සංවාදයට

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බලාගෙන ගියා ම ගොඩක් එවුන් Msc PhD වගේ දේවල් කරලා තියෙන්නේ ඇත්තට ම කරන්නන් වාලෙ නේද?
    හරි හමන් රිසර්ච් එකක් කරපු මිනිස්සු හොයාගන්න නෑනෙ.
    මම කියන්නෙ මැත පැත්තෙන්.
    ගොඩක් එවුන් ලෙක්චරර් වෙනවා විතරයි බලන් යද්දි.
    ඇත්ත ම සයන්ටිස්ට්ලා (including mathematicians) ඇත්තෙ ම නෑ වගේ.
    සංවාදයට.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Mokak

    කෝ හු#ත සංවාද කරන්න එකෙක්වත් නෑ😞
    @imhotep ඔයත් නැද්ද

    මෙ ලන්කාවෙ උන් රිසච් කරන්න , ආම්මා තාත්තාගෙ ආසාවට නැතිබැරි කමට හොද කාසාදයක් කරගන්න ඉගෙන ගන්න උන් රිසච් කරොත් ඉර පායන් නැතුව තියෙයි, පෙන්නපන් බෙහෙතක් හදන්න දන්න දොස්තර කෙනෙක් පොඩි රෙඩියො කැල්ලක circuit එකක් ගාහාගන්න පුලුවන් electronic කරපු එකෙක්,

    ඉන්න උන් නැතිබැරි කමට ඉගෙන ගත්ත උන් නෙවෙයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    මෙ මගෙ අදහස .විරුද්ධ මතද තිබිය හැක ,ගෞරවයෙන් බාරගනිමි .
    මෙහෙමයි පොඩි කාලෙ මම ඔය ලොව ශ්‍රෙෂ්ඨ චරිත කියලා පොතක් සෙට් වෙලා ඒක කියෙව්වාහම විද්‍යාඥයො ගණිතඥයො ,දාර්ශනිකයො ගොඩාක් හිටියා.
    මට හිතිච්ච දෙ තමා " කෝ යකො අපෙ එකෙක් නැහැ නෙ ? " සෙරොම වගෙ බටහිර රටවල් වල .
    එහෙන් මෙහෙන් ආසියාතික පොරක් හිටියත් බහුතරය යුරොපෙ හො ඇමරිකාවෙ.
    ඉස්කොලෙ උගන්වද්දිත් ඔය දේම හිතුණා.
    මට හිතුණා අපෙ උන් වැව් ,දාගැබ් විතරද හදලා තියෙන්නෙ කියලත් ?

    දැන් අපි ගත්තොත් විද්‍යාව ,ගණිතය ගොඩක් ඔය මහාචාර්‍ය පට්ටම් ගහපු අය ,නමට පස්සෙ ලොවෙත් නැති අකුරු වලින් කොලිෆිකේෂන්ස් තියෙන අය ටී වි එකට ඇවිත් අසවල් කෙනා මෙහෙම කියලා තියෙනව ,අසවල් රටෙ මෙහෙම පර්යෙෂණ වෙලා තියෙනව කියලා කවුරුහරි පිට රටක විද්‍යාඥයෙක් කරපු දෙයක් කියවනවා මිසක් එයාගෙ මතයක් හෝ එයාගෙ සංකල්පයක් නැහැ .

    ඔය ප්‍රශ්නෙ ගැන අර නලින් ද සිල්වා කියන පොරත් කාලයක් තිස්සෙ විවාද කරනවා.
    එයා කියන විදියට නම් අපිට බැහැ බටහිර මිනිහෙක් හිතනවා වගෙ හිතන්න .
    වියුක්ත චින්තනය අපිට සෙට් වෙන්නෙ නැහැ.
    ඒක නිසා තමා අවුරුදු සියයකට වැඩියෙන් විද්‍යාව ,ගණිතය උගන්වලත් අපෙ එක්කෙනෙක්ට බැරි උනෙ අළුත් දෙයක් කරන්න.

    ගොඩක් අය පී එච් ඩී ගන්නවා ,රටවල් වලට යනවා ගිහින් ඒ රටවල් වල කැම්පස් වල ප්‍රොෆාල වෙනවා ,එත් අළුත් දේවල් නැහැ .

    අර මෙහෙ අයිලන්ඩ් ෆර්ස්ට් වෙලා එම් අයි ටී ගිහින් පී එච් ඩී කරපු චරිත් උන්නැහෙත් එක සැරයක් සොයා ගැනීමක් කරා කියලා ගොඩක් අය උදම් ඇනුවා.
    බලද්දි ඒක ඇඩොබි එකෙ ප්‍රොග්‍රැම්ස් වල ගැටළුවකට විසඳුමක් විතරයි. එත් ඒක ක්‍රියාත්මක උනෙ නැහැ .

