කොහොමද ඒක ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හා බොරුද කියහං ????

    124389343_2112809162182872_210231719522090569_n.jpg
     
    • Like
    Reactions: Boralugoda01

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අනේ මන්ද උබ නම් අප්පිරියයි
    උබලට ඕක කරන්න පුළුවන් නම් ලෙඩේ හදාගෙන හොද කරලා පෙන්නපන්
    අඩු ගානේ ප්‍රෙස් මිටින් එකක්වත් තියපන්
    මෙතන වැල්ලෙන් නැතුව අප්පිරියයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ මන්ද උබ නම් අප්පිරියයි
    එහෙනම් මොන උට්ටකටද මේකට රිංගුවේ ?
    උබලට ඕක කරන්න පුළුවන් නම් ලෙඩේ හදාගෙන හොද කරලා පෙන්නපන්
    ඒ උඹලාගේ ෆේල් වුණ පල නැති ගොන් සැයෙන්ස් ගහන්නෙ නෑ අපි - අපි වැඩ කොරන්නෙ අපේ විදියට - වැඩ බැරි උඹ්ලාගේ විදියට නෙවෙයි
    අඩු ගානේ ප්‍රෙස් මිටින් එකක්වත් තියපන්
    ලිං පතුලේ ඉන්න මැඩියන්ට ඒවා පේන්නෙ නෑ - තව හාරගෙන යට පලයන්
    මෙතන වැල්ලෙන් නැතුව අප්පිරියයි
    උඹලාගේ වෘත්තීමය නොහැකියාව පිළිගනින්.
     
    • Angry
    • Haha
    Reactions: b.tharindar and dxx
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබට මම හිතන්නේ මානසික ලෙඩක් කොරෝන නෙමෙයි
    ගිහින් බේතක් ගනින්
    මාරු කියෝනව මෙතන
    උණක් බස්සගන්න බැරි උඹලාගෙන් ඇඩ්වයිස් ගන්නෙ නෑ :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෝ උබ තාම කිව්වෙ නෑනෙ කී දෙනෙක්ට කොරෝන හොද උනාද කියල අර බෙහෙත් බීල
    අදාළ නෑනේ - උඹට ඕන නම් ඒක බීලා හොඳ කොරගනින් - බැරි නම් එන්නත තට්ටම් දෙකටම ගහගෙන උඩ බලන් හිටං - අපේ ක්‍රමයට ඕන නම් කොරගෙන ගොඩ පලයන් - බැරි නම් මකබෑවෙයන්. අන්නේකයි. හාද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,802
    113
    අදාළ නෑනේ - උඹට ඕන නම් ඒක බීලා හොඳ කොරගනින් - බැරි නම් එන්නත තට්ටම් දෙකටම ගහගෙන උඩ බලන් හිටං - අපේ ක්‍රමයට ඕන නම් කොරගෙන ගොඩ පලයන් - බැරි නම් මකබෑවෙයන්. අන්නේකයි. හාද ?
    සයන්ස් ගොන් කිය කිය වටේ යන්නෙ සයන්ස් කියන්නෙ මොකද්දවත් නොදැනනෙ. අන්නෙකයි හාද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සයන්ස් ගොන් කිය කිය වටේ යන්නෙ සයන්ස් කියන්නෙ මොකද්දවත් නොදැනනෙ. අන්නෙකයි හාද?
    අදාළ නෑ - අපේ බේත අපිට ඕන විදියට බීපං - බැරි නම් නිකා හිටං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,802
    113
    අදාළ නෑ - අපේ බේත අපිට ඕන විදියට බීපං - බැරි නම් නිකා හිටං
    ඔය එකවුන්ට් එකෙ ඉන්නෙ හම්බස් කෙනෙක් කියල අපි දන්නව බ්‍රෝ උබ මෙතන මී කරන්නෙ සින්හල වෙදකම චාටර් කරන එකනෙ අර පතිරණය රාවණාට කරා වගේ අන්නෙකයි හාද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,802
    113
    උබට මම හිතන්නේ මානසික ලෙඩක් කොරෝන නෙමෙයි
    ගිහින් බේතක් ගනින්
    මාරු කියෝනව මෙතන

    https://www.facebook.com/obataislam

    මෙ තියෙන්නෙ මුගෙ එෆ් බී එකවුන්ට් එක. බලපන් එකේ URL එක. මූ ඉස්ලාම් උගන්නන්න හදපු එකක් දැන් යූස් කරනව වෙන නමක් දාගෙන. ගොන් තම්බිය.

