බලවත්කම

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ashe de vos 2018 ලෝකෙ බලවත්ම කාන්තාවන් 100 දෙනාගෙන් 23 උනා නේද?
    මොකක් ද එයාට තියෙන බලය?
    එයාගෙ පාලනයට යටත් මොන දේවල් මොන අය ද?
    විද්‍යාඥයෙකුට/ ගණිතඥයෙකුට බලවත් ම පුද්ගලයෙක් වෙන්න පුළුවන් මොන විදියට ද?
    ලංකාවෙ ඉතිං ඔක්කොම 8 පාස් නැති උන්ට යටයි නෙ😅