    පී එච් ඩී එක කියන්නෙ බොහො වෙලාවට විද්යාවෙ පරිධියෙ තියෙන ගැටළුව වලට විසඳුම් දෙන එක.
    ගොඩක් පී එච් ඩී වැඩක් වෙන්නෙ නැහැ.

    ඔය ප්‍රශ්නෙ අපෙ රටෙ විතරක් නෙමෙ ඇමරිකාව වගෙ බටහිර රටවල් වලත් තියෙනවා.
    අළුත් විද්‍යාත්මක සංකල්ප වෙනුවට තාක්ෂණ්ය පැත්තෙන් ඉදිරියට යැමක් තමා වෙලා තියෙන්නෙ .
    විද්‍යාඥයො බිහි වෙන්නෙ නැහැ .

    චරිත්ගෙ හොයාගැනීම කරපු ගැටලුව මොකද්ද ? ඒකට එයා හොයාගත්ත විසදුම මොකද්ද ඇයි ඒක යෙද උණේ නැත්තෙ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හරි හමන් ඩිග්‍රියක් වත් නැති ඇටයොන්ගෙන් ඕව අහල වැඩක් තියෙද බං.
    උන්ට පුළුවන් ද phd කරපු උන් ගැන විවරණ දෙන්න?🤣
     
    • Like
    • Dislike
    Reactions: 326 and Luntamus

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    චරිත්ගෙ හොයාගැනීම කරපු ගැටලුව මොකද්ද ? ඒකට එයා හොයාගත්ත විසදුම මොකද්ද ඇයි ඒක යෙද උණේ නැත්තෙ?

    කවුද චරිත් ,

    අර දැක්කද රොබොලා හදපු අය ඔවා ඔක්කොම තියෙනවා ගන්න චිනෙ එකලස් කරන්න විතරයි තියෙන්නෙ ගෙනල්ලා නොදන්න උන්ට මැජික් එවගෙ තමයි ලන්කාවෙ උන්ගෙ හැම දෙම අමු බොරුව යන්නෙ

    දක්ශයො වැඩ කාරයො ඉන්නවා නමුත් එ මිනිස්සු බොරු කරන්නෙ නැ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    නැත්තෙත් නෑ ඉන්නවා.ටිකයි...වෙන රටක වුනත් phd තියාගෙන වෙන ජොබ් කරන අය ඉන්නවනේ.අලුත්ම තියරි එකක් හොයාගත්ත කෙනෙක් කියලා නන් කියන්න නමක් මම දන්නෙත් නෑ..හැබයි ගොඩක් හොද මට්ටමේ රිසර්ච් කරලා තියන අය ඉන්නවා.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කවුද චරිත් ,

    අර දැක්කද රොබොලා හදපු අය ඔවා ඔක්කොම තියෙනවා ගන්න චිනෙ එකලස් කරන්න විතරයි තියෙන්නෙ ගෙනල්ලා නොදන්න උන්ට මැජික් එවගෙ තමයි ලන්කාවෙ උන්ගෙ හැම දෙම අමු බොරුව යන්නෙ

    දක්ශයො වැඩ කාරයො ඉන්නවා නමුත් එ මිනිස්සු බොරු කරන්නෙ නැ
    Adobe වල ද මන්දා මට මතක විදියට විද්‍යඥයන් ගොඩ දෙනෙක්ට සෑහෙන්න කාලයකට විසදගන්න බැරුව තිබුණ ගැටලුවකට විසදුම දුන්නා.
    ඒ දවස්වල එයලගෙ ආයතනයේ වෙබ් සයිට් එකේ පොරගෙ ෆොටෝ එකක් දාලා තිබුණා හෝම් පේජ් එකට ද කොහෙද.
    මේ මෙතන ඕක වැඩක් නෑ කියපු පොර අඩුගානෙ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට වත් නොගිය ඩයල් එකක්.
    මං කාලෙක ඉදන් දැක්කා පොරගෙ හීන මානෙ වහගන්න ද මන්දා ඔහොම කට්ටියව විවේචනය කරනවා.
    ඒ උනාට ඌට ඇති දෙයකුත් නැහැ.
    ඒ උණාට කතාව ලෝඩ් පකීර් වගේ.😂
     
    • Love
    Reactions: acryan

    ආ මතකයි, මන් දැකපු දෙ තමයි ඔය ඉගෙන ගත්ත උන්ට වැඩිය නොගත්ත උන්ට උන්ගෙම කියලා දැනුමක් තියෙනවා

