ටිකක් වටේ යන විදියක් නම් තියේ. torrent files google drive එකට දාගන්න telegram bot කෙනෙක්ගෙන්. උබේ තියෙන්නෙ dialog work from home නම් google drive එකේ තියෙන files කෙලින්ම download කරන්න පුලුවන් කියලා කට්ටිය කියලා තිබුණා.
උබේ තියෙන්නෙ SLT නම් ටිකක් අවුල්. මුලින්ම office 365 account එකක් ඕනි. ඊට පස්සේ
multicloud එකේ account එකක් හදලා (account නැතුවත් පුලුවන් ඇති) ඒකෙන් උබේ google drive එකයි 365 account එකට එන Onedrive එකයි (my.sharepoint කියලා url එකේ domain name එක තියෙන්න ඕනි, එහෙම නැත්නම් බැරිවෙයි) add කරගෙන උබේ google drive එකේ ඕනි files ටික Onedrive එකට copy කරගනින්. ඊට පස්සේ browser එකෙන් 365 account එකට ගිහින් ඒකේන් files ටික download කරන්න පුලුවන්. *හැබැයි download වෙද්දි එන url එකත් හොඳට බලපන් my.sharepoint කියලා තියෙනවද කියලා. එහෙම නැතුව url එකේ 1drv.com වගේ තිබ්බොත් අපේ normal data වලින් කැපෙනවා.
___
@xVOLDYx