Ubalata mehema jivath wenna puluwanda

Emios

Well-known member
  • Dec 10, 2009
    74,642
    66,907
    113
    මොකක්ද හිස් , මුකුත් නැත්තන් ඇයි සත්වයො ආසාවෙන් බැදිලා ජිවත් වෙන්නෙ

    it's an illsuion
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    මොකක්ද හිස් , මුකුත් නැත්තන් ඇයි සත්වයො ආසාවෙන් බැදිලා ජිවත් වෙන්නෙ

    Life is what you make out of it, you can lead an empty life if you want to
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,908
    1
    100,388
    113
    33
    Kalutara
    සමහර විට ඔය දූපතේ හැදෙන ළමයි ෆෝන් එකක්වත් අල්ලලා නැතුව ඇතිනේ ජීවිතේට. සාමාන්‍ය ළමයෙක්වයි, ඔය දුපතේ ළමයෙක්වයි අරගෙන මොලේ බැලුවොත් ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. brain chemical reaction වල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,907
    113
    සමහර විට ඔය දූපතේ හැදෙන ළමයි ෆෝන් එකක්වත් අල්ලලා නැතුව ඇතිනේ ජීවිතේට. සාමාන්‍ය ළමයෙක්වයි, ඔය දුපතේ ළමයෙක්වයි අරගෙන මොලේ බැලුවොත් ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. brain chemical reaction වල.

    hebei new york wage giyoth lamaynta depression hadeida miss wena dewal dekala :oo:
     
    • Wow
    Reactions: Heshan Daminda

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,488
    8,254
    113
    සතුට කියන්නේ අපේ හිත අපිට කියන ඒව අපි කරල ඒකෙන් සතුටු වෙන එක. ආය විනාඩියකින් අපේ හිත තව එකක් කියනව අපි එක කරනව. ඉපදුනු දා ඉදන් අපි කරන්නේ ඔකනේ බන් අපි අපේ සිතුවිලිවලට වහල් වෙලා. බුද්ද දර්මයට අනූව අපේ හිත ගැන අපි පැත්තක ඉදන් බැලුවොත් අපිට තේරෙනව අපි පිසිකලි මහන්සි වෙන්නෙ අපේ හිත කියන ඒව කරන්න ගිහින් නේද කියල. සිත පාලනය කරන්න පුලුවන්නම් හැමදාම සතුට තමයි මචන්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොකක්ද බුදුන් වාහාන්සෙ කිවුවෙ
    දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,488
    8,254
    113
    දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය..
    මද්යම ප්‍රතිපදාව. නියම සින්හලෙන් අහන්න නම්. ස්‍රි සදහම් ආරමයේ බන අහපන්. පට්ට බන්. යතාර්තය අවබෝද වෙයි. නොදන්න පාලි අහනවට වඩා :yes:
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය..

    මොකක්ද දුක, දුකට හෙතුව, මිදෙන්නෙ, මාර්ගය ?

    අද ඔය දෙවල් යටපත් වෙලා තියෙන්නෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොකක්ද දුක, දුකට හෙතුව, මිදෙන්නෙ, මාර්ගය ?

    අද ඔය දෙවල් යටපත් වෙලා තියෙන්නෙ
    ඒක තමයි බං උඩින් කිව්වෙ. මිනිස්සු මායාවක ජීවත් වෙන්නෙ. නැතිවීම කියන එක දන්නෙ නෑ. ඒ නිසා ඇතිවීමක් නෑ කවදාවත්.



    Watch this
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඒක තමයි බං උඩින් කිව්වෙ. මිනිස්සු මායාවක ජීවත් වෙන්නෙ. නැතිවීම කියන එක දන්නෙ නෑ. ඒ නිසා ඇතිවීමක් නෑ කවදාවත්.



    Watch this


    ආස්වාද ආදිනව නිස්සරන ආහාලා තියෙනවද, නැතිවිම සත්වයන්ට වැඩක් තියෙනවද සත්වයො කැමති ආස්වාද විදින්නනෙ

    අද ඔවා වැහිලා තියෙන්නෙ

    සත්වයො ආස්වාදයක් නැත්තන් සසර සැරිසරන්නෙ නැ ආදින්වයක් නැත්තන් මිදෙන්නෙ නැ

    දුකට හෙතුව දුක නෙවෙයි ආස්වාද
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සින්හලු දැන් ලෝන් දාල ගෙවල් හදල ලීස් කරල වාහන අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් වියදම් කරන කල්චර් එකේ ස්ටක් වෙලා බන්,, (මම ද ඇතුලුව)

    apo ow loan nan gannama epa eka parak aran puduma kattak kawa.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිට දැන් ප්‍රශ්න නැතුව ඔලුව නිදහසේ ඉන්න බෑ පුරුද්ද තියෙන්නේ අර ප්‍රෙශර් එකේ ජීවත් වෙලා.. ඒක ඔෆ් වෙච්ච තැනට අපි කියන්නේ බෝරින් කියල බන් මට හිතෙන්නේ

    සිරාවටම බං. පොඩ්ඩක් රිලැක්ස් වෙච්ච ගමන් නිකමෙක් කියලා හිතෙනවා. :rolleyes: