සිංහ සමාජය

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    මොකද්ද බන් මේ සිංහ සමාජය. අපේ ඉස්කෝලේ කට්ටිය ඉන්නවා. කට්ටිය කිව්වේ. අර "මම පොර" ටයිප් එකේ උන් ගොඩක් උන් ඉන්නවා. හෙන ක්ලාස් කිය්ලා හිතන් ඉන්න උන් තමයි ඉන්නේ. මොනවද උන් කරන්නේ ? අර බෝතල් මුඩි වගේ සැහෙන්න පදක්කම් ගහගෙන උජාරුවෙන් ඉන්නේ.

    ඔය සමාජේ ඉන්න අපේ ඉස්කෝලේ උන්ගේ හැටි තමයි කිව්වේ. එහෙම නොවෙන උන් දෙන්නෙක් තුන්දෙනෙකුත් මම දන්නවා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මගේ යාලුවෙක් ඔකේ ඉන්නවා. පොර ඉන්න ටවුමේ ඉන්න බැංකු මැනේජර්ස්ලා, බාර් අයිතිකාරයෝ, සල්ලි පොලියට දෙන අය, ප්‍රාදේශීය දේශපාලකයෝ, ගෙස්ට්හවුස් අයිති අය, තොග වෙළෙන්දෝ, නීතිඥයන් වගේ අය කීප දෙනෙක් තමයි අනෙකුත් සාමාජිකයෝ.

    මාසෙකට සැරයක් සාමාජිකයෙක්ගේ ගෙදර, හෝටලයකට සෙට් වේලා බෝතල් හිස් කරන එක තමයි ප්‍රධානම රාජකාරිය. ඒ ඇරෙන්න සමාජ සේවා වැඩ කරනවා අතරින් පතර.

    හැබැයි මේ අයට සමාජයේ සිවිල් බලයක් තියෙන නිසා සාමාජිකයෙට ප්‍රශ්නයක් උනොත්, උදව්වක් ඕනි උනොත් සැහෙන්න වටිනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රොටරැක් ක්ලබ් එකත් ඒමයි.
    ගොබ්බ කෑලි පොෂ් වෙන එකයි, එක එකා තමන්ගෙ පඩ ෂෝ එක පෙන්නන එකයි විතරයි
     
    • Love
    Reactions: emoji diaries

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    අපි නොදන්න ගේම් යටින් තියෙනවද..
    පිටරටවල දොස්තරලගෙන් ගාන කපල උන්ට experience ගන්න මෙහේ ඈත ගම්වල free සායන එහෙම දානවද ?
    නිකමට ඇහුවෙ :rolleyes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113
    networking thamai machan. society eke "high class" set ekata thiyena club ekak. connections thiyaganna. eka ekkenata support eka ganna prestigous ekata thamai oka use wenne.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    මොකද්ද බන් මේ සිංහ සමාජය. අපේ ඉස්කෝලේ කට්ටිය ඉන්නවා. කට්ටිය කිව්වේ. අර "මම පොර" ටයිප් එකේ උන් ගොඩක් උන් ඉන්නවා. හෙන ක්ලාස් කිය්ලා හිතන් ඉන්න උන් තමයි ඉන්නේ. මොනවද උන් කරන්නේ ? අර බෝතල් මුඩි වගේ සැහෙන්න පදක්කම් ගහගෙන උජාරුවෙන් ඉන්නේ.

    ඔය සමාජේ ඉන්න අපේ ඉස්කෝලේ උන්ගේ හැටි තමයි කිව්වේ. එහෙම නොවෙන උන් දෙන්නෙක් තුන්දෙනෙකුත් මම දන්නවා.

    උන් වෙනම උන්ගේ කල්ට් එකක් රන් කරන්නේ. මම රොටරැක්ට් ලයන් ඔක්කොම කරලා තියනවා. මහ පරිමානෙන් වැඩ දාගන්නේ. ඉන්න බහුතරය පොලවේ පයගහපු අය නෙවෙයි. විශෙයයෙන්ම රොටරැක්ට් සමහර ඩිස්ට්‍රික්ට් වල ඉන්නේ පිස්සෝ. වැඩක් වෙනනේ නැ කියන්නේ නැ. නමුත් කරන ඒවයින් සමාජයට ලොකු බලපැමක් වෙනවාද සැකයි ඔය පෙන්වන තරම්.

    උන්ට ඕනා බැබලෙන්න තැනකුයි, කන්න බොන්න නාන්න තැනකුයි. පිස්සු හුකන විකාර නිසා දමලා ගහලා අතැරලා දැම්මා.