    ලන්කාවෙ ඔය ඉගෙන ගන්න 99% නැතිබැරි කමට හො දෙමවු පියන්ගෙ ඉන්ජිනෙරු හින වලට තිත්ත උනත් ඇත්ත ඔකයි
     
    • Haha
    Reactions: acryan

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මෙ මගෙ අදහස .විරුද්ධ මතද තිබිය හැක ,ගෞරවයෙන් බාරගනිමි .
    මෙහෙමයි පොඩි කාලෙ මම ඔය ලොව ශ්‍රෙෂ්ඨ චරිත කියලා පොතක් සෙට් වෙලා ඒක කියෙව්වාහම විද්‍යාඥයො ගණිතඥයො ,දාර්ශනිකයො ගොඩාක් හිටියා.
    මට හිතිච්ච දෙ තමා " කෝ යකො අපෙ එකෙක් නැහැ නෙ ? " සෙරොම වගෙ බටහිර රටවල් වල .
    එහෙන් මෙහෙන් ආසියාතික පොරක් හිටියත් බහුතරය යුරොපෙ හො ඇමරිකාවෙ.
    ඉස්කොලෙ උගන්වද්දිත් ඔය දේම හිතුණා.
    මට හිතුණා අපෙ උන් වැව් ,දාගැබ් විතරද හදලා තියෙන්නෙ කියලත් ?

    දැන් අපි ගත්තොත් විද්‍යාව ,ගණිතය ගොඩක් ඔය මහාචාර්‍ය පට්ටම් ගහපු අය ,නමට පස්සෙ ලොවෙත් නැති අකුරු වලින් කොලිෆිකේෂන්ස් තියෙන අය ටී වි එකට ඇවිත් අසවල් කෙනා මෙහෙම කියලා තියෙනව ,අසවල් රටෙ මෙහෙම පර්යෙෂණ වෙලා තියෙනව කියලා කවුරුහරි පිට රටක විද්‍යාඥයෙක් කරපු දෙයක් කියවනවා මිසක් එයාගෙ මතයක් හෝ එයාගෙ සංකල්පයක් නැහැ .

    ඔය ප්‍රශ්නෙ ගැන අර නලින් ද සිල්වා කියන පොරත් කාලයක් තිස්සෙ විවාද කරනවා.
    එයා කියන විදියට නම් අපිට බැහැ බටහිර මිනිහෙක් හිතනවා වගෙ හිතන්න .
    වියුක්ත චින්තනය අපිට සෙට් වෙන්නෙ නැහැ.
    ඒක නිසා තමා අවුරුදු සියයකට වැඩියෙන් විද්‍යාව ,ගණිතය උගන්වලත් අපෙ එක්කෙනෙක්ට බැරි උනෙ අළුත් දෙයක් කරන්න.

    ගොඩක් අය පී එච් ඩී ගන්නවා ,රටවල් වලට යනවා ගිහින් ඒ රටවල් වල කැම්පස් වල ප්‍රොෆාල වෙනවා ,එත් අළුත් දේවල් නැහැ .

    අර මෙහෙ අයිලන්ඩ් ෆර්ස්ට් වෙලා එම් අයි ටී ගිහින් පී එච් ඩී කරපු චරිත් උන්නැහෙත් එක සැරයක් සොයා ගැනීමක් කරා කියලා ගොඩක් අය උදම් ඇනුවා.
    බලද්දි ඒක ඇඩොබි එකෙ ප්‍රොග්‍රැම්ස් වල ගැටළුවකට විසඳුමක් විතරයි. එත් ඒක ක්‍රියාත්මක උනෙ නැහැ .

    පී එච් ඩී එක කියන්නෙ බොහො වෙලාවට විද්යාවෙ පරිධියෙ තියෙන ගැටළුව වලට විසඳුම් දෙන එක.
    ගොඩක් පී එච් ඩී වැඩක් වෙන්නෙ නැහැ.

    ඔය ප්‍රශ්නෙ අපෙ රටෙ විතරක් නෙමෙ ඇමරිකාව වගෙ බටහිර රටවල් වලත් තියෙනවා.
    අළුත් විද්‍යාත්මක සංකල්ප වෙනුවට තාක්ෂණ්ය පැත්තෙන් ඉදිරියට යැමක් තමා වෙලා තියෙන්නෙ .
    විද්‍යාඥයො බිහි වෙන්නෙ නැහැ .

    සෛද්ධාන්තික පැත්ත හරියට අර අයිස් බර්ග් එක වගේ මම නම් හිතන්නෙ.
    හොයාගන්ක තව දේවල් ගොඩක් තියෙනවා.

