ලැන්වේජ් එක ඉගෙන ගන්න කියල හොද ටියුට් එකක් නන් නෑ.eka thamai scene eka. Node + Express paththa tikak balanna haduwe math issarahata. mata hithune mulin wadak wenne nathiwei kiyala

ලැන්වේජ් එක ඉගෙන ගන්න කියල හොද ටියුට් එකක් නන් නෑ.
https://doc.rust-lang.org/book/
මේකෙ තියෙන ටයිටල් ටික නොඩ් වලින් කරන්නෙ කොහොමද කියල ගූගල් එකේ සර්ච් පාරක් දාගෙන කරොත් දවසක වැඩක් තියෙන්නෙ.
uba na deiyyek !https://coursehunter.net/source/frontendmasters ඔතන ඇති ගොඩක් courses, Kyle Simplson, Brian Hol, Lukas Ruebbelke, Mike North
කියන අයගෙ courses මං බලල තියෙනවා. ඒවා නං හොඳයි. අනිත් එක Typescript තමා දැන් ගොඩක් ප්‍රසිද්ධ. මං දන්න හැටියට නං MariaDB තමා වැඩිපුරම පාවිච්චි වෙන්නෙ. කොහොමත් PostgreSQL ටිකක් වෙනස්. Docker, Kubernetes එහෙම නිකං ඉගෙන ගන්න අමාරුයි, Project එකක් කරන ගමං, එන වුවමනා අනුව ඉගෙන ගන්න එක තමා ලේසි. මේකත් කියවලා බලන්න.
ඔය මුලින් දීපු ලිංක් එකේ යූඩෙමි ඒවත් ඇති. (රුසියන් වලින් තියෙන්නෙ, ක්‍රෝම් එකෙන් ගියාම ඔටෝ ටාන්ස්ලේට් වෙනවා)
සේරම බලන්න ඕනේ නෑ.. ඕනේ ටික බැලුව නම් ඇති..
විශේෂයෙන් k8https://roadmap.shඇතුලට වරෙන්
මට දැනට එක්ස්පිරියන්ස් එක තියෙන්නේ front end technologies වලට. Node JS වලින් ප්‍රොජෙක්ට් එකක් කරල තියෙයි සෑහෙන කාලෙකට කලින්. දැන්නම් මතක නෑ. මේකයි සීන් එක..බැක්එන්ඩ් ටෙක්නොලොජි එකකුත් ෂේප් එකේ ගොඩදාගන්න ඕන.
1 . Node JS මුල ඉදන් (කන්සෙප්ට් ටික) ඉගෙනගන්න ඕන.
2 . පස්සේ Express වගේ ෆ්‍රේම් එකක් ගොඩදාගන්න ඕන
3. PostgreSQL නේද යන්නේ ටිකක් දැන්. ඒකත් අල්ලගන්න ඕන.
ඊට අමතරව එක්ක මොන මොන වගේ දේවල්ද ගොඩදාගන්න තියෙන්නේ NodeJS (Ex : Docker, Kubernets etc..)
මෙන්න මේ ටික ගොඩදාගන්න හොද resource (tutorials) ටික දාගෙන යමං..
දන්නේ නැත්නම් බම්ප් එකක් ඕන.