    "නමුත් සිරාවටම වැඩ කරන අයද නැත්තේ නැ"
     
    • Like
    Reactions: TNHM and vito

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උන් වෙනම උන්ගේ කල්ට් එකක් රන් කරන්නේ. මම රොටරැක්ට් ලයන් ඔක්කොම කරලා තියනවා. මහ පරිමානෙන් වැඩ දාගන්නේ. ඉන්න බහුතරය පොලවේ පයගහපු අය නෙවෙයි. විශෙයයෙන්ම රොටරැක්ට් සමහර ඩිස්ට්‍රික්ට් වල ඉන්නේ පිස්සෝ. වැඩක් වෙනනේ නැ කියන්නේ නැ. නමුත් කරන ඒවයින් සමාජයට ලොකු බලපැමක් වෙනවාද සැකයි ඔය පෙන්වන තරම්.

    උන්ට ඕනා බැබලෙන්න තැනකුයි, කන්න බොන්න නාන්න තැනකුයි. පිස්සු හුකන විකාර නිසා දමලා ගහලා අතැරලා දැම්මා.

    "නමුත් සිරාවටම වැඩ කරන අයද නැත්තේ නැ"

    ණය දෙන සිද්දියක් තියෙනවා නේද බිස්නස් වලට ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    රොටරැක් ක්ලබ් එකත් ඒමයි.
    ගොබ්බ කෑලි පොෂ් වෙන එකයි, එක එකා තමන්ගෙ පඩ ෂෝ එක පෙන්නන එකයි විතරයි

    සිරාවට බං. දමලා ගහලා ආවෙත් ඔකයි.ගොන්බඩු ටිකක් හිටියා. උන්ගේ ප්‍රොජෙක්ට් අහසේ තියෙන්නේ. සමාජයේ පඩේකට එකෙක් ගනන් ගන්නැති උන් ඇවිත් රගනවා අපිට උගන්වන්න.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    සිරාවට බං. දමලා ගහලා ආවෙත් ඔකයි.ගොන්බඩු ටිකක් හිටියා. උන්ගේ ප්‍රොජෙක්ට් අහසේ තියෙන්නේ. සමාජයේ පඩේකට එකෙක් ගනන් ගන්නැති උන් ඇවිත් රගනවා අපිට උගන්වන්න.

    මම අද උන්ගේ zoom meeting එකකට ගියා health issues ගැන කතා කරන්නන් දොස්තරලා එනවා කිව්වා නිසා නිකමට ජෝඉන් උනා. හයියෝ පටන් ගත්ත වෙලාවේ ඉදන් හොස්ට් ගෑනි කව්රු හරි ලොකු එකෙක් ආපු ගමන් වැඩේ මග නවත්තලා ආපු එකාගේ පම්පෝරිය කියවනවා. වැඩේ කරන්න ආපු දොස්තරලා ටිකක් පස්සට දාලා කව්ද මන්ද වයිස් ප්‍රසිඩන්ට් කෙනෙක්ට පම්පෝරි කතාවක් කරන්න දුන්නා. ඒ වයිස් ප්‍රසිඩන්ට් ලයන් කලබ් එකෙන් කරපු වැඩ ගැන හෙන පම්පොරියක් දුන්නා. මම leave උනා. මොන ලබ්බක්ද වැදගත් කතාව මගින් නවත්තලා මුන් කොහෙවත් ඉන්න වයිස් ප්‍රසිඩන්ට්ට පම්පෝරි ගහන්න දෙනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    මගේ යාලුවෙක් ඔකේ ඉන්නවා. පොර ඉන්න ටවුමේ ඉන්න බැංකු මැනේජර්ස්ලා, බාර් අයිතිකාරයෝ, සල්ලි පොලියට දෙන අය, ප්‍රාදේශීය දේශපාලකයෝ, ගෙස්ට්හවුස් අයිති අය, තොග වෙළෙන්දෝ, නීතිඥයන් වගේ අය කීප දෙනෙක් තමයි අනෙකුත් සාමාජිකයෝ.

    මාසෙකට සැරයක් සාමාජිකයෙක්ගේ ගෙදර, හෝටලයකට සෙට් වේලා බෝතල් හිස් කරන එක තමයි ප්‍රධානම රාජකාරිය. ඒ ඇරෙන්න සමාජ සේවා වැඩ කරනවා අතරින් පතර.

    හැබැයි මේ අයට සමාජයේ සිවිල් බලයක් තියෙන නිසා සාමාජිකයෙට ප්‍රශ්නයක් උනොත්, උදව්වක් ඕනි උනොත් සැහෙන්න වටිනවා.

