YOUTUBE monetization ලංකාවට

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    දන්නෙ නෑ බං.මට youtube channel ඵකක් නෑ..මේක දැක්ක නිසා අනිත් අයට වැදගත් වෙයි කියල මේකෙ දැම්මෙ.
    Uss widiyata dala monotise kale issara
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    ඇඩ්සෙන්ස් For content තිබුනට, Youtube monetization Eligible countries වලට ලංකාව තිබුනේ නෑ.

    ඔව්. කලින් Apply කරද්දී USA වගේ දාලා තමයි හැමෝම monetization ගත්තේ. ඊට පස්සේ Sri Lanka දාගන්නවා. දැන් ලංකාවේ ලක්ෂ 50ක් වත් චැනල් ඇති. ඒකයි දෙන්න ඇත්තේ.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    2021 july 21 Payment එකේ උඹලට Previous payment එක හරියට පෙන්නනවද ? මොකක්ද අවුල.....? (අඩුවෙන්නේ පෙන්වන්නේ)