Node JS වැඩ්ඩෝ !!

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Nodejs ekkanam bun hugak yanne mongodb. Dan graphql wageth use wenawa. Ow express thamai hoda igena ganna. Aluthen nestjs kiyala ekak awilla tiyenawa. Ekath maru. Typescript dannawanam
    Udemy eke nodejs sira course ekak tiyenawa Andrew kiyala porakage
     
    • Like
    Reactions: niyomax

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    eka thamai scene eka. Node + Express paththa tikak balanna haduwe math issarahata. mata hithune mulin wadak wenne nathiwei kiyala
    ලැන්වේජ් එක ඉගෙන ගන්න කියල හොද ටියුට් එකක් නන් නෑ.
    https://doc.rust-lang.org/book/
    මේකෙ තියෙන ටයිටල් ටික නොඩ් වලින් කරන්නෙ කොහොමද කියල ගූගල් එකේ සර්ච් පාරක් දාගෙන කරොත් දවසක වැඩක් තියෙන්නෙ.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මේක මගේ method එක කොච්චර දුරට ඔයාට අදාලවෙයිද දන්නේ නෑ

    මම PHP,Laravel developer කෙනෙක් අවුරුදු දෙකක්ම indrustry එකේ php project වල තමා වැඩ කරේ හැබැයි කොරෝන සින් පටන් ගද්දි අපේ company එකට EU project වගයක් ආව node js, php projects තිබ්බේ නැ ඒක නිසා කොහොම හරි ඉගෙනගෙන node js project එකක් කරන්න උනා

    1. මුලින්ම දවස් දෙකක් අරගෙන youtube,google search කරලා node js basic ටික ඔලුවට දාගෙන project එක කරන්න පටන් ගත්තා
    2. project එක කරන ගමන් මොකක් හරි අවුලක් ආවොත් google කරලා බලනවා දැන් මන් වැඩ කරපු පලවෙනි node project එක deliver කරලත් ඉවරයි දැන් දෙවෙනි node project එක විදිහට US client කෙනෙක්ගේ project එකක් කරනවා මේ වෙනකන් google search කරලා document කියවල ගොඩ දාගන්න බැරි ප්‍රශ්නයක් ඇවිත් නැහැ
    3. ඊට අමතරව වෙලාව තියෙන විදිහට udemy course වගයක් follow කරා
    https://www.udemy.com/course/serverless-framework/ :- මේකනම් බලල ඉවරයි project එකේ serverless lambda function එකක් ගහන්න තිබ්බ ඒක ගැහුවේ මේ course එක follow කරලා
    https://www.udemy.com/course/nodejs-the-complete-guide/ මේකනම් තාම follow කරනවා
    4. ඕවට අමතරව youtube tutorials බලල පොඩි පොඩි project දෙක තුනක් කරා :yes: :yes:
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ලැන්වේජ් එක ඉගෙන ගන්න කියල හොද ටියුට් එකක් නන් නෑ.
    https://doc.rust-lang.org/book/
    මේකෙ තියෙන ටයිටල් ටික නොඩ් වලින් කරන්නෙ කොහොමද කියල ගූගල් එකේ සර්ච් පාරක් දාගෙන කරොත් දවසක වැඩක් තියෙන්නෙ.

    Ela. shape eke balannan.
     
    • Like
    Reactions: Psiko

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    https://coursehunter.net/source/frontendmasters ඔතන ඇති ගොඩක් courses, Kyle Simplson, Brian Hol, Lukas Ruebbelke, Mike North
    කියන අයගෙ courses මං බලල තියෙනවා. ඒවා නං හොඳයි. අනිත් එක Typescript තමා දැන් ගොඩක් ප්‍රසිද්ධ. මං දන්න හැටියට නං MariaDB තමා වැඩිපුරම පාවිච්චි වෙන්නෙ. කොහොමත් PostgreSQL ටිකක් වෙනස්. Docker, Kubernetes එහෙම නිකං ඉගෙන ගන්න අමාරුයි, Project එකක් කරන ගමං, එන වුවමනා අනුව ඉගෙන ගන්න එක තමා ලේසි. මේකත් කියවලා බලන්න.

    ඔය මුලින් දීපු ලිංක් එකේ යූඩෙමි ඒවත් ඇති. (රුසියන් වලින් තියෙන්නෙ, ක්‍රෝම් එකෙන් ගියාම ඔටෝ ටාන්ස්ලේට් වෙනවා)
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,361
    3,673
    113
    මොනර තැන්න
    https://coursehunter.net/source/frontendmasters ඔතන ඇති ගොඩක් courses, Kyle Simplson, Brian Hol, Lukas Ruebbelke, Mike North
    කියන අයගෙ courses මං බලල තියෙනවා. ඒවා නං හොඳයි. අනිත් එක Typescript තමා දැන් ගොඩක් ප්‍රසිද්ධ. මං දන්න හැටියට නං MariaDB තමා වැඩිපුරම පාවිච්චි වෙන්නෙ. කොහොමත් PostgreSQL ටිකක් වෙනස්. Docker, Kubernetes එහෙම නිකං ඉගෙන ගන්න අමාරුයි, Project එකක් කරන ගමං, එන වුවමනා අනුව ඉගෙන ගන්න එක තමා ලේසි. මේකත් කියවලා බලන්න.

