Inverter fridge Innovex/Damro or LG ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    LG ගත්තොත් Abans

    Innovex/Damro ගත්තොත් Damro.

    Abans service එක චව් ලු, Damro service එක සුපිරි ලු.

    LG එකට යන්නද? Innovex එකට යන්නද?

    Innovex එක 90000/- LG එක 80000/-


    260L Inverter fridge එකක watt ගාන කියාද?

    පාවිච්චි කරන කෙනෙක් කියන්න
     

    morfa

    Member
    Dec 13, 2017
    28
    11
    3
    LG ගත්තොත් Abans

    Innovex/Damro ගත්තොත් Damro.

    Abans service එක චව් ලු, Damro service එක සුපිරි ලු.

    LG එකට යන්නද? Innovex එකට යන්නද?

    Innovex එක 90000/- LG එක 80000/-


    260L Inverter fridge එකක watt ගාන කියාද?

    පාවිච්චි කරන කෙනෙක් කියන්න
    LG උන්ගේ linear compressor සීන් එක ෆට්ට ඇඩ්වාන්ස් රෝටෙටින් පාර්ට් නැති නිසා සැහෙන්න කල් අවුල් නැතුව දුවයි ( ලගදි ආව නිසා ) ඉන්වර්ටර් ෆුල් ලෝඩ් වෙන්නේ නැති නිසා වොට් ගාන හොයන්න එපා මචං බොරු වැඩක් !!
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    Innovex එක 90000/- LG එක 80000/-
    ඉනොවෙක්ස්/ දම්රෝ ෆ්‍රිජ් එච්චර වෙන්නේ නැහැ. 60,000 වගේ වෙන්නේ, ලීටර් 250. ඒක ගන්න ප්‍රමාණය ඇති නං.
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Inverter fridge ekak gannawanam LG Inverter Linear ekak ganna...inverter refrigerator walin hodama Linear inverter , smart, digital kiyala thiyena inverter fridge walin kiyana tharam effect ekak na..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    ඉනොවෙක්ස්/ දම්රෝ ෆ්‍රිජ් එච්චර වෙන්නේ නැහැ. 60,000 වගේ වෙන්නේ, ලීටර් 250. ඒක ගන්න ප්‍රමාණය ඇති නං.
    Damro fridge shapeda?