මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    89ef4f60773341fdede806edf5d2dd60.jpg

    මේක නම් හරියටම අහගන්න පුලුවන් @kensha පොර තමයි ඔය ෆොටො ග්‍රැපර් :D BTS කියලා දැන් ත්‍රෙඩ් එකක් බම්ප් වෙන්නෙ පොරගෙ, ,,
     
    • Like
    Reactions: kensha

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    Haha ubala itin social media wala dana ewa ewidiyatama piliganna moda bayyone bro. Mekiwa personally danna nisa qwe.

    මේ වගේ පොට්ට මී හරකෙක් දැක්කාමයි. 😂😂 කෙල්ලෙක් ලයින් කරාලු, හැබැයි මූණ බලල අඳුර ගන්න බෑ. හිටහන් විස්තරාත්මකව කියල දෙන්නම්.

    උඹ ඔය කියන්නෙ නිසදි කාරියවසම් නෙ? මෙන්න එයා. ඇත්තටම ලයින් කරා නම් මතක ඇති නිකට ළඟ පැහැදිලිව තියෙන ලපේ. ආ තව දෙයක්, හොඳට බලපන් නිසදිගෙ දකුණු කකුලෙ සුළැඟිල්ල අසාමාන්‍ය විදිහට දිගයි.

    20201114_234538.png

    Screenshot_20201114-235735.png

    මේ ඉන්නෙ ඒමි ෆර්ඩිනැන්ඩ්ස්. Profile එකට ගිහින් බලහන් photo ටික. Uptown liberty එකේ official brand ambassador මෙයා. නිසදිට වඩා අවුරුදු 4 ක් විතර බාලයි. අර ලප, දිග සුලැඟිලි මුකුත් නෑ.

    20201114_234557.png

    මේ photo දෙක බලලා දෙකේම ඉන්නෙ එකම කෙල්ල කියල හිතනවා නම් ඇස් දෙක විතරක් නෙවෙයි, මොළෙත් චෙක් කර ගනින්. 👍
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,829
    13,779
    113
    126
    Hogwarts
    මේ වගේ පොට්ට මී හරකෙක් දැක්කාමයි. 😂😂 කෙල්ලෙක් ලයින් කරාලු, හැබැයි මූණ බලල අඳුර ගන්න බෑ. හිටහන් විස්තරාත්මකව කියල දෙන්නම්.

    උඹ ඔය කියන්නෙ නිසදි කාරියවසම් නෙ? මෙන්න එයා. ඇත්තටම ලයින් කරා නම් මතක ඇති නිකට ළඟ පැහැදිලිව තියෙන ලපේ. ආ තව දෙයක්, හොඳට බලපන් නිසදිගෙ දකුණු කකුලෙ සුළැඟිල්ල අසාමාන්‍ය විදිහට දිගයි.

    View attachment 102256
    View attachment 102258

    මේ ඉන්නෙ ඒමි ෆර්ඩිනැන්ඩ්ස්. Profile එකට ගිහින් බලහන් photo ටික. Uptown liberty එකේ official brand ambassador මෙයා. නිසදිට වඩා අවුරුදු 4 ක් විතර බාලයි. අර ලප, දිග සුලැඟිලි මුකුත් නෑ.

    View attachment 102257

    මේ photo දෙක බලලා දෙකේම ඉන්නෙ එකම කෙල්ල කියල හිතනවා නම් ඇස් දෙක විතරක් නෙවෙයි, මොළෙත් චෙක් කර ගනින්. 👍
    Hehe uba paw bn..
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113