    ඔය මුලින් දීපු ලිංක් එකේ යූඩෙමි ඒවත් ඇති. (රුසියන් වලින් තියෙන්නෙ, ක්‍රෝම් එකෙන් ගියාම ඔටෝ ටාන්ස්ලේට් වෙනවා)
    uba na deiyyek !
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,003
    113
    Kottawa
    මන් නම් මොකක්හරි ලොකු දෙයක් හරියට මුල ඉදන් ඉගෙන ගන්න නම් udemy course එකක් තමයි බලන්නේ...

    node මුල ඉදන් බලන්න ඕනේ නම් මේකෙන් පටන් ගන්න...
    https://www.udemy.com/course/nodejs-the-complete-guide/

    පට්ට content එකක් cover කරනවා.. පැය 40ක් :baffled: සේරම බලන්න ඕනේ නෑ.. ඕනේ ටික බැලුව නම් ඇති..

    ඊට පස්සේ මේක බලන්න...
    https://www.udemy.com/course/advanced-node-for-developers/

    මට සෙට් වෙච්ච node internals උගන්නන පට්ටම tutorial එක.. event loop, threads, clustering, worker threads වගේ ඒවා හොදටම කරනවා.. තව මේකෙදි
    is nodejs reall single threaded?
    ප්‍රශ්නේ නියම විදියට explain කරනවා...

    ඔය ටිකත් එක්කම අනිවා TS කරගෙන යන්න.. කරන හැම project එකම TS වලින් කරන්න try කරන්න.. මුලදී අමාරුයි.. හැබැයි පස්සට අනිවා ලේසි වෙනවා JS කරනවට වඩා.. example එකක් විදිහට දැන් react කරනවානම් එකේ TS template එක use කරන්න.. මොකද ගොඩක් libraries දැන් TS වලින් ලියන්නේ.. එතකොට නියම benefit එක ගන්න නම් TS use කරන්න..

    දැන් trending nodejs framework එකක් තියෙනවා nestjs කියල.. angular architecture එක follow කරන්නේ.. spring කරලා තියෙනවනම් අල්ලගන්න පට්ට ලේසි.. ඒ annotation ටිකම මේකේ decarators විදිහට තියෙන්නේ.. official doc එකේ SQL එක්ක කරන්න typeorm එක දීල තියෙනවා... hibernate කරලා තියෙනවනම් typeorm අල්ලගන්න ගේමක් නෑ..

    https://elakiri.com/threads/scalable-nodejs-framework.1905761/

    sql, nosql use case එකට අනුව තමයි use වෙන්නේ.. එත් node එක්ක nosql use කරන්න ලේසි මොකද language එක flexible නිසා.. එක නිසා තමා ඔය ගොඩක් mongo, couch, fauna සහ එක එක cloud nosqls එක්ක node use කරන්න පෙලබෙන්නේ...


    docker, kubernetes නම් වෙනම subject එකක්... මන් නම් මේ දෙක තමයි බැලුවේ..
    https://www.udemy.com/course/docker-and-kubernetes-the-complete-guide/
    https://www.udemy.com/course/docker-kubernetes-the-practical-guide/

    MS එක්ක මේ සේරම node වලින් කරගන්න ඕනේ නම් මේක බලන්න...
    https://www.udemy.com/course/microservices-with-node-js-and-react/


    මේ දවස් වල 9.99$ black friday නිසා.. බලල ගනින්.. 😁 නැත්තම් torrent

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    හෙනයගේ රිප්ලයි එක පට්ට සිරා. :love:

    k8 සහ docker නම් කරලම බලපන් බං. මටත් කරනකන් කොච්චර කියෙව්වත් තේරුනේ නෑ :rofl: විශේෂයෙන් k8
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Node වෙනමයි Express වෙනමයි කියලා ඉගෙන ගන්න දෙයක් නැහැ
    JS පුලුවන් නම් කෙලින්ම Express වලින්ම පටන් ගනින්, එතකොට හරි.

    මගෙත් ප්‍රොඩක්ශන් ඇප් තියනවා Node + MySQL තියන ඒවා, DB එක mysql තියන එකේත් වාසි ගොඩක් තියනවා බන්.

    මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ Express වලින් API ටික හදලා frontend එක React චලින් කරලා දානවා. Mobile App එකටත් අර API ටිකම යූස් කරන්න පුලුවන්
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඇතුලට වරෙන්







    මට දැනට එක්ස්පිරියන්ස් එක තියෙන්නේ front end technologies වලට. Node JS වලින් ප්‍රොජෙක්ට් එකක් කරල තියෙයි සෑහෙන කාලෙකට කලින්. දැන්නම් මතක නෑ. මේකයි සීන් එක..බැක්එන්ඩ් ටෙක්නොලොජි එකකුත් ෂේප් එකේ ගොඩදාගන්න ඕන.

    1 . Node JS මුල ඉදන් (කන්සෙප්ට් ටික) ඉගෙනගන්න ඕන.
    2 . පස්සේ Express වගේ ෆ්‍රේම් එකක් ගොඩදාගන්න ඕන
    3. PostgreSQL නේද යන්නේ ටිකක් දැන්. ඒකත් අල්ලගන්න ඕන.
    ඊට අමතරව එක්ක මොන මොන වගේ දේවල්ද ගොඩදාගන්න තියෙන්නේ NodeJS (Ex : Docker, Kubernets etc..)

    මෙන්න මේ ටික ගොඩදාගන්න හොද resource (tutorials) ටික දාගෙන යමං..

    දන්නේ නැත්නම් බම්ප් එකක් ඕන.
    https://roadmap.sh