singer or softlogic

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mata phone akak ganna ona credit card walata gawanna danawa.mokakda ganna hoda singer da softlogic da aulak giyoth warrenty clame wage dawal walata
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,052
    1
    31,592
    113
    - උඩරට -
    mata phone akak ganna ona credit card walata gawanna danawa.mokakda ganna hoda singer da softlogic da aulak giyoth warrenty clame wage dawal walata
    ඔය ආයතන දෙකේම නියමිත මිලට වඩා බාන්ඩ වලට විකුනුම් මිලක් අය කරනවා.
    ඊට වඩා ෆෝන් කඩේකින්ම ෆෝන් එකක් කැශ් දීලා ගන්න එක වාසී
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ඔය ආයතන දෙකේම නියමිත මිලට වඩා බාන්ඩ වලට විකුනුම් මිලක් අය කරනවා.
    ඊට වඩා ෆෝන් කඩේකින්ම ෆෝන් එකක් කැශ් දීලා ගන්න එක වාසී
    card akan gawanna ganna machan akai aula card aka seylan
     
    • Like
    Reactions: charitha2011

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කොහොමහරි කෑෂ් වලටම ගනින් නරත්නම් උබට ඕක අමර ගානකට තමයි ගන්න වෙන්නේ.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    m31 akak machan
    මචං මේක මගේ අදහසක් විතරයි. samsung m සීරියස් ෆෝන් ගන්න එපා බන් අපරාදෙ. මමත් m 21 එකක් use කරා..කාඩ් එකෙන් ගෙවන්න ගන්නවනම් daraz එකේ darazmall ඉන්න seller කෙනෙක්ගෙන් පොඩ්ඩක් බලපන් installment plan එකට යන්න පුළුවන් තව ගානක් අඩුවෙනවා ඩිස්කවුන්ට් ඇති. වොරන්ටි උනත් company වොරන්ටි හම්බෙයි සර්විස් සෙන්ටර් එකකින් ඕනි වැඩක් කරගන්න පුලුවන් වෙයි චැට් එකක් දාලා විස්තර අහලා බලන්න.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Warranty සහ after සෙල් සපෝර්ට් එක නම් මට සිංගර් එක හොදා.
     
    • Like
    Reactions: indika250