    මොකද්ද මචං වියුක්ත චින්තනය කියන්නේ? මට ඒ කතාව තේරුනේ නෑ පොරගෙ විවාද වල. මං කාලයක් බැලුව.ඒව නිකං විකාර ගොඩක් වගේ .මං ඊට පස්සෙ තේරුම් ගන්න ගියේ නෑ.

    මම නම් හිතන්නෙ ඒකට ලොකුම හේතුව අපේ උන්ට පොඩි කාලෙ ඉදන් හිතට දාලා තියෙන විකාර කතා. සයන්ස් කරොත් පඩිය ලොකුයි කියන එක ඔළුවට දාලා තියෙන්නෙ.සයන්ස් කරාම ඇති පරම්පරා හතක් ගොඩ දාන්න කියල හිතේ තියෙන්නෙ.
    වෙන රටවල් වල උන් එහෙම නෑනෙ. ඇමරිකාවෙ වගේ නම් ඩොකෙක් වෙන්න යන කාලය මහන්සිය බැලුව ම සිරාවට ම ඩොකා වෙන්න ඕන කෙනා විතරයිනෙ යන්නෙ. මෙහෙ වගේ ඕන එකයි එපා එකයි හැම හැත්ත බුරුත්ත ම නෑනෙ.
    ඉතිං යන එකා උගේ ඩියුටිය හරියට කරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    චරිත්ගෙ හොයාගැනීම කරපු ගැටලුව මොකද්ද ? ඒකට එයා හොයාගත්ත විසදුම මොකද්ද ඇයි ඒක යෙද උණේ නැත්තෙ?
    උඹට බුද්ධියක් තියෙන පොරක් කියලා හිතෙනවා .
    එක නිසා මෙ උත්තර දෙන්නෙ .
    චරිත් මෙන්ඩිස්ව මන් පෞද්ගලිකව දන්නවා .පොරගෙ තාත්තා මගෙ ෆිසික්ස් ගුරා ,පොරගෙ මල්ලි මගෙ බොක්ක .
    චරිත් ගැන කිව්වොත්
    ඇකඩමික් පැත්තෙන් සිරා වැඩ්ඩෙක් ,
    ශිෂ්‍යත්වෙ ලංකාවෙ පළවෙනියා,ඕ ලෙවල් ලංකාවෙ දෙවෙනියා ,ඒ ලෙවල් ලංකාවෙ පළවෙනියා ඒ කාලෙ පොරගෙ ඉසෙඩ් ඉස්කොර් එක වාර්තාවක් උනා.
    ඒ වගෙම මොරටුව කැම්පස් එකෙ බැච් ටොප් හැම පාරම .
    එම් අයි ටී එකට ගියා පී එච් ඩී එක කරන්න දැන් මන් හිතන්නෙ කැම්පස් එකක සහාය මහාචාර්‍ය කෙනෙක් විදියට කටයුතු කරනවා.
    පී එච් ඩී එකට සම්මානෙකුත් දුන්නා .
    පී එච් ඩී එකට කරලා තිබ්බෙ බිට් රොට් කියන ප්‍රශ්නෙට විසඳුමක් .
    ඒ කිව්වෙ සොෆ්ට්වෙයාර්ස් වල ඩේටා ඩිග්‍රෙෂන්ස් වෙන එක තමා බිට් රොට් කියන්නෙ.
    ඉතිං ඒක අළුත් දෙයක් නෙමෙ .ගැටළුවකට පවතින සංකල්ප පාවිච්චි කරලා දීපු විසඳුමක් .
    චරිත්ගෙ ඩොක්ටරල් ඇඩ්වයිසර් ප්‍රොෆෙසර් සමන් අමරසිංහ
    ඒ ප්‍රොජෙක්ට් එකෙ තව කට්ටිය ඉන්නවා.
    එත් අළුත් දෙවල් නෙමෙ.

    සෛද්ධාන්තික පැත්ත හරියට අර අයිස් බර්ග් එක වගේ මම නම් හිතන්නෙ.
    හොයාගන්ක තව දේවල් ගොඩක් තියෙනවා.

    මොකද්ද මචං වියුක්ත චින්තනය කියන්නේ? මට ඒ කතාව තේරුනේ නෑ පොරගෙ විවාද වල. මං කාලයක් බැලුව.ඒව නිකං විකාර ගොඩක් වගේ .මං ඊට පස්සෙ තේරුම් ගන්න ගියේ නෑ.

