Questions Heavy Download Internet Packages

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Monawada machan ubala heavy download walata use karana packages?
    Usually 1TB wage data download karaganna thiyena cost effective ma widiha mokakda?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    1TB download කරන්න ඕවා තමා තියෙන්නේ.
    25,000ට වැඩි rental එක!

    SLT Fiber



    Dialog Home Broadband
     
    • Like
    Reactions: NRTG

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ලාබෙටම තියෙන්නෙ ඉතින් එයාටෙල් තමා.

    25gb = rs.185

    එයාර්ටෙල් වල මේ පැකේජස් වලින් නම් මම මාරම දෙයක් කරගන්නේ.. පට්ට ස්පීඩ්.. ඩයලොග් 4ජී ටෙලිකොම් ලබ්බවල් වලට වඩා එයාර්ටෙල් එක නම් මට පට්ට... හච් තාම පාවිච්චි කරේ නෑ.. ඒකත් ට්‍රයි කරන්න ඕනේ අද හෙටම

    ලොකේෂන් කොළඹ
     
    • Like
    Reactions: koj500

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    එයාර්ටෙල් වල මේ පැකේජස් වලින් නම් මම මාරම දෙයක් කරගන්නේ.. පට්ට ස්පීඩ්.. ඩයලොග් 4ජී ටෙලිකොම් ලබ්බවල් වලට වඩා එයාර්ටෙල් එක නම් මට පට්ට... හච් තාම පාවිච්චි කරේ නෑ.. ඒකත් ට්‍රයි කරන්න ඕනේ අද හෙටම

    ලොකේෂන් කොළඹ

    dialog නම් මෙලෝම රහක් නෑ. හච් එහෙමත් එච්චරයි :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,812
    113
    Mobitel Rs. 60 package එක පස් පාරක් ඇක්ටිව් කරන්න ඕන (Rs. 300) පැය තුනකින් 20GB වගේ අවම ගතහැකි
    Most cost effective solution
     
    • Like
    Reactions: Telegram