Sampath credit card

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,564
    23,143
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොටෙල් offer වගේ බලන්නේ නැත්තම් annual ලොකු ගණන් ගෙවන්න card ගන්න එක තේරුමක් නැති වැඩක්. card type එකයි credit limit එකයි අතර සම්බන්දයක් නැහැ සාමාන්‍යයෙන්. සම්පත් යනවනම් රු.500 annual එක තියෙන everyday amex එක ගන්න. supermarket බඩු ගන්නවනම් හරි තෙල් ගහනවානම් මුල් මාස 2-3න් annual ෆී එක කවර් කරන්න පුළුවන්. ඊට පස්ස ඉතින් card එක නිකන් වගේ නේ.
    everyday amex දැන් annual fee eka 2000/- k නේද? limit එක කොච්චරක් වෙයිද?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    මට Amex එකේ Rs.2500 charge කරලා තියෙනවා මේ පාර Annual Fee. Call center කතා කරාම email එකක් දාන්න කිව්වා Annual Fee එක wave off කරන්න කියල ඉල්ලලා. එකම credit limit එකට Annual Fee දෙකක් ගෙවන එක පාපයක්.
     
    • Like
    Reactions: Amith0424

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මට Amex එකේ Rs.2500 charge කරලා තියෙනවා මේ පාර Annual Fee. Call center කතා කරාම email එකක් දාන්න කිව්වා Annual Fee එක wave off කරන්න කියල ඉල්ලලා. එකම credit limit එකට Annual Fee දෙකක් ගෙවන එක පාපයක්.

    mama nm amex eka aynn kara bn... therumkk na
     
    • Like
    Reactions: Mugen

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    අයි බන් මුන් 1ම limit එකකට card 2ක් annual fee 2ක් එක්ක දෙන්නේ? මොකක්ද එකේ තේරුම? මොකක්ද එකෙන් උබලට වෙන ලාබය? මොකද මේකේ විදිහට card 2ක් තිබීමෙන් credit score එකට කිසිම improvement එකක් නෑ.. :oo::oo::oo:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,263
    3,892

    ow bn. මාත් මෙක අයින් කරන්න කියල ඉන්නෙ. තෙරුම්ක් නැ
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    ow bn. මාත් මෙක අයින් කරන්න කියල ඉන්නෙ. තෙරුම්ක් නැ

    ඔව් බන්.. උබලගේ limit එකත් එකම ගාන... එතකොට overall utilization එකත් වැඩි.. ඒ වගේම card 2ක් තියෙන නිසා මුල් ටිකේ average history එකත් අඩු වෙනවා.. මෙලෝ රහක් නැනේ බං..
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,263
    3,892
    113
    අනික 2500ක ්
    ඔව් බන්.. උබලගේ limit එකත් එකම ගාන... එතකොට overall utilization එකත් වැඩි.. ඒ වගේම card 2ක් තියෙන නිසා මුල් ටිකේ average history එකත් අඩු වෙනවා.. මෙලෝ රහක් නැනේ බං..
    Ow bn. Anika amex kiyala mata wadi labayak na. 25000 wada use wenneth na.
    Man ain karala damma.