LG උන්ගේ linear compressor සීන් එක ෆට්ට ඇඩ්වාන්ස් රෝටෙටින් පාර්ට් නැති නිසා සැහෙන්න කල් අවුල් නැතුව දුවයි ( ලගදි ආව නිසා ) ඉන්වර්ටර් ෆුල් ලෝඩ් වෙන්නේ නැති නිසා වොට් ගාන හොයන්න එපා මචං බොරු වැඩක් !!LG ගත්තොත් Abans
Innovex/Damro ගත්තොත් Damro.
Abans service එක චව් ලු, Damro service එක සුපිරි ලු.
LG එකට යන්නද? Innovex එකට යන්නද?
Innovex එක 90000/- LG එක 80000/-
260L Inverter fridge එකක watt ගාන කියාද?
පාවිච්චි කරන කෙනෙක් කියන්න
ඉනොවෙක්ස්/ දම්රෝ ෆ්‍රිජ් එච්චර වෙන්නේ නැහැ. 60,000 වගේ වෙන්නේ, ලීටර් 250. ඒක ගන්න ප්‍රමාණය ඇති නං.Innovex එක 90000/- LG එක 80000/-
Damro fridge shapeda?ඉනොවෙක්ස්/ දම්රෝ ෆ්‍රිජ් එච්චර වෙන්නේ නැහැ. 60,000 වගේ වෙන්නේ, ලීටර් 250. ඒක ගන්න ප්‍රමාණය ඇති නං.