22,000 ක බිලක් එනවා කියන්නෙ ඒකක 600ක් විතර පාවිච්චි වෙනවනෙ.උඹලගේ ගෙදර කරන්ට් එකෙන් යැපෙන කුම්භාණ්ඩයෙක්වත් අරක්ගෙනද දන්නේ නෑ
උබ charger එක on එකේනං තියෙන්නේ දිගටම 90W use වෙනවා. battery එකෙන්ද charger එකෙන්ද ලැප් එක දුවන්නේ කියල අදාළ නෑ
charger එක 24x30 දාල තිබුනත් යුනිට් 64යි යන්නේ![]()
ඒත් වැඩියිනෙ..මොනිටර් එකනම් පැය 66ක් වගේ ඕන් කරල තිබ්බොත් 1 යුනිට් එකක් යයි (with maximum brightness)
ow ban maseta 11k kiyanne loku ganak, AC th na, mata thiyena prashneth ekai, mita kalin gedara bila awee 3k wage mama work from home patan gatta ta passe bila wadi una tikak, eth last 2 months bila 22k eka para awilla dila gihin, mawath uda gihin bima watuna,
mata saka thiyenne mage gaming lapak, monitor ekai godak welawata dawasata paya 16k wage dawasata dala thiyanawa, ekata kiyak wage enawada kiyalai dana ganna one, lap eka gaddi karapu moda wede gaming lap ekak gattu eka.

machan hariyata hadaganna widiyak kiyala dennaThis is so wrong
උඹලගේ ගෙදර කරන්ට් එකෙන් යැපෙන කුම්භාණ්ඩයෙක්වත් අරක්ගෙනද දන්නේ නෑ
