40”- 43” LED TV

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    40”- 43” LED TV එකක් අඩුවට ගන්න හොදම ප්ලේස් එක මොකක්ද?🙂🙂🙂

    BRANDS>
    SONY, SAMSUNG
     
    • Like
    Reactions: kinkon

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    මේ දවස්වල සිංහගිරි එකේ ඩිස්කවුන්ට් තියනවා...
     
    • Like
    Reactions: epgehan1

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    40”- 43” LED TV එකක් අඩුවට ගන්න හොදම ප්ලේස් එක මොකක්ද?🙂🙂🙂

    BRANDS>
    SONY, SAMSUNG
    LG සෙට් වෙන්නෙ නැද්ද?

    https://www.lg.com/lk/tvs/lg-43UK6320PTE-uhdtv
    මගේ තියෙන්නෙ මේක. Last December වල Credit card offer එකකට 85ට ගත්තේ
     
    • Like
    Reactions: epgehan1

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    PHILIPS nam Dinapala hodai..

    https://www.dinapalagroup.lk/

    Philips-55OLED754-img_assist-420x264.jpg
     
    • Like
    Reactions: epgehan1