Api kohenda hina wenna ona? TRCSL

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,645
    113
    කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට අන්තර්ජාල පරිහරණය ඉහළ යයි

    කොවිඞ් වසංගත තත්ත්වයත් සමග මෙරට අන්තර්ජාල පරිශීලනය සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
    එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරට ඬේටා භාවිතය සියයට 25 ත් 30 ත් අතර ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි.
    පහසු මිලකට අන්තර්ජාල පරිශීලනය සඳහා අවස්ථාව සලසා දීම ද රටක් ලෙස අත්කරගත් ජයග‍්‍රහණයක් වන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

    source: nethnews.lk

    Pahasu milatalu :rofl:
     
    Last edited by a moderator:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,371
    13,964
    113
    දැන් dialog එකේ එහෙම අලුත්ම excuse එක pandemic නිසා load වැඩි කියන එක

    load වැඩි නම් උන්ට සල්ලිත් වැඩි නේ යකෝ නිකන් පිනට දෙන දෙයක් වගේ උන් කියවන්නේ :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Pahasu milata uge amma yanawa athi. Dawasata 2GB 3GB kiyanne dan wihiluwak . Thaama market karanawa redde data cap 😡
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    දැන් dialog එකේ එහෙම අලුත්ම excuse එක pandemic නිසා load වැඩි කියන එක

    load වැඩි නම් උන්ට සල්ලිත් වැඩි නේ යකෝ නිකන් පිනට දෙන දෙයක් වගේ උන් කියවන්නේ :rofl:
    ow bn patta slow redda, speed check karana site ekawath load venne na mobile broadband eke :baffled:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,710
    4,960
    113
    Pandora
    Oka thamai trc eka isp lata redi nathuwa kade yana widiya. Isp la hondata salakanawa athi neda mehema article denawata.
    මේ බ්ලහන්කෝ ඉතින්, ඔය dialog එකේ විතරක්

    Capture.PNG
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,645
    113
    Mewata mokuth kiyala wadak na. Kalakirenawa.
    TRC eke director general isp la okkotama kade yanawa kiyala pennanna neda news eka deela thiyenne. trcsl kiyanne pvt limited eka nemei neda? Mun minissunge paththa nemeine ganne.
     
    • Like
    Reactions: anjwj

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ekata balapn US, france ehem. google walat pawa nadu danaw un minissunge rights wenuwen :sorry:
     
    • Like
    Reactions: shenat