TV Series & Movie Helpppp.....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මට හොද Movie ටිකක් හරි හොද TV Series ටිකක් හරි කියන්නකො
    කම්මැලි නැතුව් බලන්න Breaking Bad / Prison Break මම කලින් බලපු ටිවි සිරියස් දෙකක්
    අන්න එ වගේ කම්මැලි නෑතුව මගදි එපා වෙන්නෙ නැති ටිවි සිරියස් හරි ෆිල්ම් ටිකකුයි කියාගෙන යන්න
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    The Last Ship
    The Umbrella Academy
    Sherlock
    Dark (Time Travel)
    Money Heist
    Stranger Things
    11.22.63 (Mini web series - Time Travel)
    Chernobyl (Mini Series)
    The Witcher
    Breathe (Hindi Web Series)
    Breathe Into the Shadows (Hindi Web Series)
    Avrodh (Hindi Web Series)
    Crackdown (Hindi Web Series)
    JL-50 (Hindi Mini Web Series - Time Travel)
    Mirzapur (Hindi Web Series)
    Warrior Nun
    NOS4A2
    Tom Clancy's Jack Ryan
    3%
    Van Helsing
    Mindhunter
    The 100
    Daredevil
    Iron Fist
    Marvel Luke Cage
    Jessica Jones
    The Punisher
    The Defenders
    Cloak & Dagger
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,766
    2,614
    113
    Kadawatha, Sri Lanka
    Breaking Bad baluwa nam ekema Better Call Saul balanna.
    Person of Interest ekath balanna. parana series ekak. 1st season eka tikak boring wei. Season 2 idan maru. 4 and 5 pissu kora.
    Parana Karate Kid movies walata aasa nam Cobra Kai TV series eka balanna. Karate Kid 1 eke un loku vunaata passe kathaawa.
     
    • Love
    Reactions: 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තැන්ක්ස් මච්න්ලා දැනට
    Money Heist
    Narcos

    මේ දෙක ඩවුන්ලොඩ් කරන්න බැලුවේ මොකද කියන්නෙ සෙට් ද තව හොද එවා තියනම් කියපන් පස්සේ හරි බලන්න පුලුවන් නේ...
     
    • Like
    Reactions: buddikagayan

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    තැන්ක්ස් මච්න්ලා දැනට
    Money Heist
    Narcos

    මේ දෙක ඩවුන්ලොඩ් කරන්න බැලුවේ මොකද කියන්නෙ සෙට් ද තව හොද එවා තියනම් කියපන් පස්සේ හරි බලන්න පුලුවන් නේ...
    money heist English thiyenawada bn mta oke language eka aul :rolleyes: :baffled::rofl:
     
    • Like
    Reactions: scorp12