Condom පුපුරනව

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං පුපුරන්නැති හොඳ safe condoms මොනද? ගාන ගැටලුවක් නෑ moods allnight එක ගේමක් නැතුව පුපුරනව බන්. මළ ජරා බ්‍රෑන්ඩ් එකක්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    Try 2 condoms at once
    එතකොට ඩැමේජ් වෙන්න තියෙන චාන්ස් එක කොහොමත් වැඩියි ගොනෝ, රබර් ෆ්‍රික්ශන් එක නිසා

    කොන්ඩම් එක පුපුරන්නේ හරියට දාන්නැති උනාම, අර උඩම තියෙන පොඩි බුබුලක් වගේ එකේ හුලං පිරිලා බැලුමක් වගේ උනාමයි පුපුරන්නේ
     
    • Love
    • Like
    Reactions: Mohowk and kasdbg

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    MIcrotears can cause failures.. Manufactureres are supposed to test these thoroughly. Also aging condoms tend to tear. Another factor is storage under high temperatures and direct sunlight. Do not leave them in the car glove box.

    Also do NOT use TWO..... They are designed for used as singles. The friction causes them to tear if you use two.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    එතකොට ඩැමේජ් වෙන්න තියෙන චාන්ස් එක කොහොමත් වැඩියි ගොනෝ, රබර් ෆ්‍රික්ශන් එක නිසා

    කොන්ඩම් එක පුපුරන්නේ හරියට දාන්නැති උනාම, අර උඩම තියෙන පොඩි බුබුලක් වගේ එකේ හුලං පිරිලා බැලුමක් වගේ උනාමයි පුපුරන්නේ
    කොන්ඩම් පුපුරනවා නම් මේස් එකක් දා ගනින්
    හුලන් යන්න නොදී හරියට දාපන් හරකෝ
    කොන මිරිකගෙන දාපන් කොන්ඩම් එකේ
    එතකොට හුලන් හිටින නැ

    උබල හිතුවද මම කොන්ඩම් එකක් දාන්න දන්නැති එකක් කියල? එහෙම තමයි දාන්නේ හුලන් නෑ. ඒත් හාර්ඩ් ෆක් කරද්දි ටොපාගෙන් පුපුරල රෝල් වෙල එනව ටොපාගෙ කර ගාවට. ටොපා එළියෙ. මාර රිස්කි. මේ ජරා කොන්ඩම් බ්‍රෑන්ඩ් එක තහනම් කරන්න ඕන හරි නම්.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අඩෝ මොකක්ද බන් විකාර කියව කියව ඉන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්කෝ පුපුරන්නැති. මට වෙන දේවල් වලින් වැඩක් නෑ. තව ටිකකින් එළියට යනව ඒකයි. :frown:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    uba use karapu brand eka kiyapan apith parissm wenna

    moods

    Durex dapan pakaya.. mata penne uba ragapanawa methana. kelllekwath nathi un thamai ohoma dagalanne. gon bijja

    කෙල්ලෙක් නම් දැන් නෑ. කෙල්ලෙක්ට ගහන්න ගිහින් නෙමේ බන් මේ ගෑනියෙක්ට.
     
    • Love
    Reactions: Software_Eng

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩෝ මොකක්ද බන් විකාර කියව කියව ඉන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කියපන්කෝ පුපුරන්නැති. මට වෙන දේවල් වලින් වැඩක් නෑ. තව ටිකකින් එළියට යනව ඒකයි. :frown:
    kawada hambenne ara aunty da?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ හරියට දාගන්නෙ නැතිව ඇති. අර උඩ තියන පොඩි බල්බ් එක වගේ ඩොට් එක මිරිකල හුළං පිරෙන්නෙ නැතිව දාගන්න ඕන. නිකං ඔහෙ දාගත්තොත් ඒතන හුළං පිරිලා සෙක්ස් කරද්දි තෙරපෙද්දි පුපුරනවා...
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mama moods use kara kawadawath kedila nane. Umba gatha ewa expire una ewada danne ne. Umba dana lube water based neweida danne ne
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උඹ හරියට දාගන්නෙ නැතිව ඇති. අර උඩ තියන පොඩි බල්බ් එක වගේ ඩොට් එක මිරිකල හුළං පිරෙන්නෙ නැතිව දාගන්න ඕන. නිකං ඔහෙ දාගත්තොත් ඒතන හුළං පිරිලා සෙක්ස් කරද්දි තෙරපෙද්දි පුපුරනවා...

    යකෝ කොන්ඩම් එකක් දාන්න දන්නැති එකෙක් නෙමේ මම.

    Mama moods use kara kawadawath kedila nane. Umba gatha ewa expire una ewada danne ne. Umba dana lube water based neweida danne ne

    expire වෙලා නෑ බන් 2022/02 තියන්නේ.