    මම නම් හිතන්නෙ ඒකට ලොකුම හේතුව අපේ උන්ට පොඩි කාලෙ ඉදන් හිතට දාලා තියෙන විකාර කතා. සයන්ස් කරොත් පඩිය ලොකුයි කියන එක ඔළුවට දාලා තියෙන්නෙ.සයන්ස් කරාම ඇති පරම්පරා හතක් ගොඩ දාන්න කියල හිතේ තියෙන්නෙ.
    වෙන රටවල් වල උන් එහෙම නෑනෙ. ඇමරිකාවෙ වගේ නම් ඩොකෙක් වෙන්න යන කාලය මහන්සිය බැලුව ම සිරාවට ම ඩොකා වෙන්න ඕන කෙනා විතරයිනෙ යන්නෙ. මෙහෙ වගේ ඕන එකයි එපා එකයි හැම හැත්ත බුරුත්ත ම නෑනෙ.
    ඉතිං යන එකා උගේ ඩියුටිය හරියට කරනවා
    වියුක්ත කියන්නෙ ෆිසිකලි පවතින්නෙ නැහැ කියන අර්ථය.
    වියුක්ත චින්තනය කියන්නෙ ෆිසිකලි පැවැත්මක් නැති සංකල්ප හරහා නිර්මාණය වෙච්ච චින්තන ක්‍රමයට .
    උදා : සරල රෙඛාව කිව්වාහම පවතින දෙයක්ද ?
    අපිට පුලුවන්ද ඒක මවා ගන්න ?
    අපි පොතක ,කොලෙක ඉරක් ඇඳොත් ඒක සරල රෙඛාව කියන්න පුළුවන්ද ? මොකක්ද නිර්වචණෙ ?
    අපි ගණන් වලට එක්ස් විචල්‍යක් කියනවා
    ඒ වගෙම සංකේත ගොඩක් එක්ක අපි ගණිතය කරන්නෙ .
    ගුරුත්වකර්ෂණය කිව්වොත් අපිට ඒක පේනවද ?
    අත පත ගාන්න පුළුවන්ද ? ගඳ සුවඳ දැනෙනවාද ?
    එත් අපි එහෙම එකක් ගැන කියනවා.
    ඒ ඇයි ? වියුක්තව ගොතපු කතාවක් නිසා ඒ ගොතපු කතා වට අපිට ලැබෙන නිරීක්ෂණය නිසා අපි ඒක පිළිගන්නවා.
    ඇපල් ගෙඩිය පොලවට වැඩෙන්නෙ ගුරුත්වා කර්ෂණය නිසා කියල නිව්ටන් කිව්වා
    ගණිතයෙන් ඔප්පුත් කරා අපි ඒක පිළි ගන්නවා.

    සරලවම කිව්වොත් වියුක්ත චින්තනය කියන්නෙ අපෙ පංචේන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ නොවන සංකල්ප එක්ක ගොඬ නැගිච්ච චින්තනයකට .

    අපෙ චින්තනය සංවෘත්තයි .අපෙ මිනිස්සු පංචෙන්ද්‍රිය ගොචර දෙවල් හරහා ලබා ගන්න නිරීක්ෂණ වලින් තමා නිගමනය ගන්නෙ.
    වැස්සක් එනවා නම් අපි ඒක නිගමනය කරන්නෙ කලින්ම කොහොමද ?
    එක්කො වැහි ලිහිණින් පියඹලා යනවානම් .
    මෙරුන් පියඹලා යනවානම් වගෙ දෙවල් වලින්
    අන්න අපි ඉන්ද්‍රීය ගෝචර නිරික්ෂණ වලින් තමා සංකල්ප ගොඬ නගන්නෙ.

    එක නිසා තම අපිට බැරි බටහිර මිනිහෙක් වගෙ හිතන්න .
    ඇත්තම කතාව නම් බටහිරත් දැන් එහෙම හිතන අය නැහැ.
    ඒක නිසා තමා විද්‍යාව යට ගිහින් තාක්ෂණය උඩට ඇවිත් තියෙන්නෙ.
    ඊලාන් මස්ක් ලා වගෙ අය පොර වල් වෙන්නෙත් ඒක නිසා.

    අපෙ රටවල් වල උන් සයන්ස් කරන්නෙ තැනක් ගන්න මිසක් දැනුම ලබා ගන්න වත් ආලුත් දෙයක් හිතල සොයාගන්නවත් නෙමෙ.
    ඩොකෙක් වෙන සීන එක ගැන කිව්වොත් අපෙ ඩොකාල වෙන්න තියෙන ක්‍රමෙ පට්ට අවුල් .
    ඒ ලෙව්ල වලින් ඉසෙඩ් එකෙන් දිස්ත්‍රික් කෝටා එකෙන් සිලෙක්ට් කරගන්නෙ.
    ඇමරිකාවෙ ඩොකෙක් කියන්නෙ සිරාවටම දැනුමක් එක්ක බිහි වෙන පොරක් .
    මන් හිතන්නෙ ඇමරිකාවෙ ගන්න අමාරුම ජොබ් එක ඕක.
     
