Guys mata 32" inch full HD tv ekak budget ganna oni . Any suggestions to purchase online ? Hoda model ekak kyanna pls
room ekta loku wadi neh 4032 ක ගන්න එපා පොඩ්ඩක් වැඩියෙන් දාලා අගල් 40 ම එක පාර ගන්න
කාමරේ පොඩිනම් අවුල් .32 ගන්නවා නම් මෙන්න අඩුවට ම තියෙන්නේ Damro එකේ . After Sale Service එකත් පට්ට . මොකක් හරි ප්‍රශ්නය ක් නම් කොල් කරපු ගමන් ගෙදරට ඇවිත් හදලා දෙනවා දවස් තුනක් ඇතුලත . මටනං දවසෙන් ආවා .room ekta loku wadi neh 40
මේකෙ තියෙන ඒවා ගොඩක් HD ready ඒවා නේද?කාමරේ පොඩිනම් අවුල් .32 ගන්නවා නම් මෙන්න අඩුවට ම තියෙන්නේ Damro එකේ . After Sale Service එකත් පට්ට . මොකක් හරි ප්‍රශ්නය ක් නම් කොල් කරපු ගමන් ගෙදරට ඇවිත් හදලා දෙනවා දවස් තුනක් ඇතුලත . මටනං දවසෙන් ආවා .
https://damro.lk/product-category/a...ze-inches=32&query_type_screen-size-inches=or
Full HD එන්නේ අගල් 40 වැඩි ඒවා අගල් 32 කට වැඩි ඒවා ඕනේ එකක් HD Ready කියලා තමා එන්නේමේකෙ තියෙන ඒවා ගොඩක් HD ready ඒවා නේද?
Full HD නෙමෙයි නේද?
එහෙම ද මචං. මං හිතුවෙ 24' හරි Full HD එනවා ඇති කියලා. මොකද දැන් phone වලත් QHD එනවා නේ.Full HD එන්නේ අගල් 40 වැඩි ඒවා අගල් 32 කට වැඩි ඒවා ඕනේ එකක් HD Ready කියලා තමා එන්නේ
mchn oya 24900 ta thyana eka kohomda danne nah neda? HD kyala thibbata. quality ekaකාමරේ පොඩිනම් අවුල් .32 ගන්නවා නම් මෙන්න අඩුවට ම තියෙන්නේ Damro එකේ . After Sale Service එකත් පට්ට . මොකක් හරි ප්‍රශ්නය ක් නම් කොල් කරපු ගමන් ගෙදරට ඇවිත් හදලා දෙනවා දවස් තුනක් ඇතුලත . මටනං දවසෙන් ආවා .
https://damro.lk/product-category/a...ze-inches=32&query_type_screen-size-inches=or
Quality එක අනිත් TV එක්ක බැලුවහම කිසිම වෙනසක් නැහැ .දම්රෝ ලොකු Showroom එකකට ගියානම් ඔය ඔක්කොම Models බලලා හොඳ එක තෝරා ගන්න පුළුවන්. TV එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ම ගිහින් බලලා ම ඕනේ ගන්න . online පේන කොලිටි එක නැහැ ලඟට ගියාමmchn oya 24900 ta thyana eka kohomda danne nah neda? HD kyala thibbata. quality eka