• Apr 15, 2014
    5,817
    4,928
    113
    OGF එකෙයි CCC එකෙයි තියෙන්නෙ එකම bubble tea ජොයින්ට් එක - ඒ උට්ටලා මිල්ක්මේඩ කියලා අම්බානක බර condensed milk එකක දානවා , ඒක මිල්ක්මේඩ් නෙවෙයි - ඒවා බොන එකේ කිසි ආතල් එකක් නෑ. ඒක බිව්වාට පස්සෙ පට්ට තිබහයි , ආයෙ වතුර හොයාගෙන බොන්න ඕනා.

    Independence Arcade එකේ තියෙන මඟුලේ flavors කචල් - බිව්වාට ශැප නෑ.

    පිටරට bubble tea එකක් ගැහුවාම පට්ට refreshing ගතියක් එනවා - රහ මතක හිටිනවා - හරියට කට්ට අව්වේ ඇවිදලා ඇවිල්ලා ෆලූඩා එකක් ගැහුවාට වඩා පට්ටයි . පිටරටදි මම දෙපාරක් bubble tea බිව්වා ඒ රහ තාම මතකයි.

    ඒ පෙරේතකමටම තමයි තාමත් අස්ප ගණන් වියදම් කොරගෙන ( ඇයි බං එකක් රුපියල් 400 ඉඳලා 700 දක්වා නේ) රහ බල බල හොඳ bubble tea ජොයින්ට් එකක් හොය හොය යන්නේ.

    ලිබර්ටි ප්ලාසා එකේ එකක් තියෙනවා - ඒක යන හැම දවසකම වහලා - crescat එකේ එකක් තිබ්බා ඒක සදහටම වහලා. MC යන්නෙ නෑ.

    උඹල දන්න තැනක් කියහං බලන්න.
     
    • Like
    Reactions: shando
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    eken mn bila tianwa. mata nan set wun na.. bagyk ithuru karala gye
    අර OGF හා CCC එකේ ජොයින්ට් එකෙත් ඔය වගේ - හෙන ගේමක් දෙන්න ඕනා බීලා ඉවර කොරන්න - ඇයි අර බර condensed milk එක දාන හිංදා - එහෙනම් ඔතනත් තියෙන්න ඇත්තේ උන්ගේම branch එකක් වෙන්න ඕනා - ඕක යන යන හැම දවසකම වහලා.
     
    • Like
    Reactions: shando

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    අර OGF හා CCC එකේ ජොයින්ට් එකෙත් ඔය වගේ - හෙන ගේමක් දෙන්න ඕනා බීලා ඉවර කොරන්න - ඇයි අර බර condensed milk එක දාන හිංදා - එහෙනම් ඔතනත් තියෙන්න ඇත්තේ උන්ගේම branch එකක් වෙන්න ඕනා - ඕක යන යන හැම දවසකම වහලා.
    dan hama ekama chemical ne itn. mn nescafe bonawa sahenna, e wunata hoda na itn..
    me ingredients
    • Sugar
    • Glucose Syrup
    • Instant Coffee
    • Hydrogenated Palm Kernel Oil
    • Skim Milk Powder
    • Coconut Oil
    • Flavour and Artificial Flavour
    • Sodium Caseinate
    • Dipotassium Phosphate
    • Sodium Phosphate
    • Sodium Citrate
    • Mono- and Diglycerides
    • Milk Fat
    • Silicon Dioxide
    • Salt
    • DATEM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යකෝ මුගේ account එක හැක් වෙලා වත්ද? හෙළ වෙදකම ගැන මැරෙන්න හදපු එකාට මොකෝ bubble ගහන්න ඕන වෙලා?
    බීපන්කෝ බෙලි මල් ටිකක් :P:P:P
    මේ දවස් වල ගහන්නේ මේක - ඒකෙ තියෙනවා බෙලිත් - පට්ට ශැප තමා - රෑට සීනි දාලා තේ හැන්දක කුඩු නටන වතුරේ දාලා පෙරලා බොනවා. උදේට ඇඟට තියෙන සනීපේ කියන්න වචන නෑ. පට්ට සුවඳක් තියෙන්නේ පැකට් එකෙත් - ඔසු පැන් එක හදලා ගත්තාමත්. :yes:

    මේකත් මම bubble tea කොරනවා කොයි වෙලාවෙ හරි. :D - තාම මහත straw බට හොයාගන්න බැරි වුණා.

    Osupan_1000x1000.jpg
     
    • Haha
    • Like
    Reactions: vito and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හෙළ වෙදකම කියලා මු අපිට කොළ මුල් පොවුවලා මු බබල් ටී ගහනවා .බලපන්කෝ එකෙත් හැටි 🤣🤣
    උඹලාගේ මහ බයියා අර එක එක ඒවා අතේ තියාගෙන මිරික මිරික හිටියා වගේ තමා ඉතිම්ං :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    hammo OGF eke patta panirasa wadi neh. Nikan mol wagey beela iwara unama
    උන් දෙනවා පොඩි ශොට් එකක් මුලින් සීනි ඇතිද කියලා බලන්න - ඒක බීලා බැලුවෙ නැතෙයි ? ඒකෙ සීනි වලටත් වඩා හපන් අර දාන condensed milk එක. ඒකෙන් තනිකරම bubble tea එකේ ආතල් එක යනවා.
     

    Gazally

    Member
    Sep 8, 2006
    24
    8
    3
    Colombo
    Reference: https://elakiri.com/threads/මොනවද-මේ-බබල්-ටී-bubble-tea.1848686/

    Bubblelement

    tCTDm1h.jpg


    ගොඩක් දෙනෙක්ගේ හිත් ගත්තු බබ්ල් ටී ෆ්ලේවර්ස් ගොඩක් තියෙන තැනක් මේක. මෙතන බබ්ල් ටී විතරක් නෙවෙයි තියෙන්නේ, පොඩි ස්නැක් එකක් එහෙමත් ගන්න පුලුවන්.

    තැන:


    pQMG89J.jpg




    දුරකථන: 0770414204
     
    • Like
    Reactions: shando