gihin tamai ganna after service wage dawal gana ahannagihin ganna ekai hondama
ඔය ආයතන දෙකේම නියමිත මිලට වඩා බාන්ඩ වලට විකුනුම් මිලක් අය කරනවා.mata phone akak ganna ona credit card walata gawanna danawa.mokakda ganna hoda singer da softlogic da aulak giyoth warrenty clame wage dawal walata
softlogic hodai.ganaa thama amara ganan kiyanne.mata phone akak ganna ona credit card walata gawanna danawa.mokakda ganna hoda singer da softlogic da aulak giyoth warrenty clame wage dawal walata
card akan gawanna ganna machan akai aula card aka seylanඔය ආයතන දෙකේම නියමිත මිලට වඩා බාන්ඩ වලට විකුනුම් මිලක් අය කරනවා.
ඊට වඩා ෆෝන් කඩේකින්ම ෆෝන් එකක් කැශ් දීලා ගන්න එක වාසී
ow machan softlogic warrenty akatama shop walin danna puluwan kiyanawa ita aduwansoftlogic hodai.ganaa thama amara ganan kiyanne.
m31 akak machanmachn uba ganna hithagena inna phone eka mokakda,owagenm patta ganan
55 wanawa accara ganak ata na machanකොහොමහරි කෑෂ් වලටම ගනින් නරත්නම් උබට ඕක අමර ගානකට තමයි ගන්න වෙන්නේ.
මචං මේක මගේ අදහසක් විතරයි. samsung m සීරියස් ෆෝන් ගන්න එපා බන් අපරාදෙ. මමත් m 21 එකක් use කරා..කාඩ් එකෙන් ගෙවන්න ගන්නවනම් daraz එකේ darazmall ඉන්න seller කෙනෙක්ගෙන් පොඩ්ඩක් බලපන් installment plan එකට යන්න පුළුවන් තව ගානක් අඩුවෙනවා ඩිස්කවුන්ට් ඇති. වොරන්ටි උනත් company වොරන්ටි හම්බෙයි සර්විස් සෙන්ටර් එකකින් ඕනි වැඩක් කරගන්න පුලුවන් වෙයි චැට් එකක් දාලා විස්තර අහලා බලන්න.m31 akak machan