Node JS වැඩ්ඩෝ !!

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇතුලට වරෙන්

    මට දැනට එක්ස්පිරියන්ස් එක තියෙන්නේ front end technologies වලට. Node JS වලින් ප්‍රොජෙක්ට් එකක් කරල තියෙයි සෑහෙන කාලෙකට කලින්. දැන්නම් මතක නෑ. මේකයි සීන් එක..බැක්එන්ඩ් ටෙක්නොලොජි එකකුත් ෂේප් එකේ ගොඩදාගන්න ඕන.

    1 . Node JS මුල ඉදන් (කන්සෙප්ට් ටික) ඉගෙනගන්න ඕන.
    2 . පස්සේ Express වගේ ෆ්‍රේම් එකක් ගොඩදාගන්න ඕන
    3. PostgreSQL නේද යන්නේ ටිකක් දැන්. ඒකත් අල්ලගන්න ඕන.
    ඊට අමතරව එක්ක මොන මොන වගේ දේවල්ද ගොඩදාගන්න තියෙන්නේ NodeJS (Ex : Docker, Kubernets etc..)

    මෙන්න මේ ටික ගොඩදාගන්න හොද resource (tutorials) ටික දාගෙන යමං..

    දන්නේ නැත්නම් බම්ප් එකක් ඕන.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම මේ මාමාගෙන් තමයි Node.js ඉගෙන ගන්නෙ. :rolleyes:

    ඊය බන් මහ ගූ චැනල් එකක් නෙ ඕක. හැම ලබ්බම උඩින් පල්ලෙන් අතගාන. අනිවා ඩෙෆා උබ දන්න nodejs මගුලක් නෑ.
     
    • Love
    Reactions: Rumeshzoysa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊය බන් මහ ගූ චැනල් එකක් නෙ ඕක. හැම ලබ්බම උඩින් පල්ලෙන් අතගාන. අනිවා ඩෙෆා උබ දන්න nodejs මගුලක් නෑ.

    ඒකනේ බං "ඉගෙන ගන්නෙ" කිව්වෙ. :lol: මම මාකටින් බුවෙක්. ඔළුවට ලොකු බරක් ඕන වුනාම Node.js, Python, React වගේ දෙයක් ඉගෙන ගන්නවා. :(
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඒකනේ බං "ඉගෙන ගන්නෙ" කිව්වෙ. :lol: මම මාකටින් බුවෙක්. ඔළුවට ලොකු බරක් ඕන වුනාම Node.js, Python, React වගේ දෙයක් ඉගෙන ගන්නවා. :(

    උබට ES6 හොඳට පුලුවන්ද?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉස්සෙල්ලම ගුගල් කරන්න ඉගෙන ගමු. ඊට පස්සේ හොද resources එතනින් හොයාගන්න පුළුවන්.

    samaharaunta set una resources ahannai meka demme machan..ubala community walawath prashna noda okkoma google ekenma hoyaganna smart porawalne 😅
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    samaharaunta set una resources ahannai meka demme machan..ubala community walawath prashna noda okkoma google ekenma hoyaganna smart porawalne 😅
    උබට හොඳට es6 පුලුවන් නම් Node වල ඇති දෙයක් නෑ බන්. api එක යූස් කරනඑක නේ තියෙන්නේ. express නම් ටිකක් තියෙනව ගොඩදාන්න.
     
    • Haha
    Reactions: mr90486

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    3. PostgreSQL නේද යන්නේ ටිකක් දැන්. ඒකත් අල්ලගන්න ඕන.

    එහෙමම එකක් නෑ. SQL ඉගෙන ගත්ත නන් එච්චරයි. අනික්ව ඉතින් DB connection එක හදන හැටි දැනගන්න තියෙන්නෙ.

    පුළුවන් නන් MongoDB නොඩ් එක්ක බලන්න. ඔය දෙක එකට යන ප්‍රොජෙක්ට් වැඩි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබට හොඳට es6 පුලුවන් නම් Node වල ඇති දෙයක් නෑ බන්. api එක යූස් කරනඑක නේ තියෙන්නේ. express නම් ටිකක් තියෙනව ගොඩදාන්න.
    thanx ban.(.mama samahara un wage big ego ekak thiyagane ne..e nisa es6 gemak ne wage talk denne ne)ES6 use karanawa hemadama wage . backend technology ekak touch wela ne industry level lokuwata..ekai ban meka demme 😅ela ban..balamu api
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    3. PostgreSQL නේද යන්නේ ටිකක් දැන්. ඒකත් අල්ලගන්න ඕන.

    එහෙමම එකක් නෑ. SQL ඉගෙන ගත්ත නන් එච්චරයි. අනික්ව ඉතින් DB connection එක හදන හැටි දැනගන්න තියෙන්නෙ.