    • Like
    Reactions: skylander

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹට බුද්ධියක් තියෙන පොරක් කියලා හිතෙනවා .
    එක නිසා මෙ උත්තර දෙන්නෙ .
    චරිත් මෙන්ඩිස්ව මන් පෞද්ගලිකව දන්නවා .පොරගෙ තාත්තා මගෙ ෆිසික්ස් ගුරා ,පොරගෙ මල්ලි මගෙ බොක්ක .
    චරිත් ගැන කිව්වොත්
    ඇකඩමික් පැත්තෙන් සිරා වැඩ්ඩෙක් ,
    ශිෂ්‍යත්වෙ ලංකාවෙ පළවෙනියා,ඕ ලෙවල් ලංකාවෙ දෙවෙනියා ,ඒ ලෙවල් ලංකාවෙ පළවෙනියා ඒ කාලෙ පොරගෙ ඉසෙඩ් ඉස්කොර් එක වාර්තාවක් උනා.
    ඒ වගෙම මොරටුව කැම්පස් එකෙ බැච් ටොප් හැම පාරම .
    එම් අයි ටී එකට ගියා පී එච් ඩී එක කරන්න දැන් මන් හිතන්නෙ කැම්පස් එකක සහාය මහාචාර්‍ය කෙනෙක් විදියට කටයුතු කරනවා.
    පී එච් ඩී එකට සම්මානෙකුත් දුන්නා .
    පී එච් ඩී එකට කරලා තිබ්බෙ බිට් රොට් කියන ප්‍රශ්නෙට විසඳුමක් .
    ඒ කිව්වෙ සොෆ්ට්වෙයාර්ස් වල ඩේටා ඩිග්‍රෙෂන්ස් වෙන එක තමා බිට් රොට් කියන්නෙ.
    ඉතිං ඒක අළුත් දෙයක් නෙමෙ .ගැටළුවකට පවතින සංකල්ප පාවිච්චි කරලා දීපු විසඳුමක් .
    චරිත්ගෙ ඩොක්ටරල් ඇඩ්වයිසර් ප්‍රොෆෙසර් සමන් අමරසිංහ
    ඒ ප්‍රොජෙක්ට් එකෙ තව කට්ටිය ඉන්නවා.
    එත් අළුත් දෙවල් නෙමෙ.

    වියුක්ත කියන්නෙ ෆිසිකලි පවතින්නෙ නැහැ කියන අර්ථය.
    වියුක්ත චින්තනය කියන්නෙ ෆිසිකලි පැවැත්මක් නැති සංකල්ප හරහා නිර්මාණය වෙච්ච චින්තන ක්‍රමයට .
    උදා : සරල රෙඛාව කිව්වාහම පවතින දෙයක්ද ?
    අපිට පුලුවන්ද ඒක මවා ගන්න ?
    අපි පොතක ,කොලෙක ඉරක් ඇඳොත් ඒක සරල රෙඛාව කියන්න පුළුවන්ද ? මොකක්ද නිර්වචණෙ ?
    අපි ගණන් වලට එක්ස් විචල්‍යක් කියනවා
    ඒ වගෙම සංකේත ගොඩක් එක්ක අපි ගණිතය කරන්නෙ .
    ගුරුත්වකර්ෂණය කිව්වොත් අපිට ඒක පේනවද ?
    අත පත ගාන්න පුළුවන්ද ? ගඳ සුවඳ දැනෙනවාද ?
    එත් අපි එහෙම එකක් ගැන කියනවා.
    ඒ ඇයි ? වියුක්තව ගොතපු කතාවක් නිසා ඒ ගොතපු කතා වට අපිට ලැබෙන නිරීක්ෂණය නිසා අපි ඒක පිළිගන්නවා.
    ඇපල් ගෙඩිය පොලවට වැඩෙන්නෙ ගුරුත්වා කර්ෂණය නිසා කියල නිව්ටන් කිව්වා
    ගණිතයෙන් ඔප්පුත් කරා අපි ඒක පිළි ගන්නවා.

    සරලවම කිව්වොත් වියුක්ත චින්තනය කියන්නෙ අපෙ පංචේන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ නොවන සංකල්ප එක්ක ගොඬ නැගිච්ච චින්තනයකට .

