Monawada machan ubala heavy download walata use karana packages?
Usually 1TB wage data download karaganna thiyena cost effective ma widiha mokakda?
Usually 1TB wage data download karaganna thiyena cost effective ma widiha mokakda?
Dialog Home Broadband

Dialog එකේ මාසෙට දවස් කීයක් තියෙනවද දන්නේ නැ 4Mbps ඇවිත් මාසෙට 2TB download කරන්න .![]()



ලාබෙටම තියෙන්නෙ ඉතින් එයාටෙල් තමා.
25gb = rs.185
එයාර්ටෙල් වල මේ පැකේජස් වලින් නම් මම මාරම දෙයක් කරගන්නේ.. පට්ට ස්පීඩ්.. ඩයලොග් 4ජී ටෙලිකොම් ලබ්බවල් වලට වඩා එයාර්ටෙල් එක නම් මට පට්ට... හච් තාම පාවිච්චි කරේ නෑ.. ඒකත් ට්‍රයි කරන්න ඕනේ අද හෙටම
ලොකේෂන් කොළඹ

dialog නම් මෙලෝම රහක් නෑ. හච් එහෙමත් එච්චරයි![]()
Ethakota Me Kiyana Tharam Sundara Nadda Sinhalune..
Adeee... mehema data plan ekak Airtel site eke nane machan... Kohomada active karanne ?ලාබෙටම තියෙන්නෙ ඉතින් එයාටෙල් තමා.
25gb = rs.185
Adeee... mehema data plan ekak Airtel site eke nane machan... Kohomada active karanne ?

Ah... my airtel app eka gana mata ganak giye nane... Thanks machan....!my airtel app එකෙන් ඇක්ටිව් කරගන්න ඕන![]()
Leased line ekakda?Lankacom එකෙන් unlimited එකක් ගන්න ඔයාගේ requirement කියලා.
25000 - 30000 විතර ගන්න පුලුවන් මචන්.Leased line ekakda?
Patta ganan ban.