කොහොමද ඒක ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබට උත්තර දීල ඉවරයි ඊයෙම. ඕක මම නිකන් දැම්මෙ.
    එහෙම නිකං කියවෙන්නෙ නෑනේ හෙළයෝ - උඹෙ නම වෙනස් කොරගනින් ඔක්කොටම කලින් - අර මම කිව්ව කාරණේ තාම මීටරේට වැටුණේ නැතෙයි ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,805
    113
    එහෙම නිකං කියවෙන්නෙ නෑනේ හෙළයෝ - උඹෙ නම වෙනස් කොරගනින් ඔක්කොටම කලින් - අර මම කිව්ව කාරණේ තාම මීටරේට වැටුණේ නැතෙයි ?
    උබටවත් ඒක මීටර් වෙලා නැනෙ බන් එහෙනන් වෙන එකෙක්ගෙ නම වෙනස් කරන්න දගලන්නෙ නෑනෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබටවත් ඒක මීටර් වෙලා නැනෙ බන් එහෙනන් වෙන එකෙක්ගෙ නම වෙනස් කරන්න දගලන්නෙ නෑනෙ.
    උඹ නම් හෙළයෙක් නෙවෙයි බං - හෙළ හම පොරවගත්තු වෙන මොකෙක්ද එකෙක්. :yes: :D