    අපෙ චින්තනය සංවෘත්තයි .අපෙ මිනිස්සු පංචෙන්ද්‍රිය ගොචර දෙවල් හරහා ලබා ගන්න නිරීක්ෂණ වලින් තමා නිගමනය ගන්නෙ.
    වැස්සක් එනවා නම් අපි ඒක නිගමනය කරන්නෙ කලින්ම කොහොමද ?
    එක්කො වැහි ලිහිණින් පියඹලා යනවානම් .
    මෙරුන් පියඹලා යනවානම් වගෙ දෙවල් වලින්
    අන්න අපි ඉන්ද්‍රීය ගෝචර නිරික්ෂණ වලින් තමා සංකල්ප ගොඬ නගන්නෙ.

    එක නිසා තම අපිට බැරි බටහිර මිනිහෙක් වගෙ හිතන්න .
    ඇත්තම කතාව නම් බටහිරත් දැන් එහෙම හිතන අය නැහැ.
    ඒක නිසා තමා විද්‍යාව යට ගිහින් තාක්ෂණය උඩට ඇවිත් තියෙන්නෙ.
    ඊලාන් මස්ක් ලා වගෙ අය පොර වල් වෙන්නෙත් ඒක නිසා.

    අපෙ රටවල් වල උන් සයන්ස් කරන්නෙ තැනක් ගන්න මිසක් දැනුම ලබා ගන්න වත් ආලුත් දෙයක් හිතල සොයාගන්නවත් නෙමෙ.
    ඩොකෙක් වෙන සීන එක ගැන කිව්වොත් අපෙ ඩොකාල වෙන්න තියෙන ක්‍රමෙ පට්ට අවුල් .
    ඒ ලෙව්ල වලින් ඉසෙඩ් එකෙන් දිස්ත්‍රික් කෝටා එකෙන් සිලෙක්ට් කරගන්නෙ.
    ඇමරිකාවෙ ඩොකෙක් කියන්නෙ සිරාවටම දැනුමක් එක්ක බිහි වෙන පොරක් .
    මන් හිතන්නෙ ඇමරිකාවෙ ගන්න අමාරුම ජොබ් එක ඕක.

    Mama hithanne umba researchui nawothpadanayayi (inventors) patalagena.
     
    • Like
    Reactions: skylander

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    ඔය මෙතන එකෙක් ඉන්නවා ඌ දාන ත්‍රෙඩ්ස් වලින් ඌ කවුද කියන එක හිතාගන්න පුළුවන් කාට කාටත් .
    සමාජෙට බයෙ මිනිස්සුන්ට ගහන්න බිත්තියට ගගහා කරාටි කරන එකෙක්.

    Mama hithanne umba researchui nawothpadanayayi (inventors) patalagena.
    මෙ ලඟකදි සුපර් කන්ඩක්ටර් එකක් නිපදවුවා මතකද ?
    ඒක අළුත් දෙයක් ද ?
    නැහැ ? ඒ ගැන කලින් කරලා තිබුණා ගොඩක් අය ට්‍රයි කරලත් තිබුණා. නමුත් යම් තාක් දුරකට සාර්ථක උනෙ ඒ පරික්ෂණය. නමුත් ප්‍රායොගික ගැටළු එමටයි .

    රිසර්ච් කියන්නෙ පර්යෙෂණයට .
    පර්යෙෂණ වර්ග බොහො ඇත.
    එකක් කවුරුහරි ඉදිරිපත් කරපු සංකල්පයක් න්‍යායාත්මකව ගණිතයෙන් ඔප්පු කරන එක.
    අනික් වර්ගය තව කෙනෙක් ඉදිරිපත් කරපු සංකල්පයක් ප්‍රායොගිකව ඔප්පු කරන එක .

    ඒ වගෙම තව වර්ගයක් නම් පවතින මතයක් න්‍යායක් වැරදි කියලා ඔප්පු කරන එක .මෙ කාරණෙදි බොහො විට අපි හොයන අළුත් දෙයක් බිහිවීමෙ සම්භාවිතාව වැඩි .

    ජොන් ඩොල්ටන්ගෙ පරමාණුක වාදය බිඳ වැටුණෙ ?

    එතකොට ගැලීලියො ගැලිලි ලා වගෙ අය විසින් ඇරිස්ටොටල්ගෙ පෘථිවි කේන්ද්‍රවාදය බිඳ වැටුණෙ ?

    ඒ වගෙම තව වර්ගයක් තමා පවතින සංකල්ප කොච්චර ඇත්ත උනත් සමහරක් දෙවල් වලට ඒ සංකල්ප ප්‍රමණවත් මදිනම් විවරණය කරගන්න අන්න ඒ වෙනුවෙන් ඩිවලොප්මන්ට් එකක් කරන එක.

