Digital Camera Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාලුවනේ මෙන්න මේ සෝනි කැමරාව (Used) ebay එකේ Rs 34000 ට ගන්න පුළුවන්. මේක පින්තුර ටිකක් ගන්න, පොඩි වීඩියෝ එකක් හදාගන්න වගේ වැඩ වලට හොදයිද ??? මේ ගානට ලාභද ??

    Sony DSC-HX50V 20.4MP Digital Camera



    downloadvb.jpg
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,675
    197,708
    113
    Colombo, Sri Lanka
    මචෝ අර කලින් කෙනෙක් දාලා තිබන වගේ කැමරා එකේ වෙන අව්ලක් නැත්තම් බැට්රියක් ඔයාට කොහොමත් ගන්න වෙනවා. පොඩ්ඩක් බල ඉන්න බැට්රි මොඩල් එක ගන්න තියනවද කියලා