YOUTUBE monetization ලංකාවට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    TuK3r3S.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    කලින් තිබ්බෙ නැද්ද එතකොට? මොනටයිස් එනේබල් කරන්න සබ් 1000යි වොච්ටයිම් 4000 ඕනි එහෙම කියලා කට්ටිය කියන්නේ
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කලින් තිබ්බෙ නැද්ද එතකොට? මොනටයිස් එනේබල් කරන්න සබ් 1000යි වොච්ටයිම් 4000 ඕනි එහෙම කියලා කට්ටිය කියන්නේ

    දන්නෙ නෑ බං.මට youtube channel ඵකක් නෑ..මේක දැක්ක නිසා අනිත් අයට වැදගත් වෙයි කියල මේකෙ දැම්මෙ.
     
    • Like
    Reactions: Kodiya97

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කලින් තිබ්බෙ නැද්ද එතකොට? මොනටයිස් එනේබල් කරන්න සබ් 1000යි වොච්ටයිම් 4000 ඕනි එහෙම කියලා කට්ටිය කියන්නේ
    No. Kalin thibune na. Everyone activated monetize on their channel by changing the location to a different location than Sri lanka
     
    Dec 9, 2008
    16
    3
    3
    Sri Lanka
    දන්නෙ නෑ බං.මට youtube channel ඵකක් නෑ..මේක දැක්ක නිසා අනිත් අයට වැදගත් වෙයි කියල මේකෙ දැම්මෙ.

    Kalin thibbe naha. Okkomala kare Youtube account eke country eka available ratakata dala, adsense account eka Sri Lanka karapu eka.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වෙනසක් නෑ නෙ බං.. කලිනුත් වෙන ලොකේෂන් දාල මොනෙටයිස් කරලා සල්ලි ගන්න පුලුවන්. මේක නිසා ආපහු රට ශ්‍රී ලංකා දාගන කරගන්න පුලුවන්. හැබැයි දැං කැරි පේජ් කාරයො ටිකට මේක අහුවෙලා මාසයක් විතර මැජික් වගේ උඩදාවි...
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    adsence walata mokada ban etakota
    ekath availableda srilanka

    ඇඩ්සෙන්ස් කියන්නේ වෙනම ප්ලැට්ෆෝම් එකක්. එක ඉස්සරත් ලංකාවට තිබුන. යුටියුබ් එකේ සල්ලි එකතු වෙන්නේ ඇඩ්සෙන්ස් එකට.
     
    • Like
    • Dislike
    Reactions: jcj and sdlrs6

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇඩ්සෙන්ස් කියන්නේ වෙනම ප්ලැට්ෆෝම් එකක්. එක ඉස්සරත් ලංකාවට තිබුන. යුටියුබ් එකේ සල්ලි එකතු වෙන්නේ ඇඩ්සෙන්ස් එකට.
    machan etakota srilankan channel ekak hadala
    adsense available karanakota country eka balapanen nadda