Photographic memory

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Habai therumak na neda

    Research degree nam karanna ba photographic memory eka witarak tibila.. PhD denne exam pass wela neweyne

    Taught ewa nam puluwan
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Habai therumak na neda

    Research degree nam karanna ba photographic memory eka witarak tibila.. PhD denne exam pass wela neweyne

    Taught ewa nam puluwan
    මොකද බන් බැරි,
    ෆොටොග්රැපි memory thiyena unta hamadeyakma mathaka thiyenawa .pothakma unath ekaparak deparak kiyewwoth unta aurudu ganakin unath eeka ewdiytma kiynna pluwan, Oluwa libry ekak wage. 🥺
    Danuma oluwa athule kalawan unama ethin creativity , productivity ekath uparimai asamanya wdiyta, Oka hodatama thibuna knk thmai Nikola Tesla

    Lankawe lagadi famouse Una podi kllk htiya mathakada awarthitha wahuwa katapadmin kiynwa, aurudu 4dida koheda. Eyatath tharamak durata e hakiywa tynwa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,046
    1
    59,112
    113
    Mother Earth
    හැබැයි ඉඩ යනවා වැඩියි. අනික JPG විදිහටත් ගහල බෑ. PNG විදිහටම ගහන්න ඕන. එතකොට lossless විදිහට අකුරු බොඳ වෙන්නෙ නැතුව ගන්න පුළුවන්. හොඳම දේ මොළේට pendrive එකක් හරි external harddrive එකක් ගහන එක. පාඩම් කරනකොට වෙන්නෙ notepad.txt ෆයිල් එකක් විදිහට තමයි මොළේට යන්නෙ. ඒ නිසා ඉඩ යනවා අඩුයි. ඒනිසා වැඩි තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. ඒත් හෙන messy.
     
    • Haha
    Reactions: vito and The Hacker

    planner123

    Well-known member
  • May 22, 2018
    7,839
    13,499
    113
    MBBS wage nam goda daanna puluwan.
    Ganan hadanawa nam kalin hadapu gaana wagema ekak awoth goda. Nathnam ithin baha neh.
     
    ආයෙ ගොන් කතාවක් කීවොත් පුක පුච්චනවා:angry:

    MBBS wage nam goda daanna puluwan.
    Ganan hadanawa nam kalin hadapu gaana wagema ekak awoth goda. Nathnam ithin baha neh.
    එම හිතෙන්නෙ උබලට මේක ගැන තේරුමක් නැති හන්දා,
    හදපු මෙතඩ්ස් , කලින් උන මිස්ටෙක්ස්, තියරි හැමදෙයක්ම මතක නිසා මැත්ස් උනත් ගේමක් ම නෑ.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,839
    13,499
    113
    එම හිතෙන්නෙ උබලට මේක ගැන තේරුමක් නැති හන්දා,
    හදපු මෙතඩ්ස් , කලින් උන මිස්ටෙක්ස්, තියරි හැමදෙයක්ම මතක නිසා මැත්ස් උනත් ගේමක් ම නෑ.
    Maths ehema karanna puluwan up to a certain level.
    Uba oya kiyanne memory eka witharakma nemei. Mahansi wela weda karana type ekek ekek gena neh.
    Anika enna puluwan hema widiyema ganan hadala thiyennath ona.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,720
    4,064
    113
    ඕක වෙලාවකට වදයක් වෙයි කියලත් හිතෙනවා. ඕනේ එකයි අනවශ්‍ය දේවලුයි සේරම මතක හිටිනවනේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Maths ehema karanna puluwan up to a certain level.
    Uba oya kiyanne memory eka witharakma nemei. Mahansi wela weda karana type ekek ekek gena neh.
    Anika enna puluwan hema widiyema ganan hadala thiyennath ona.
    තියරි එක නූළටම මතකනම් වනන්න පුලුවන් ඕන අතකට.
    Man kalinuth kiwe, Photography memory thiyena ayage oluwa libry ekak wage, ewa mix unama creativity , problem solutions wage dewal walin eyala sahenna issarahin inne samnya minissunta wada,
    stephen hawking kiynne masthakaledi bihuna hodama knk.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,046
    1
    59,112
    113
    Mother Earth
    උබල දන්නවද ඔය විදිහට brain training කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි තමුන් රෑ දැකපු හීන නැවත උදේ නැගිට්ට ගමන් මතක් කරන්න ඕන. පස්සෙදි හීනෙ තිබ්බ හැම තොරතුරක්ම කොලේක ලියන්න ඕන. තව ක්‍රම තියෙනවා. පස්සෙ කියල දෙන්නම්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,839
    13,499
    113
    තියරි එක නූළටම මතකනම් වනන්න පුලුවන් ඕන අතකට.
    Man kalinuth kiwe, Photography memory thiyena ayage oluwa libry ekak wage, ewa mix unama creativity , problem solutions wage dewal walin eyala sahenna issarahin inne samnya minissunta wada,
    stephen hawking kiynne masthakaledi bihuna hodama knk.
    Read up on "Kim Peek"
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබල දන්නවද ඔය විදිහට brain training කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි තමුන් රෑ දැකපු හීන නැවත උදේ නැගිට්ට ගමන් මතක් කරන්න ඕන. පස්සෙදි හීනෙ තිබ්බ හැම තොරතුරක්ම කොලේක ලියන්න ඕන. තව ක්‍රම තියෙනවා. පස්සෙ කියල දෙන්නම්.
    oyta adarei mithure :love2::love2::love2::love2:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mchn kohomada ohoma brain eka develop karanne.?
    Oya wdiyta oonanm Krnna thiyenne pineal gland stimulation activities, meditations.
    Like Sylvester Dodd in Scorpion TV Series. :love2:
    Eeka Balala na.
    ඕක වෙලාවකට වදයක් වෙයි කියලත් හිතෙනවා. ඕනේ එකයි අනවශ්‍ය දේවලුයි සේරම මතක හිටිනවනේ.
    Ow habai, OCD thiyena knkta ooma thibunoth adu wayasinma suicide karagai.

    උබල දන්නවද ඔය විදිහට brain training කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි තමුන් රෑ දැකපු හීන නැවත උදේ නැගිට්ට ගමන් මතක් කරන්න ඕන. පස්සෙදි හීනෙ තිබ්බ හැම තොරතුරක්ම කොලේක ලියන්න ඕන. තව ක්‍රම තියෙනවා. පස්සෙ කියල දෙන්නම්.
    දාපන්කො :yes:
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    Photographic memori ekak hdagnna pluwannm prshna okkoma wisadenwa sonnalune,
    1st cls, masters, PhD unath gemakma na ehnm

    Ehema ba 1st clz ganna bun.unta pote tiyana eka newei ahanne exam walata unta possess karanna puluwan wenna oni.nattam nikamma data godak wiatari ne.
    Nikan 100TB hardekaka data pentium 1 ekak process karanna ba wage tama.
    Oke samahara ayata extrm giyama atta lokei matakai aduna ganna bari wenwalu

    MBBS wage nam goda daanna puluwan.
    Ganan hadanawa nam kalin hadapu gaana wagema ekak awoth goda. Nathnam ithin baha neh.

    Ba baun .mbbs karana oya wage ekk innawa mama danna.uta oni ekak ahuwoth u pituwa ekka kiyanwa .eth exam wala lakunu na repeat samahara ewa .pote tiyana ekama gihin danna ba exam ekata.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,105
    2,199
    113
    Photographic memori ekak hdagnna pluwannm prshna okkoma wisadenwa sonnalune,
    1st cls, masters, PhD unath gemakma na ehnm
    ow PhD ekak gannawata wada Photographic memory ekak kiyanne itin mala wadayk tama.. suicide karagan natuwa inna puluwn unot athi