Umbata HSBC account ekak thiyenawada?ekane
mata HSBC eken dunna life time annual free waived card ekak![]()
Umbata HSBC account ekak thiyenawada?ekane
mata HSBC eken dunna life time annual free waived card ekak![]()
o, mata 100000 loan ekakuth dunna interest freeIESL unta dipu ekada![]()
![]()

Business ekak widiyat register karala, current account ekak maintain karala hariyata, apply karanna puluwan machanfreelancing ayata nadda?
Inbx the numberSampath credit card ona
everyday amex දැන් annual fee eka 2000/- k නේද? limit එක කොච්චරක් වෙයිද?හොටෙල් offer වගේ බලන්නේ නැත්තම් annual ලොකු ගණන් ගෙවන්න card ගන්න එක තේරුමක් නැති වැඩක්. card type එකයි credit limit එකයි අතර සම්බන්දයක් නැහැ සාමාන්‍යයෙන්. සම්පත් යනවනම් රු.500 annual එක තියෙන everyday amex එක ගන්න. supermarket බඩු ගන්නවනම් හරි තෙල් ගහනවානම් මුල් මාස 2-3න් annual ෆී එක කවර් කරන්න පුළුවන්. ඊට පස්ස ඉතින් card එක නිකන් වගේ නේ.
මට Amex එකේ Rs.2500 charge කරලා තියෙනවා මේ පාර Annual Fee. Call center කතා කරාම email එකක් දාන්න කිව්වා Annual Fee එක wave off කරන්න කියල ඉල්ලලා. එකම credit limit එකට Annual Fee දෙකක් ගෙවන එක පාපයක්.
ow bn. මාත් මෙක අයින් කරන්න කියල ඉන්නෙ. තෙරුම්ක් නැඅයි බන් මුන් 1ම limit එකකට card 2ක් annual fee 2ක් එක්ක දෙන්නේ? මොකක්ද එකේ තේරුම? මොකක්ද එකෙන් උබලට වෙන ලාබය? මොකද මේකේ විදිහට card 2ක් තිබීමෙන් credit score එකට කිසිම improvement එකක් නෑ..![]()
ow bn. මාත් මෙක අයින් කරන්න කියල ඉන්නෙ. තෙරුම්ක් නැ
Ow bn. Anika amex kiyala mata wadi labayak na. 25000 wada use wenneth na.ඔව් බන්.. උබලගේ limit එකත් එකම ගාන... එතකොට overall utilization එකත් වැඩි.. ඒ වගේම card 2ක් තියෙන නිසා මුල් ටිකේ average history එකත් අඩු වෙනවා.. මෙලෝ රහක් නැනේ බං..