මම නම් Adsense කරන්නේ. Evergreen content දාන එක ගොඩක් profitable. අවුරුදු 3 ක් 4 කට කාලීන දාපු posts වලට තාම හොඳ traffic තිබේ. Evergreen articles වල කාළයක් යනකම් traffic එක එනවා. හැරියන niche එකක් අල්ලාගන්න එක තමයි අමාරු. තව දෙයක් එකපාර sites 3 ක් 4 ක් වත් maintenance කරන්න පුළුවන් නම් income එක stable. ඒක site එකක Google rank එක වෙනස් උනත් ඒක අවුලක් වෙන්නේ නෑ.
YouTube එකේ income school කියලා channel එකක් තිබේ. Niche sites ගැන basic ideas ගන්න පුළුවන් උන්ගෙන්. ඒත් full guide නම් නෑබලන්න.
මම නම් දැනට sites 3 ක් කරනවා. sites ගානක් ඕනේ නැ. එකක් උනත් ඇති හරියට traffic තියනවා නම්. sites කීපයක් තියනකොට වාසිය එකක traffic අඩු උනත් අනික් ඒවා තියනකොට risk එක අඩුයි. කෝටිගණන් නම් මම හොයන්නේ නැ, මාසෙට USD 100 වගේ එන්නේ. මාස කීපයකට site වල අලුත් content දාන්නේ. job එකත් එක්ක එකදිගට කරන්න අමාරුයි.machn oya website scne eka gana poddk kiypanko,,samanyen site keeyak wage onada hoda income ekak ganna ,,,articles da danne bn owage ?
මම නම් දැනට sites 3 ක් කරනවා. sites ගානක් ඕනේ නැ. එකක් උනත් ඇති හරියට traffic තියනවා නම්. sites කීපයක් තියනකොට වාසිය එකක traffic අඩු උනත් අනික් ඒවා තියනකොට risk එක අඩුයි. කෝටිගණන් නම් මම හොයන්නේ නැ, මාසෙට USD 100 වගේ එන්නේ. මාස කීපයකට site වල අලුත් content දාන්නේ. job එකත් එක්ක එකදිගට කරන්න අමාරුයි.
මේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා. එත් ඉතිං මාසෙට USD 100-140 වගේ එද්දී එක අවුලක් නැ. campus යනකාලේ නම් USD 200 පැනල හම්බුනා, දැන් එකදිගට posts දන්නා බැරිනිසා traffic එක ටිකක් අඩුයි. evergreen content දාන එකේ වාසිය traffic එක එකදිගට කාලයක් තියාගන්න පුළුවන් එක.ubata keeyak wage gyada setup karaganna domain arawata mewata machn,,maintaince cost keeyak wageda maseta per one site ?
elama bro...wade poddk igena ganna source ekak kiyapanko ...mata oya scne eke loku knowlege ekak naමේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා.
YouTube video ටිකක් බලන්න එක හොදයි. පොඩ්ඩක් බලලා ඉගන ගන්න බලන්න. මමත් එහෙමයි කරේ. දැන් නම් source එකක් දෙන්න විදිහක් නැ. ලොකු idea එකක් නැත්නම් blogger එක හොදයි. AdSense approval එක තමයි ටිකක් අමාරු.elama bro...wade poddk igena ganna source ekak kiyapanko ...mata oya scne eke loku knowlege ekak na
YouTube video ටිකක් බලන්න එක හොදයි. පොඩ්ඩක් බලලා ඉගන ගන්න බලන්න. මමත් එහෙමයි කරේ. දැන් නම් source එකක් දෙන්න විදිහක් නැ. ලොකු idea එකක් නැත්නම් blogger එක හොදයි. AdSense approval එක තමයි ටිකක් අමාරු.
Content Marketing
Tools, free service monada?owata adsence ganna baa
මම නම් Adsense කරන්නේ. Evergreen content දාන එක ගොඩක් profitable. අවුරුදු 3 ක් 4 කට කාලීන දාපු posts වලට තාම හොඳ traffic තිබේ. Evergreen articles වල කාළයක් යනකම් traffic එක එනවා. හැරියන niche එකක් අල්ලාගන්න එක තමයි අමාරු. තව දෙයක් එකපාර sites 3 ක් 4 ක් වත් maintenance කරන්න පුළුවන් නම් income එක stable. ඒක site එකක Google rank එක වෙනස් උනත් ඒක අවුලක් වෙන්නේ නෑ.
YouTube එකේ income school කියලා channel එකක් තිබේ. Niche sites ගැන basic ideas ගන්න පුළුවන් උන්ගෙන්. ඒත් full guide නම් නෑබලන්න.
මේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා. එත් ඉතිං මාසෙට USD 100-140 වගේ එද්දී එක අවුලක් නැ. campus යනකාලේ නම් USD 200 පැනල හම්බුනා, දැන් එකදිගට posts දන්නා බැරිනිසා traffic එක ටිකක් අඩුයි. evergreen content දාන එකේ වාසිය traffic එක එකදිගට කාලයක් තියාගන්න පුළුවන් එක.
House rents/Solar energy (net metering)
Anithwa nam ithin risk %
මේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා. එත් ඉතිං මාසෙට USD 100-140 වගේ එද්දී එක අවුලක් නැ. campus යනකාලේ නම් USD 200 පැනල හම්බුනා, දැන් එකදිගට posts දන්නා බැරිනිසා traffic එක ටිකක් අඩුයි. evergreen content දාන එකේ වාසිය traffic එක එකදිගට කාලයක් තියාගන්න පුළුවන් එක.
CloudFlare registrar එකේ .com domain renewal USD 8. තව Porkbun එකේ registration and renewal ඒ ගාන. මාගෙ sites වල Example නම් බැරිය.example site tikak dapanko. koheda $8 hambawenne domain?
umbe hondama site eke alexa rank eke kohomeda? podi idea ekak ganna...මම නම් දැනට sites 3 ක් කරනවා. sites ගානක් ඕනේ නැ. එකක් උනත් ඇති හරියට traffic තියනවා නම්. sites කීපයක් තියනකොට වාසිය එකක traffic අඩු උනත් අනික් ඒවා තියනකොට risk එක අඩුයි. කෝටිගණන් නම් මම හොයන්නේ නැ, මාසෙට USD 100 වගේ එන්නේ. මාස කීපයකට site වල අලුත් content දාන්නේ. job එකත් එක්ක එකදිගට කරන්න අමාරුයි.
ලොකුවට නෑ. දවසට එකකට 600 - 700 ක් වගේ එන්නේ. අනික් ඒවා දෙකේම 500 වගේ එන්නේ.umbe hondama site eke alexa rank eke kohomeda? podi idea ekak ganna...
https://www.alexa.com/siteinfo