OGF එකෙයි CCC එකෙයි තියෙන්නෙ එකම bubble tea ජොයින්ට් එක - ඒ උට්ටලා මිල්ක්මේඩ කියලා අම්බානක බර condensed milk එකක දානවා , ඒක මිල්ක්මේඩ් නෙවෙයි - ඒවා බොන එකේ කිසි ආතල් එකක් නෑ. ඒක බිව්වාට පස්සෙ පට්ට තිබහයි , ආයෙ වතුර හොයාගෙන බොන්න ඕනා.
Independence Arcade එකේ තියෙන මඟුලේ flavors කචල් - බිව්වාට ශැප නෑ.
පිටරට bubble tea එකක් ගැහුවාම පට්ට refreshing ගතියක් එනවා - රහ මතක හිටිනවා - හරියට කට්ට අව්වේ ඇවිදලා ඇවිල්ලා ෆලූඩා එකක් ගැහුවාට වඩා පට්ටයි . පිටරටදි මම දෙපාරක් bubble tea බිව්වා ඒ රහ තාම මතකයි.
ඒ පෙරේතකමටම තමයි තාමත් අස්ප ගණන් වියදම් කොරගෙන ( ඇයි බං එකක් රුපියල් 400 ඉඳලා 700 දක්වා නේ) රහ බල බල හොඳ bubble tea ජොයින්ට් එකක් හොය හොය යන්නේ.
ලිබර්ටි ප්ලාසා එකේ එකක් තියෙනවා - ඒක යන හැම දවසකම වහලා - crescat එකේ එකක් තිබ්බා ඒක සදහටම වහලා. MC යන්නෙ නෑ.
උඹල දන්න තැනක් කියහං බලන්න.