    පු* ඉත්තෑවෙක් වත් දුවනවැයි හොරවෙද්දුංගෙ ගස්පොතු බොන්න :lol:
    මූ මෙ කරන්නෙ සින්හල වෙදකම චාටර් කරන එක අම්බ පච ඇත්ත වගේ හිතෙන්න ලියල. බෙත් දාන්නෙත් අර වර්ගපූර්ණිකාවෙ එකා රාවණ ගැන ලියන විදියට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    https://www.facebook.com/obataislam

    මෙ තියෙන්නෙ මුගෙ එෆ් බී එකවුන්ට් එක. බලපන් එකේ URL එක. මූ ඉස්ලාම් උගන්නන්න හදපු එකක් දැන් යූස් කරනව වෙන නමක් දාගෙන. ගොන් තම්බිය.

    ඇන්ටි ඉස්ලාම් එකක් වගේ

    6lf6Nhe.png

    B3TgRZk.png

    ge034Pw.png

    8nZOQvj.png
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    සුද්ද ලංකාවට උන්ගෙ වෙදකම ගේන්න කලින් මෙහෙත් හිටිය වෙද්දු මිනිස්සුන්ව හොඳ කරන. මෙහෙ මිනිස්සුන්ටත් ලෙද හැදුන ඒව හොඳ කලේ මෙහෙ බෙහෙත් වලින් තමයි. සමහර මිනිස්සු හිතන් ඉන්නව සුද්දො එන්න කලින් මෙහෙ මිනිස්සුන්ට ලෙඩ හැදිල නෑ ඒ නිසා වෙදකමක් තිබිල නෑ කියල. ඒ කාලෙත් වසන්ගත ආව ඒවට මෙහෙත් බෙහෙත් තිබ්බ. මෙහෙ වෙදකමට ගරහන්නෙ සින්හල මිනිස්සුම තමා මොකද ඒක උන්ගෙ ජාන වල තියන දෙයක්. ඉංග්‍රීසි බෙහෙත් වලටත් හොද වෙන්නෙ නැත්තන් හරියට ලංකාවෙ වෙදකමෙනුත් පුළුවන්ද කියල test කරන එක ඒකට විකල්ප හොයන එකේ ඇති වැරද්දක් නෑ. එහෙම හොයන්න දෙන්නෙ නැත්තන් අර ජාන ප්‍රශ්නෙ තමා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,802
    113
    ඇන්ටි ඉස්ලාම් එකක් වගේ

    6lf6Nhe.png

    B3TgRZk.png
    ඔය වගෙ එකවුන්ට් බර ගාණක් මට සෙට් වෙලා තියෙනව බන් තම්බි රන් කරන. සින්හල ගොන් ඩයල් ඉන්නවනෙ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඔව්වට සෙට් වෙන. මුන් ඊට පස්සෙ කරන්නෙ හෙමීට හීන් නුලෙන් මෙ කරනව වගේ චාටර් කරනව. බලපන්කො මූ දාන පොස්ට් ඔක්කොම සින්හල වෙදකම කියන්නෙ ඉල්ලොජික් දෙයක් විදියට හිතෙන්න තමා දාන්නෙ. එතකොට කාලයක් ගිහින් ඕකෙ ඇත්ත දෙයක් දැක්කත් ඒක ජෝක් එකක් මිනිස්සුන්ට.
     
    lwaBsAa.png