Water tank ekakata danna puluwan honda valve monada tiyenne?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ටැංකිය පිරුනම වතුර ඕෆ් වෙන ෆ්ලොටිං බෝල් වෑල් ගැනද අහන්නෙ.
    ඕවට එහෙම බ්‍රෑන්ඩ් එන්නෙ නෑ නේද..
    වෝටර් ටෙක් එකේ තියෙනවද කියල බලන්න.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ටැංකිය පිරුනම වතුර ඕෆ් වෙන ෆ්ලොටිං බෝල් වෑල් ගැනද අහන්නෙ.
    ඕවට එහෙම බ්‍රෑන්ඩ් එන්නෙ නෑ නේද..
    වෝටර් ටෙක් එකේ තියෙනවද කියල බලන්න.

    ow machn floating valve eka kohenda ganna puluwab?