Mobitel work & learn පැකේජ් එකෙම් Google Drive බාන්න පුලුවන් ද?

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    අඩෝ මචන් ලා Mobitel work & learn පැකේජ් එකෙම් Google Drive බාන්න පුලුවන් ද?
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Thanks :love:
    bah neda? wada karanne Zoom, MS Teams Office 365 vtrai neda
    samaharak class wala sirla unge site add karala thiyenva,evage package eke nathi evath access karanna puluwam bn
    Behe.
    Dialog thama support karanne
    ubata surene ne?vpn bari veda?
    vpn ekak use kaloth? eth bari weida
    try ekk dila balanna one
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ටිකක් වටේ යන විදියක් නම් තියේ. torrent files google drive එකට දාගන්න telegram bot කෙනෙක්ගෙන්. උබේ තියෙන්නෙ dialog work from home නම් google drive එකේ තියෙන files කෙලින්ම download කරන්න පුලුවන් කියලා කට්ටිය කියලා තිබුණා.

    උබේ තියෙන්නෙ SLT නම් ටිකක් අවුල්. මුලින්ම office 365 account එකක් ඕනි. ඊට පස්සේ multicloud එකේ account එකක් හදලා (account නැතුවත් පුලුවන් ඇති) ඒකෙන් උබේ google drive එකයි 365 account එකට එන Onedrive එකයි (my.sharepoint කියලා url එකේ domain name එක තියෙන්න ඕනි, එහෙම නැත්නම් බැරිවෙයි) add කරගෙන උබේ google drive එකේ ඕනි files ටික Onedrive එකට copy කරගනින්. ඊට පස්සේ browser එකෙන් 365 account එකට ගිහින් ඒකේන් files ටික download කරන්න පුලුවන්. *හැබැයි download වෙද්දි එන url එකත් හොඳට බලපන් my.sharepoint කියලා තියෙනවද කියලා. එහෙම නැතුව url එකේ 1drv.com වගේ තිබ්බොත් අපේ normal data වලින් කැපෙනවා.

    ___ @xVOLDYx
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Ado sorry bn mama dakke dialog wage.
    Mobitel dakke naha.🤦‍♂️
    el el,aulak na

    ටිකක් වටේ යන විදියක් නම් තියේ. torrent files google drive එකට දාගන්න telegram bot කෙනෙක්ගෙන්. උබේ තියෙන්නෙ dialog work from home නම් google drive එකේ තියෙන files කෙලින්ම download කරන්න පුලුවන් කියලා කට්ටිය කියලා තිබුණා.

    උබේ තියෙන්නෙ SLT නම් ටිකක් අවුල්. මුලින්ම office 365 account එකක් ඕනි. ඊට පස්සේ multicloud එකේ account එකක් හදලා (account නැතුවත් පුලුවන් ඇති) ඒකෙන් උබේ google drive එකයි 365 account එකට එන Onedrive එකයි (my.sharepoint කියලා url එකේ domain name එක තියෙන්න ඕනි, එහෙම නැත්නම් බැරිවෙයි) add කරගෙන උබේ google drive එකේ ඕනි files ටික Onedrive එකට copy කරගනින්. ඊට පස්සේ browser එකෙන් 365 account එකට ගිහින් ඒකේන් files ටික download කරන්න පුලුවන්. *හැබැයි download වෙද්දි එන url එකත් හොඳට බලපන් my.sharepoint කියලා තියෙනවද කියලා. එහෙම නැතුව url එකේ 1drv.com වගේ තිබ්බොත් අපේ normal data වලින් කැපෙනවා.

    ___ @xVOLDYx
    ඔහොම තමයි බම් මාත් කරන්නේ ,ඒක වටේ යනව වැඩී වගේ නිසා තමයි අහුවේ ,තව ක්‍රමයක් තියෙනව මේ ටෙලිගැර්ම් බොටත් ටෙලිග්‍රම් file onedrive upload කර්නව ,හැබයි ඩිරෙක්ට් ලින්ක් බැ https://botostore.com/c/hk_onedrive_bot/
    තව මේ බොටා ඩිරෙක්ට් ලින්ක් tg file කරනව් ,සමහර්ක් ලින්ක් එත් බෑ t.me/UploadsRobot
    එතකොට ට්‍රාන්ස්ලෝඩැර් එකක් පාවිච්කි කර්නව් -https://aws.rapidleech.gq/index.php
    ethakota hari
    ඒත් වටෙ යන්ව් වැඩී:(:(:(
     
    Last edited: