Photographic memori ekak hdagnna pluwannm prshna okkoma wisadenwa sonnalune,
1st cls, masters, PhD unath gemakma na ehnm
1st cls, masters, PhD unath gemakma na ehnm
මොකද බන් බැරි,Habai therumak na neda
Research degree nam karanna ba photographic memory eka witarak tibila.. PhD denne exam pass wela neweyne
Taught ewa nam puluwan
ආයෙ ගොන් කතාවක් කීවොත් පුක පුච්චනවාහැබැයි ඉඩ යනවා වැඩියි. අනික JPG විදිහටත් ගහල බෑ. PNG විදිහටම ගහන්න ඕන. එතකොට lossless විදිහට අකුරු බොඳ වෙන්නෙ නැතුව ගන්න පුළුවන්. හොඳම දේ මොළේට pendrive එකක් හරි external harddrive එකක් ගහන එක. පාඩම් කරනකොට වෙන්නෙ notepad.txt ෆයිල් එකක් විදිහට තමයි මොළේට යන්නෙ. ඒ නිසා ඉඩ යනවා අඩුයි. ඒනිසා වැඩි තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. ඒත් හෙන messy.

එම හිතෙන්නෙ උබලට මේක ගැන තේරුමක් නැති හන්දා,MBBS wage nam goda daanna puluwan.
Ganan hadanawa nam kalin hadapu gaana wagema ekak awoth goda. Nathnam ithin baha neh.
Maths ehema karanna puluwan up to a certain level.එම හිතෙන්නෙ උබලට මේක ගැන තේරුමක් නැති හන්දා,
හදපු මෙතඩ්ස් , කලින් උන මිස්ටෙක්ස්, තියරි හැමදෙයක්ම මතක නිසා මැත්ස් උනත් ගේමක් ම නෑ.
තියරි එක නූළටම මතකනම් වනන්න පුලුවන් ඕන අතකට.Maths ehema karanna puluwan up to a certain level.
Uba oya kiyanne memory eka witharakma nemei. Mahansi wela weda karana type ekek ekek gena neh.
Anika enna puluwan hema widiyema ganan hadala thiyennath ona.
Read up on "Kim Peek"තියරි එක නූළටම මතකනම් වනන්න පුලුවන් ඕන අතකට.
Man kalinuth kiwe, Photography memory thiyena ayage oluwa libry ekak wage, ewa mix unama creativity , problem solutions wage dewal walin eyala sahenna issarahin inne samnya minissunta wada,
stephen hawking kiynne masthakaledi bihuna hodama knk.
oyta adarei mithureඋබල දන්නවද ඔය විදිහට brain training කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි තමුන් රෑ දැකපු හීන නැවත උදේ නැගිට්ට ගමන් මතක් කරන්න ඕන. පස්සෙදි හීනෙ තිබ්බ හැම තොරතුරක්ම කොලේක ලියන්න ඕන. තව ක්‍රම තියෙනවා. පස්සෙ කියල දෙන්නම්.
Oya wdiyta oonanm Krnna thiyenne pineal gland stimulation activities, meditations.Mchn kohomada ohoma brain eka develop karanne.?
Eeka Balala na.Like Sylvester Dodd in Scorpion TV Series.![]()
Ow habai, OCD thiyena knkta ooma thibunoth adu wayasinma suicide karagai.ඕක වෙලාවකට වදයක් වෙයි කියලත් හිතෙනවා. ඕනේ එකයි අනවශ්‍ය දේවලුයි සේරම මතක හිටිනවනේ.
දාපන්කොඋබල දන්නවද ඔය විදිහට brain training කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි තමුන් රෑ දැකපු හීන නැවත උදේ නැගිට්ට ගමන් මතක් කරන්න ඕන. පස්සෙදි හීනෙ තිබ්බ හැම තොරතුරක්ම කොලේක ලියන්න ඕන. තව ක්‍රම තියෙනවා. පස්සෙ කියල දෙන්නම්.

Photographic memori ekak hdagnna pluwannm prshna okkoma wisadenwa sonnalune,
1st cls, masters, PhD unath gemakma na ehnm
MBBS wage nam goda daanna puluwan.
Ganan hadanawa nam kalin hadapu gaana wagema ekak awoth goda. Nathnam ithin baha neh.
ow PhD ekak gannawata wada Photographic memory ekak kiyanne itin mala wadayk tama.. suicide karagan natuwa inna puluwn unot athiPhotographic memori ekak hdagnna pluwannm prshna okkoma wisadenwa sonnalune,
1st cls, masters, PhD unath gemakma na ehnm