WTF People's Bank

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,299
    5,420
    113
    අවුරුද්දට පාරක් කපන එක වෙන්න බැරිද
    Ow debit card ekata wenna athi. Lankawe bankuth apita arinna aran. Wenama thread ekak dala හුදී එලකිරි ජනයා දැනුවත් කරන්න වෙනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Credit card cancel කරන එක අපරාදෙ බන්.. මොනවහරි ගෙවන්න ගන්න වෙලාවට මේ වගේ offer නැති cards use කරන්න instalments හදාගන්න.. Daily බඩු ගන්න Sampath , HSBC , BOC , Commercial වගේ cards ටිකක් ගන්න..

    Ow ekath hari...meke limit eka 2.5 da koheda..wadak na man use karanne na...offers nane mokuth..

    Commercial ekak ganna one