Mn ahala tiyana widihata Telegram eken mnama widihakinwath user details denne nelu ekai oya group admin raganne bt group eka ban wei eth share welanan wadak ne
ඇත්ත කතා කරාම ඇයි බන් කුලප්පු වෙන්නේ ඔහොමමම උදව්වක් ඉල්ලුවෙ. උඹට උදව් කරන්න බැරි නම් නොකර හිටපං. මොකද උඹ ඔය කරන්නෙ උදව්වක් නෙවෙයි.

බලපං උඹගෙ මානසිකත්වය.ඇත්ත කතා කරාම ඇයි බන් කුලප්පු වෙන්නේ ඔහොම![]()
Waradda hari kiyana eka neme, anukampa karana eka.උබලා ඔහොම හිතුවට මම නම් කවදාවත්ම තමන්ගේ හෝ කාගේහරි වැරැද්දක් තියෙනම් ඒක සාධාරනීකරනය කරන්න උත්සාහා ගන්නේ නෑ ..
Make a complaint to the police if you are genuinely worried.නියුඩ් ගත්ත පමණින් කෙල්ලෙක් වැරදිකාරයෙක් කරන්න උඹට තියන පදනම මොකක්ද? උඹ හිතන්නෙ කෙල්ලො හැගීම් විරහිතව හැදෙන්න ඕනෙ කියලද? වරද තියෙන්නෙ ඒකි නියුඩ් ගත්ත එකේ නෙවෙයි එක පොන්සියෙක් ඒක ලීක් කරපු එකේ සහ තවත් පිම්පියෝ ඒවා ශෙයා කරලා තමංගෙ බඩ වඩාගන්න යන එකෙයි. මම කතා කරන්නෙ ඒකි ගැන විතරක් නෙවෙයි. ලංකාවෙ ලීක් උන හැම කෙල්ලගෙම ජීවිත වෙනුවෙන්.
උඹට එහෙම වෙලා අත්දැකීම් තියෙනවද?


තෑන්ක්ස් බ්‍රෝ. ඒ වීඩියෝ එක වෙන කෙල්ලෙක්ගෙ එකක්. මේකට සම්බන්ධයක් නෑ.@krazydushi
මට තේරෙනවා ඔයාට තියෙන සිත් තැවුල.. ඕක අයින් කරන හැටි ගැන මට අවබෝධයක් නෑ.. මේ වෙලාවේ සිහියෙන් වැඩ කරන්න මචන්.. අපි දන්නේ නෑනේ කොහොමද ලීක් උනේ කියලා.. ඔය කෙල්ලෝ ආසයි ඕවා කරන්න.. කොල්ලටත් යැවුවද දන්නේ නෑ.. දැන් ඔය ඕක අයින් කරන්න උත්සහ දරණ වෙලාවේ කෙල්ලටයි කොල්ලටයි බනින්න යන්න එපා..
ඔයා බුද්ධිමත්ව හිතලා හොයා ගන්න ලීක් වෙච්ච හැටි . කෙල්ල ලීක් කරගන්නෙත් නෑ ඔය කියන තරම්ම කොල්ලො ලීක් කරනවා කියල හිතන්නත් අමාරුයි මොකද සිංහල/ඉන්දියානු අයගේ ඒවා ලීක් වෙන ලීක් විල්ලේ හැටියට අපි නොදන්න මොනව හරි ඇප් සහ වෛරස් වැඩසටහන් තියෙනවද දන්නෙත් නෑ ෆොටො වීඩියෝ අදින..
ශේප් එකේ හොයල බලන්න.. නොදැන කොල්ලට චෝදනා කරන්නත් එපා... දෙමව්පියන්ට දැනගන්න තියන්නත් එප.. ජීවිත හානි වුනොත් මානසික වියවුල් භාවයට පත් වුනොත් ඔය මොන මගුල කරත් වැඩක් නෑ... වැඩේ ගොඩ දාගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ඒවගේම කෙල්ල අප්සෙට් නම් ඉදිරියට හිත හදාගෙන හරියට ඉන්න උදවු කරපන්.. වීඩියෝ එක බලපු එකෙක් මේ thread එකේ විස්තරේ දාල තිබ්බනේ.. කියන හැටියට හොඳට ඒකිව mentor කරන්න වෙයි
ඩැනී ඩැනියෙල්ස්ට ෆේස්බුක් එකේ කවි ගී ලියන පොන්සියො අහිංසක කෙල්ලන්ගෙ ලීක් උඩ පැන පැන ශෙයා කරනවා.pitarata pornstarla famous wennama kimba pennanawa. doopathe kellekge kimbak waradilawth viral gyoth kella iwarai. siri bara siri lanka...![]()
PM එකක් දැම්මාඋඹට ඕනනං ලින්ක් එක දීපං චැනල් එක රිපෝට්කරන්න. CP දාන ෆොන්ස්ල ගොඩකට කෙලෙව්වා.