කොහොමද ඒක 2

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    doka4.png
     
    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    අම්මපා මම සවුක්‍ය ඇමති හරි මොකක් හරි ඔයසම්බන්ද බලයක් තිබුනනම්
    මේ අප්පුවව ගිහින් දානවා අයි ඩී එච් එකට ලෙඩ්ඩු සනීප කරපන් කියල
    උට්ට මට මුගේ පම්පෝරි අහල අහල
    අතිවෙලා බන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    අම්මපා මම සවුක්‍ය ඇමති හරි මොකක් හරි ඔයසම්බන්ද බලයක් තිබුනනම්
    මේ අප්පුවව ගිහින් දානවා අයි ඩී එච් එකට ලෙඩ්ඩු සනීප කරපන් කියල
    උට්ට මට මුගේ පම්පෝරි අහල අහල
    අතිවෙලා බන්

    APPUWA KIYANNE SINHALA BEHETH BADU VIKUNANA EKEK WENNA ATHI
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Bread and butter of an attention whore
    This "attention whore" is going to do what ever it takes to bring the public attention to this serious unacceptable deadly and utterly stupid professional incapability of the so called "medical practitioner" which is responsible for the loss of many loved ones to millions of families. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496

    Yeah, you've been doing a bang-up job of it so far - please continue
    Ever since Senal went awol you've been filling the void left by him
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Yeah, you've been doing a bang-up job of it so far - please continue
    Ever since Senal went awol you've been filling the void left by him
    Why are you justifying such a serious damaging life threatening professional incapability of the so called "medical practitioner" which poses a severe danger even to your life if you get fever ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    Why are you justifying such a serious damaging life threatening professional incapability of the so called "medical practitioner" which poses a severe danger even to your life if you get fever ?
    ඇයි එච්චර මිනිස්සු මැරුනෙ මැලේරිය නිසා ඔය කියන කාලෙ එච්චර පැතිරිල තිබ්බෙ නෑනෙ ඉන්ග්‍රීසි බෙහෙත් සාප්පු.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි එච්චර මිනිස්සු මැරුනෙ මැලේරිය නිසා ඔය කියන කාලෙ එච්චර පැතිරිල තිබ්බෙ නෑනෙ ඉන්ග්‍රීසි බෙහෙත් සාප්පු.
    ඒ කාලේ සිංහල වෙදකමට රාජ්‍ය අනුග්‍රහය තිබ්බෙත් නෑනේ - ඒ නමුත් සිංහල මිනිස්සු කවදාකවත් වසංගත වලින් තොග පිටින් මැරිලත් නෑ ඉතිහාසෙ කොහෙවත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113
    ඒ කාලේ සිංහල වෙදකමට රාජ්‍ය අනුග්‍රහය තිබ්බෙත් නෑනේ - ඒ නමුත් සිංහල මිනිස්සු කවදාකවත් වසංගත වලින් තොග පිටින් මැරිලත් නෑ ඉතිහාසෙ කොහෙවත්.

    ඉතින් දැනුත් නෑනේ

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4181474/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113
    හරි ඉතිං ඩොකාලාගේ උණක් බස්සගන්න තියෙන වෘත්තිමය නොහැකියාව සාධාරණිකරණය කොරන්නේ ඇයි තමුන් ?

    කොරෝනා = උණ කියන්නෙ අප්පු™ වෙදකමේ නෙහ්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොරෝනා = උණ කියන්නෙ අප්පු™ වෙදකමේ නෙහ්.
    දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ජ්වර ගණයට වැටෙන ලෙඩක් තමා කොරෝනා - මහ ලොකු දෙයක් නෙවෙයි - හරි සුළු ලෙඩක්. ඒක මහ ලොකු දෙයක් වෙලා තියෙන්නේ ඩොකාලාගේ ඔය තියෙන වෘත්තිමය නොහැකියාව හිංදයි - ඒක වහගන්න තමා ඔය කොරෝනා කොරෝනා කිය කිය ගොබෙල්ස් තියරිය දාගෙන මතුරන්නේ - එතකොට ඒ වැඩේ හරිද ?