    අයින්ස්ටයින් කරෙ අන්න ඒ වගෙ වැඩක්.
    .නිව්ටන්ගෙ ෆිසික්ස් මදි වෙනකොට සමහරක් දේවල් විවරණය කරගන්න අයින්ස්ටයින් එතනින් එහාට ඩිවලොප් කරා විද්‍යාව.
    ඒ වගෙම කොන්ටම් වාදයට පදනමත් දැම්ම.

    ඒ වගෙම ප්‍රායොගික දේවල් වලදිත් මෙ කාරණාව වෙනවා

    ඩිරෙක්ට් කරන්ට් එක වෙනුවට ටෙස්ලා අල්ටර්නෙටිව් කරන්ට් එක දෙන්න සංකල්පයක් හැදුවෙ ? ටෙස්ලා සංකල්පෙ වගෙම ප්‍රයොගිකවත් ඒක අත්හදා බැලුවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Mehamaiyi machan

    Scientists la innawa

    As an example Charith Mendis - Dan Adobe eka inne mama hithanne.

    godak PhDs, Master yanne migrate karala settle wena purpose ekata mainly ma ithin

    Specially IT side ekan Ph.D. giya un yam thanaka innawa. anith ayata thama amaru jobs ganna. mokada ape wage newe lecturing unath lesi na USA wage country wala. godak giya aya lankwata enneth mehe thiyana freedom eka saha nidahasa nisa lecture kanake ta, nathuwa rata sewaya karanawa kiyala ena aya athema na wage. USA nam green card ganna kalaya yana nisa enawaa oya chance ekake awoth, nathnam Canada paninawaa

    Canada, Australia nam PR eka wath dagena thama aiyth lankwata enne. iwara kara gaman enawa nam enne family issues monawa hari thiyana aya thama

    Kohomath GPA eka thibaa paliyata Ph.D. karanna yana eka nam maha ma gon kamake. Hamotama hari yana deyak newe research side eka

    කවුද චරිත් ,

    අර දැක්කද රොබොලා හදපු අය ඔවා ඔක්කොම තියෙනවා ගන්න චිනෙ එකලස් කරන්න විතරයි තියෙන්නෙ ගෙනල්ලා නොදන්න උන්ට මැජික් එවගෙ තමයි ලන්කාවෙ උන්ගෙ හැම දෙම අමු බොරුව යන්නෙ

    දක්ශයො වැඩ කාරයො ඉන්නවා නමුත් එ මිනිස්සු බොරු කරන්නෙ නැ

    https://charithmendis.com/

    menna meka balapan Charith Mendis kawuda kiyala ahanna kalin. ubala kiyana widiyata muth E bay dropshipping kara nam ada mita wada thanaka neda bung ? :lol: :lol: ubala me loke waddo kiyanne kawuda kiyala wath danne na bung. yako ubala works at Fiverr kiyala dammata. mun wage un thama athatama a wage ewala wada karanna un
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    Mehamaiyi machan

    Scientists la innawa

    As an example Charith Mendis - Dan Adobe eka inne mama hithanne.

    godak PhDs, Master yanne migrate karala settle wena purpose ekata mainly ma ithin

    Specially IT side ekan Ph.D. giya un yam thanaka innawa. anith ayata thama amaru jobs ganna. mokada ape wage newe lecturing unath lesi na USA wage country wala. godak giya aya lankwata enneth mehe thiyana freedom eka saha nidahasa nisa lecture kanake ta, nathuwa rata sewaya karanawa kiyala ena aya athema na wage. USA nam green card ganna kalaya yana nisa enawaa oya chance ekake awoth, nathnam Canada paninawaa

    Canada, Australia nam PR eka wath dagena thama aiyth lankwata enne. iwara kara gaman enawa nam enne family issues monawa hari thiyana aya thama

    Kohomath GPA eka thibaa paliyata Ph.D. karanna yana eka nam maha ma gon kamake. Hamotama hari yana deyak newe research side eka

    https://charithmendis.com/

    menna meka balapan Charith Mendis kawuda kiyala ahanna kalin. ubala kiyana widiyata muth E bay dropshipping kara nam ada mita wada thanaka neda bung ? :lol: :lol: ubala me loke waddo kiyanne kawuda kiyala wath danne na bung. yako ubala works at Fiverr kiyala dammata. mun wage un thama athatama a wage ewala wada karanna un
    Charith is a Assistant professor in University of Illinois i assume .
    Most of the Phd holders are wind up as a assistant professor .
     
    • Like
    Reactions: acryan