    උන්ගේ අරම්භය හොයලා බලපං. හැමදාම මිටිම පටන් ගනිද්දි කියවනවා. උන්ගේ ආරම්භයට හේතුවම ඇමරිකාවේ හයි සොසයිටියක් රන් කරන්න. තද රේසිස්ට් සින් එකකක් නිසා වෙනම තැනක් හදාගන්න අනිත් අයට එන්න බැරි.

    උබ දන්නවාද සමහර ඩිස්ට්‍රික් තියනවා සතයක් නැ ප්‍රොජෙක්ට් එකක් කරන්න . හිගා නොකා හිගා කන්නේ. ඔය ප්‍රධාන සංගමේ උන්ගෙන් කිසිම උදව්වක් නැ. වහල්ලු වගේ තියන් ඉන්නේ ඔය පොඩි උන්ව. හොයාලා බලපං ඕවාට යන බුද්ධියක් තියන මැදිහත් එකෙක් කියලා දෙයි ජාතකේම.

    මම අද උන්ගේ zoom meeting එකකට ගියා health issues ගැන කතා කරන්නන් දොස්තරලා එනවා කිව්වා නිසා නිකමට ජෝඉන් උනා. හයියෝ පටන් ගත්ත වෙලාවේ ඉදන් හොස්ට් ගෑනි කව්රු හරි ලොකු එකෙක් ආපු ගමන් වැඩේ මග නවත්තලා ආපු එකාගේ පම්පෝරිය කියවනවා. වැඩේ කරන්න ආපු දොස්තරලා ටිකක් පස්සට දාලා කව්ද මන්ද වයිස් ප්‍රසිඩන්ට් කෙනෙක්ට පම්පෝරි කතාවක් කරන්න දුන්නා. ඒ වයිස් ප්‍රසිඩන්ට් ලයන් කලබ් එකෙන් කරපු වැඩ ගැන හෙන පම්පොරියක් දුන්නා. මම leave උනා. මොන ලබ්බක්ද වැදගත් කතාව මගින් නවත්තලා මුන් කොහෙවත් ඉන්න වයිස් ප්‍රසිඩන්ට්ට පම්පෝරි ගහන්න දෙනවා.

    ඔව් බං ඔයවගේ ඒවා වෙනවා. ඔකේ ඉන්න බැ බං පන්දම් අල්ලනනේ නැතුව. කැපෙනවා. අනික බං ඔය මිටින් නම්⁣ ජෝක් එකක්, මොකද දන්නවාද ඔකේ තියනවා මේ දවස වෙද්දි මෙච්චර ප්‍රොජෙක්ට් ගානක් කරන්න ඕනා කියලා. ඉතිිිින් ඇපන් බේරෙන්න මොනාහරි විකාරයක් අටවලා දානවා. අනුන්ගේ මරණ ගේක උනත් අලවයි පෙට්ටිය දුන්නේ අපි කියලා. ඒ වගේ ජාතියක් ඔය.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    මගෙ සහොදරයෙකුත් ඉන්නවා ඕකෙ. ඌ ඉන්නෙ ලියො එකෙ .රොට්‍රැක්ට් පවා කරා .
    මට තෙරුණෙ උන්ගෙන් උන එකම වැඩකට ඇති දේ මළගෙවල් ,බණගෙවල් දාන ගෙවල් පුරවන්න විතරයි .
    කඩ්ඩෙන් පඩ සො එකයි ඇඩ් ටිකයි තමා.ගූ කෑලි පොෂ් වෙන්න හොඳ, පොන්සියන්ට කෙල්ලොන්ට පැනි හලන්ට හොඳා

    කොටින්ම ඔව්වාට යන්නෙ ඉස්කොලෙ කාලෙ මිනිහෙක් ආශය කරලා නැති ලොල්ලො ටයිප් එකෙ ඉන්න උන්.මගෙ යාළුවෙකුත් ගියා. ඌ දිස්ත්‍රික් ප්‍රසිඩන්ට් පට්ටමකුත් ගත්තා.
    ඉස්කොලෙ කාලෙ අමු ලොල්ලා. හැබැයි දැන් ඇහැව්වොත් පට්ට ෆන් අරගෙන තියෙන්නෙ.

    පොළවෙ පය ගහලා ඉන්න අකමැති උන් තමා ගොඩක්ම ඉන්නෙ.
    ෆේස්බුක් එකෙ නම් පට්ට රැඟිලි .ඇත්ත ජිවිතෙ ඉතිං දෙමාපියොන්ට සල්ලි තියෙ නම් ගොඩ ,එහෙම නැතුව ඔව්වා කරොත් කිසි තෙරුමක් නැති අනාථ ජිවිත තමා .
     
    • Love
    Reactions: emoji diaries