව. මුගෙ ටාර්ගට් එකත් ඒක.
අන්වර් මනතුන්ගයම ඔය වගේ එකවුන්ට් කීපයක් ඒ දවස් වල රන් කරා. ඔහොම හොයන්න බෑ බන්. මම කියන එක වැරදි වෙන්නත් පුලුවන් ඒත් මුගෙ පැටන් එක මට මතක් වෙන්නෙම ඒ වගේ වැඩ කරල තිබ්බ තම්බි එකවුන්ට් දෙක තුනක්.