    පුළුවන් නන් MongoDB නොඩ් එක්ක බලන්න. ඔය දෙක එකට යන ප්‍රොජෙක්ට් වැඩි.

    Hype eka thibbata Node ewath anthimata relational db walatama move wenawa wage scene ekak nadda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    Hype eka thibbata Node ewath anthimata relational db walatama move wenawa wage scene ekak nadda
    ඒ බන් ගොඩක් උන් ඔය ප්‍රොජෙක්ට් පටන් ගන්නෙ ට්‍රෙන්ඩ් එක බලල මිසක් ඇත්ත ටෙක්නොලොජි රිවිව් එකක් කරන්නෙ නැතුවනෙ. පස්සෙ එක්ස්ටෙන්ඩ් වලට ගියාම නානව හොදම එකෙන්. අනිවා rdms ඕනි වර්ගෙක ප්‍රොජෙක්ට් එකකට ගන්න පුලුවන්. ඒත් ඔය මොන්ගො බන් ගොඩක් ලේසියි නොඩ් වල අපිට ඩිරෙක්ට් ජේසන් එක ඇක්සස් කරන්න පුළුවන් නිසා.

    ඇත්තටම නොඩ් වල යූස් එක ගත්තොත් ඕක ඔය RDMS එක්ක යන ටයිප් එකේ ප්‍රොජෙක්ට් වලට වඩා හරි යන්නෙ Mongo එක්ක යන ටයිප් එකේ ප්‍රොජෙක්ට් වලට. ඒ තියෙන ෆීචර්ස් වලට අනුව. එහෙම නැතුව ඔය ට්‍රාන්සැක්ශන් වලට මුල්තැන දෙන්න ඕනි ප්‍රොජෙක්ට් වලට ඕක යූස් කරන්නෙ ඉක්මනට ප්‍රොටෝටයිප් එක ගහන්න පුලුවන් නිසා. ප්‍රොජෙක්ට් එක ලාජ් ස්කේල් වෙනකොට ඔය ගොඩක් ස්ට්‍රෝන්ග් යන්න ඕනි තැන් JAVA, PHP වගේ ඒවට මාරු වෙනව.

    ඔය අපි දකින ලොකු ඇප් එකක්වත් 100% මේ මේ ටෙක්නොලොජි ස්ටැක් එකෙන් කියන්න බෑ ගොඩක් ඒවගෙ එකතුවක් තියෙන්නෙ.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    mehamai SQL use karanna ona thenadi SQL use karanna ona NoSQL use karana thenadi NoSQL use karanna ona haraiyata Monolithic and Microservices vage. eth ithin lankave SQL nam SQL, No nam No
    ඒ බන් ගොඩක් උන් ඔය ප්‍රොජෙක්ට් පටන් ගන්නෙ ට්‍රෙන්ඩ් එක බලල මිසක් ඇත්ත ටෙක්නොලොජි රිවිව් එකක් කරන්නෙ නැතුවනෙ. පස්සෙ එක්ස්ටෙන්ඩ් වලට ගියාම නානව හොදම එකෙන්. අනිවා rdms ඕනි වර්ගෙක ප්‍රොජෙක්ට් එකකට ගන්න පුලුවන්. ඒත් ඔය මොන්ගො බන් ගොඩක් ලේසියි නොඩ් වල අපිට ඩිරෙක්ට් ජේසන් එක ඇක්සස් කරන්න පුළුවන් නිසා.

    ඇත්තටම නොඩ් වල යූස් එක ගත්තොත් ඕක ඔය RDMS එක්ක යන ටයිප් එකේ ප්‍රොජෙක්ට් වලට වඩා හරි යන්නෙ Mongo එක්ක යන ටයිප් එකේ ප්‍රොජෙක්ට් වලට. ඒ තියෙන ෆීචර්ස් වලට අනුව. එහෙම නැතුව ඔය ට්‍රාන්සැක්ශන් වලට මුල්තැන දෙන්න ඕනි ප්‍රොජෙක්ට් වලට ඕක යූස් කරන්නෙ ඉක්මනට ප්‍රොටෝටයිප් එක ගහන්න පුලුවන් නිසා. ප්‍රොජෙක්ට් එක ලාජ් ස්කේල් වෙනකොට ඔය ගොඩක් ස්ට්‍රෝන්ග් යන්න ඕනි තැන් JAVA, PHP වගේ ඒවට මාරු වෙනව.

    ඔය අපි දකින ලොකු ඇප් එකක්වත් 100% මේ මේ ටෙක්නොලොජි ස්ටැක් එකෙන් කියන්න බෑ ගොඩක් ඒවගෙ එකතුවක් තියෙන්නෙ.

    eka thamai scene eka. Node + Express paththa tikak balanna haduwe math issarahata. mata hithune mulin wadak wenne nathiwei kiyala