වන අලි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    වන අලි ගම් වදින එකට පොඩි ඇසයින්මන්ට් එකක් දීලා තියෙනවා.ඒකට දැන ගන්න පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මචන්...වන අලි ප්‍රශ්නේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නන් පොඩ්ඩක් මැසේජ් එකක් දාපනකෝ..

    1) අලි ගමට එන්නේ කෑම හොයාගෙන විතරද? නැත්තන් විනාශයක් කිරීමේ අරමුණකින් ද?
    2) පාරට එන්නෙත් කෑම හොයාගෙනද? නැත්තන් පාර මාරු වෙලා යනවද?
    3) තනි අලියා විදිහටද ගම් වදින්නේ රංචු විදිහටද? දෙවිදිහටම එනවා නන් වැඩියෙන් එන්නේ කොයි විදිහටද?
    4) අවුරුද්දේ මොන කාලවලටද ගම් වදින ප්‍රශ්නේ එන්නේ?
    5) ඔයා හිතන විදිහට ප්‍රශ්නේ ත්‍රීවර වෙන්න් වුනු හේතුව් මොකද්ද?

    පොඩි උදව්වක් කරලා දියන්කෝ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    අපේ පැති වල නම් අලි කලබල නෑ ඒත් දන්න විදියට කියන්නම්.
    01. ගම් වදින්නෙ කෑම හොයාගෙන විතරයි
    02. දෙකටම අලි මන්කඩ වල් හරහා පාරක් හැදුවම කොහොමත් ඌට පාර හරහා යන්න වෙනවා.
    03. රන්චු විදියට. තනි අලි එන්නෙ හදීසියෙන්.
    04. දන්නෙ නෑ විශේශයක් නෑ මන් හිතන්නේ.
    05. මිනිස් ආක්‍රමණය. සහ උන්ට සරිලන කෑම හා ප්‍රමාණ කැලෑවෙ නොමැතිවීම. වගා වල සුවදටත් අලි ඇදෙනවා. උදාහරනයක් විදියට අනුරාදපුරේ සමාධිගමේදි මම මේක ඇහුවෙ. අබ කාලෙට සුවදට සැහෙන්න අලි එනවලු.

    මේකට විසදුමක් විදියට දොඩම් වවන කතාවක් ටීවී එකෙ පෙන්නුවා. පැගිරි සුවදට අලියා කැමති නැති නිසා පැත්ත පලාතේ එන්නෙ නෑලු. ගොවියොත් කතා කලා අමතර ආදායමක් එක්ක අලි කරදරෙත් අඩු වෙලා කියලා. රජයෙන් සපෝට් කරලා ඒක් ඩිවලොප් කරන්නෙ නැති එක ගැන ගැටලුවක් තියෙනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    5)sonnalnge ponna weda, un thamai kalaa kapa kapa haminenne, mannam kiyanne ookun ali gahala marila yana ekamai hoda.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    5)sonnalnge ponna weda, un thamai kalaa kapa kapa haminenne, mannam kiyanne ookun ali gahala marila yana ekamai hoda.
    වියලි කාලේට කැලේ කෑම මදි එතකොට තමා අලි කෑම හොයාගෙන අනිත් කෑලෑවලට යනවා.දැන් එන්න බැරි වෙන්න පාරවල් කපලා අනිත් කැලෑවලට යන්න බෑ.ඒකෙන් ප්‍රශ්නේ තව වැඩි වෙනවා.දැනට වියලි කාලෙට එන්න පුරුදු වෙලා තියෙන්නේ මින්නේරියට,මින්නේරිය වියලි කාලෙත් පුරවලා තියන් ඉන්න ප්ලෑන් කරලා ඉන්නනේ ඉස්සරහට එතනිනුත් අලි පැන්නුවම තව ප්‍රශ්නේ වැඩි වෙනවා..පොඩි ඇසයිමන්ට් එකකට බන් ඒ ගමක ඉන්න කෙනෙක් හරි ඔය ගැන දන්න කෙනෙක් හරි නැද්ද
     
    • Like
    Reactions: pathaleiretta

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වියලි කාලේට කැලේ කෑම මදි එතකොට තමා අලි කෑම හොයාගෙන අනිත් කෑලෑවලට යනවා.දැන් එන්න බැරි වෙන්න පාරවල් කපලා අනිත් කැලෑවලට යන්න බෑ.ඒකෙන් ප්‍රශ්නේ තව වැඩි වෙනවා.දැනට වියලි කාලෙට එන්න පුරුදු වෙලා තියෙන්නේ මින්නේරියට,මින්නේරිය වියලි කාලෙත් පුරවලා තියන් ඉන්න ප්ලෑන් කරලා ඉන්නනේ ඉස්සරහට එතනිනුත් අලි පැන්නුවම තව ප්‍රශ්නේ වැඩි වෙනවා..පොඩි ඇසයිමන්ට් එකකට බන් ඒ ගමක ඉන්න කෙනෙක් හරි ඔය ගැන දන්න කෙනෙක් හරි නැද්ද
    https://m.facebook.com/groups/363894217789720?group_view_referrer=profile_browser

    ඕකට ජොයින් වෙලා වනජීවී එකෙ ඩයල් එකක් හරි අල්ලගනින්,
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    අපේ පැති වල නම් අලි කලබල නෑ ඒත් දන්න විදියට කියන්නම්.
    01. ගම් වදින්නෙ කෑම හොයාගෙන විතරයි
    02. දෙකටම අලි මන්කඩ වල් හරහා පාරක් හැදුවම කොහොමත් ඌට පාර හරහා යන්න වෙනවා.
    03. රන්චු විදියට. තනි අලි එන්නෙ හදීසියෙන්.
    04. දන්නෙ නෑ විශේශයක් නෑ මන් හිතන්නේ.
    05. මිනිස් ආක්‍රමණය. සහ උන්ට සරිලන කෑම හා ප්‍රමාණ කැලෑවෙ නොමැතිවීම. වගා වල සුවදටත් අලි ඇදෙනවා. උදාහරනයක් විදියට අනුරාදපුරේ සමාධිගමේදි මම මේක ඇහුවෙ. අබ කාලෙට සුවදට සැහෙන්න අලි එනවලු.

