Email Hosting

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කොල්ලනේ,
    ලොකු ගාණක් දරන්න බැරි යූසර්ස්ලා 25 ක් - 30ක් ඉන්න තැනක Email Host කරන්න හොද සර්විස් එකක් මොකක්ද?
    උන්ට G-Suite or Microsoft Exchange වල ගාණ දරන්න බැරි සීන් එකක් තියෙන්නේ.
    දැන් ටික කාලෙක ඉදන් මම තාවකාලිකව cPanel එකේ webmail setup කරලා දීලා තියෙන්නේ.
    ඒත් ඒක චොර. දිගටම පාවිච්චි කරන්න බෑ.
    උඹලා පාවිච්චි කරන, ටිකක් ගාණ අඩු services මොනවද ?
    Zoho වගේ ෂේප්ද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Last edited:

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    [QUOTE="delmar,
    ai machan rackspace eken ain une
    [/QUOTE]

    Work from home patangaththata passe maru une machan. meetings, anika wada okkoma ekama thanakin karaganna puluwan nisa.