Power Kochara yanawada ?

119©

Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    22,000 ක බිලක් එනවා කියන්නෙ ඒකක 600ක් විතර පාවිච්චි වෙනවනෙ. :baffled: උඹලගේ ගෙදර කරන්ට් එකෙන් යැපෙන කුම්භාණ්ඩයෙක්වත් අරක්ගෙනද දන්නේ නෑ
    උබ charger එක on එකේනං තියෙන්නේ දිගටම 90W use වෙනවා. battery එකෙන්ද charger එකෙන්ද ලැප් එක දුවන්නේ කියල අදාළ නෑ
    charger එක 24x30 දාල තිබුනත් යුනිට් 64යි යන්නේ :D
    ඒත් වැඩියිනෙ..මොනිටර් එකනම් පැය 66ක් වගේ ඕන් කරල තිබ්බොත් 1 යුනිට් එකක් යයි (with maximum brightness)

    ow ban maseta 11k kiyanne loku ganak, AC th na, mata thiyena prashneth ekai, mita kalin gedara bila awee 3k wage mama work from home patan gatta ta passe bila wadi una tikak, eth last 2 months bila 22k eka para awilla dila gihin, mawath uda gihin bima watuna,

    mata saka thiyenne mage gaming lapak, monitor ekai godak welawata dawasata paya 16k wage dawasata dala thiyanawa, ekata kiyak wage enawada kiyalai dana ganna one, lap eka gaddi karapu moda wede gaming lap ekak gattu eka.:(
    This is so wrong
    machan hariyata hadaganna widiyak kiyala denna
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබලගේ මීටරෙන් කවුරු හරි වයර් ගහලා හොරෙන් කරන්ට් එක අරන් ඇති බන්. ගෙදරකට 22000ක් එනවාඅ කියන්නේ උබලගේ ගෙදර ෆිජ්, මෝටර්, වොෂින් මැෂින්, බ්ලෙන්ඩර්වලට අමතරව මොකක් හරි තව ලොකු බඩු වර්ග තියෙන්නෙ ඕනි. එහෙම නැත්නම් මීටරේ අවුලක් තියෙන්න ඕනි.
     
    • Like
    Reactions: 119©

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පාවිච්චි කරන පැය ගාන නැතුව යුනිට්ස් ගාන හදන්න බැහැනේ...

    උඹ 1000 W (වොට් 1000) item එකක් පැයක් පාවිච්චි කරොත් 1 kWh වැයවෙනවා..ඒ කියන්නේ අපි දන්න වචන වලින් නම් යුනිට් එකක් වැයවෙනවා..

    1 kWh = 3.6 x 10^6 Joules

    හරියටම හොයාගන්න මේ වගෙ එකක් පාවිච්චි කරන්න..

    https://www.aliexpress.com/item/329...earchweb0_0,searchweb201602_,searchweb201603_
    http://www.leco.lk/energyCal_e.php
    unit-144 200W oke onna ohomayi enne.
    උබ charger එක on එකේනං තියෙන්නේ දිගටම 90W use වෙනවා. battery එකෙන්ද charger එකෙන්ද ලැප් එක දුවන්නේ කියල අදාළ නෑ
    charger එක 24x30 දාල තිබුනත් යුනිට් 64යි යන්නේ :D
    මේවගෙ ගහල තියෙන්නෙ අදින Maximum Watts ගාන නේද මචං. 90 වුණා කියල මේක දාපු වෙලාවෙ ඉඳල 90ක් අදින්නෙ නෑ. හරියට AC වගේ. Inverter එකක් සාමාන්‍යයෙන් වොට් 1000 වගේ නේ. එහෙමයි කියල ඒක දාපු වෙලාවෙ ඉඳල වොට් 1000ක් අදින්නෙ නෑ නේහ් ඔෆ් කරනකල්ම.
     
    • Like
    Reactions: 119©

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සමහර විට phase එක එර්ත් වෙලා ඇති.ට්‍රිප් ස්විච් එක වැඩ නැතුව ඇති.wiring වැඩ දන්න පොරක් එක්ක ගෙන ඇවිත් wiring එක බලා ගනින්
     
    • Like
    Reactions: 119©

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    okay. can you prove that transformer doesn't consume power when there is no load attached
    bro, laptop adaptor is not a constant load. it is a regulator. it will have a minimum load current to make its output stable. usually few mili amps. so assume 5 mA, --> this means with 19v output voltage --> 19*0.005 = 0.095W when not loaded

    How I say this?
    I'm an electronics engineer. I know
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065

    i hv read different views on this matter thats why i said. does it actually output wattage matters? i read somewhere that we must consider about the input voltage and amps which is nearly 400w (240x1.7)
     
    • Like
    Reactions: 119©

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    i hv read different views on this matter thats why i said. does it actually output wattage matters? i read somewhere that we must consider about the input voltage and amps which is nearly 400w (240x1.7)
    its true that it will consume more than 90w due to in efficienies, but since they use SMPS technology efficiency is atleaset 80%. that means max wattage is about 112W @ 80% efficiency
     
    • Like
    Reactions: vgp and 119©

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මගේ office ලැප් eka work from home පටන් ගත්තත් හරි ඔෆ් කරලා නැ. දැන් මාස දෙකක් වගේ වෙනවා. PC එකත් දවසට පැය 18ක් වගේ වැඩ කරනවා. එත් 4000 ක් වගේ අවේ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    pissu hadei ochchara wadi wenne na loweth. mage laptop eka maasekata dawas 15kwath aduma 24h on eke thiyenne. ehema welath occhchara wadi wela na. max unit 20-30k ehe mehe wenawa.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    මගේ office ලැප් eka work from home පටන් ගත්තත් හරි ඔෆ් කරලා නැ. දැන් මාස දෙකක් වගේ වෙනවා. PC එකත් දවසට පැය 18ක් වගේ වැඩ කරනවා. එත් 4000 ක් වගේ අවේ
    ok macho , ehenam mage eken wenna ba,
    pissu hadei ochchara wadi wenne na loweth. mage laptop eka maasekata dawas 15kwath aduma 24h on eke thiyenne. ehema welath occhchara wadi wela na. max unit 20-30k ehe mehe wenawa.
    ela machan, Thanks info walata
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    bro, laptop adaptor is not a constant load. it is a regulator. it will have a minimum load current to make its output stable. usually few mili amps. so assume 5 mA, --> this means with 19v output voltage --> 19*0.005 = 0.095W when not loaded

    How I say this?
    I'm an electronics engineer. I know
    its true that it will consume more than 90w due to in efficienies, but since they use SMPS technology efficiency is atleaset 80%. that means max wattage is about 112W @ 80% efficiency
    ane bn gonek wela thappulanna epa ..
    ube katha walata reply karala wadakuth na..
    meeta kalinuth mn dakka pora talk denna try karanawa ..
    gonek nisa nikan hitye ...

    EK eke civil , mech, tric, nic, bio , teli un 100 wada
    innwa kiyala danagena hitapan ...
     
    • Like
    Reactions: aruna1

    Sure machan