    මේකට විසදුමක් විදියට දොඩම් වවන කතාවක් ටීවී එකෙ පෙන්නුවා. පැගිරි සුවදට අලියා කැමති නැති නිසා පැත්ත පලාතේ එන්නෙ නෑලු. ගොවියොත් කතා කලා අමතර ආදායමක් එක්ක අලි කරදරෙත් අඩු වෙලා කියලා. රජයෙන් සපෝට් කරලා ඒක් ඩිවලොප් කරන්නෙ නැති එක ගැන ගැටලුවක් තියෙනවා.
    දැන් අලි ලේසියට කෑම හොයාගන්න ගම් වදින බවක් මට හිතුනා බන්..මුලින්ම සිරාවටම කැම මදි නිසා තමයි ගම් වැදුනේ..ඒ කාලේ වියලි කාලෙට අලින්ට කැලෑ හරහා මාරු වෙන්න පුලුවන් වන්නි ප්‍රදේශයයි ඌව පලාතෙයි තියන අවශේෂ කෑලෑ වලින් ඒවා හර්ස් වුනාට පස්සේ කැලෑ වදින්න ගත්තා.මත්තල එයාර්පෝර්ට් එක් ගහපු එකෙන් සූරියවැව පත්තට අලි කරදරේ ආවා එක හොදම උදාහරණයක්...මට දැන් හිතෙනවා අර බුත්තල අලියා,උඩවලව ඩෑම් එකේ ඉන්න අලියා වගේ කෑම හොයාගන්න ලේසියට අලියා ගම් වදින්න පටන් අරන් කියලා.පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.
     
    • Like
    Reactions: pathaleiretta

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    වන අලි ගම් වදින එකට පොඩි ඇසයින්මන්ට් එකක් දීලා තියෙනවා.ඒකට දැන ගන්න පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මචන්...වන අලි ප්‍රශ්නේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නන් පොඩ්ඩක් මැසේජ් එකක් දාපනකෝ..

    1) අලි ගමට එන්නේ කෑම හොයාගෙන විතරද? නැත්තන් විනාශයක් කිරීමේ අරමුණකින් ද?
    2) පාරට එන්නෙත් කෑම හොයාගෙනද? නැත්තන් පාර මාරු වෙලා යනවද?
    3) තනි අලියා විදිහටද ගම් වදින්නේ රංචු විදිහටද? දෙවිදිහටම එනවා නන් වැඩියෙන් එන්නේ කොයි විදිහටද?
    4) අවුරුද්දේ මොන කාලවලටද ගම් වදින ප්‍රශ්නේ එන්නේ?
    5) ඔයා හිතන විදිහට ප්‍රශ්නේ ත්‍රීවර වෙන්න් වුනු හේතුව් මොකද්ද?

    පොඩි උදව්වක් කරලා දියන්කෝ

    wiruwage wiyathmaga contact karapan, media show ekakadi wiruwa kiuwa eyalata wana ali seen ekata wisadumak denna kiyala
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    වන අලි ගම් වදින එකට පොඩි ඇසයින්මන්ට් එකක් දීලා තියෙනවා.ඒකට දැන ගන්න පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මචන්...වන අලි ප්‍රශ්නේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නන් පොඩ්ඩක් මැසේජ් එකක් දාපනකෝ..

    1) අලි ගමට එන්නේ කෑම හොයාගෙන විතරද? නැත්තන් විනාශයක් කිරීමේ අරමුණකින් ද?
    බොහෝ වෙලාවට කැම හොයාගන තමා එන්නෙ.
    2) පාරට එන්නෙත් කෑම හොයාගෙනද? නැත්තන් පාර මාරු වෙලා යනවද?
    අලි මන්කඩක් හරහා තියන පාරක නම් පාර මාරු වෙන්න එනවා.
    කැම හොයාගනත් එනවා.
    වාහන වලින් විසි කරන කැම කන්නත් එනවා.
    3) තනි අලියා විදිහටද ගම් වදින්නේ රංචු විදිහටද? දෙවිදිහටම එනවා නන් වැඩියෙන් එන්නේ කොයි විදිහටද?
    රන්චු තමා එන්නෙ, තනියෙන් ආවොත් ඌට පාර වැරදිලා
    4) අවුරුද්දේ මොන කාලවලටද ගම් වදින ප්‍රශ්නේ එන්නේ?
    කැම හිග කාලෙට ඒ කියන්නෙ අගෝස්තුවෙ වගේ
    5) ඔයා හිතන විදිහට ප්‍රශ්නේ ත්‍රීවර වෙන්න් වුනු හේතුව් මොකද්ද?
    කැලැ වලට හරක් දාලා වල් ඔක්කොම උන් කනවා.
    කැලැ එලි කරලා හේන් වගා කරනවා.
    කැලැ පැති වල කුනු දානවා කුනු කන එක ලේසි නිසා අලි එනවා.

    පොඩි උදව්වක් කරලා දියන්කෝ
     
    • Like
    Reactions: Gwynbleidd

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151

    Matada kiwwe
     
    Last edited: