අම්මපා මම සවුක්ය ඇමති හරි මොකක් හරි ඔයසම්බන්ද බලයක් තිබුනනම්
මේ අප්පුවව ගිහින් දානවා අයි ඩී එච් එකට ලෙඩ්ඩු සනීප කරපන් කියල
උට්ට මට මුගේ පම්පෝරි අහල අහල
අතිවෙලා බන්
They are called Triggerbait![]()
This "attention whore" is going to do what ever it takes to bring the public attention to this serious unacceptable deadly and utterly stupid professional incapability of the so called "medical practitioner" which is responsible for the loss of many loved ones to millions of families.Bread and butter of an attention whore

This "attention whore" is going to do what ever it takes to bring the public attention to this serious unacceptable deadly and utterly stupid professional incapability of the so called "medical practitioner" which is responsible for the loss of many loved ones to millions of families.![]()
Why are you justifying such a serious damaging life threatening professional incapability of the so called "medical practitioner" which poses a severe danger even to your life if you get fever ?Yeah, you've been doing a bang-up job of it so far - please continue
Ever since Senal went awol you've been filling the void left by him
ඇයි එච්චර මිනිස්සු මැරුනෙ මැලේරිය නිසා ඔය කියන කාලෙ එච්චර පැතිරිල තිබ්බෙ නෑනෙ ඉන්ග්‍රීසි බෙහෙත් සාප්පු.Why are you justifying such a serious damaging life threatening professional incapability of the so called "medical practitioner" which poses a severe danger even to your life if you get fever ?
ඒ කාලේ සිංහල වෙදකමට රාජ්‍ය අනුග්‍රහය තිබ්බෙත් නෑනේ - ඒ නමුත් සිංහල මිනිස්සු කවදාකවත් වසංගත වලින් තොග පිටින් මැරිලත් නෑ ඉතිහාසෙ කොහෙවත්.ඇයි එච්චර මිනිස්සු මැරුනෙ මැලේරිය නිසා ඔය කියන කාලෙ එච්චර පැතිරිල තිබ්බෙ නෑනෙ ඉන්ග්‍රීසි බෙහෙත් සාප්පු.
ඒ කාලේ සිංහල වෙදකමට රාජ්‍ය අනුග්‍රහය තිබ්බෙත් නෑනේ - ඒ නමුත් සිංහල මිනිස්සු කවදාකවත් වසංගත වලින් තොග පිටින් මැරිලත් නෑ ඉතිහාසෙ කොහෙවත්.
හරි ඉතිං ඩොකාලාගේ උණක් බස්සගන්න තියෙන වෘත්තිමය නොහැකියාව සාධාරණිකරණය කොරන්නේ ඇයි තමුන් ?
හරි ඉතිං ඩොකාලාගේ උණක් බස්සගන්න තියෙන වෘත්තිමය නොහැකියාව සාධාරණිකරණය කොරන්නේ ඇයි තමුන් ?
දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ජ්වර ගණයට වැටෙන ලෙඩක් තමා කොරෝනා - මහ ලොකු දෙයක් නෙවෙයි - හරි සුළු ලෙඩක්. ඒක මහ ලොකු දෙයක් වෙලා තියෙන්නේ ඩොකාලාගේ ඔය තියෙන වෘත්තිමය නොහැකියාව හිංදයි - ඒක වහගන්න තමා ඔය කොරෝනා කොරෝනා කිය කිය ගොබෙල්ස් තියරිය දාගෙන මතුරන්නේ - එතකොට ඒ වැඩේ හරිද ?කොරෝනා = උණ කියන්නෙ අප්පු™ වෙදකමේ නෙහ්.