වන අලි ගම් වදින එකට පොඩි ඇසයින්මන්ට් එකක් දීලා තියෙනවා.ඒකට දැන ගන්න පොඩි ප්රශ්න වගයක් තියෙනවා මචන්...වන අලි ප්රශ්නේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නන් පොඩ්ඩක් මැසේජ් එකක් දාපනකෝ..
1) අලි ගමට එන්නේ කෑම හොයාගෙන විතරද? නැත්තන් විනාශයක් කිරීමේ අරමුණකින් ද?
2) පාරට එන්නෙත් කෑම හොයාගෙනද? නැත්තන් පාර මාරු වෙලා යනවද?
3) තනි අලියා විදිහටද ගම් වදින්නේ රංචු විදිහටද? දෙවිදිහටම එනවා නන් වැඩියෙන් එන්නේ කොයි විදිහටද?
4) අවුරුද්දේ මොන කාලවලටද ගම් වදින ප්රශ්නේ එන්නේ?
5) ඔයා හිතන විදිහට ප්රශ්නේ ත්රීවර වෙන්න් වුනු හේතුව් මොකද්ද?
පොඩි උදව්වක් කරලා දියන්කෝ