ඕන් ගාටලා ගාටලා කොරෝනා අස්සේ ඩිග්‍රී එකත් ඉවර වෙන්න යන්නේ..
මේක ඉවර වෙල ජොබ් හොයන අතරේ ඇන්ඩ් මොකක් හරි පැසිව් ඉන්කම් එකක් හදාගන්න පුලුවන් නම් හොදයි කියලා හිතුනා..
පැසිව් ඉන්කම් ගැන මම දන්නෙත් fb, youtube දැකලා තමයි....
හා දන්න උන් මොනවා හරි කොටාගෙන යමල්ලා කෝ..
මෙතන මට ගොඩක් දැනගන්න ඕන මූලික ප්‍රාග්දනය අඩුවෙන් පටන් ගන්න පුලුවන් දේවල්... ඔන්ලයින් මෙතඩ්ස් නම් වැඩිය හොදයි..
ඊට වඩා ප්‍රැක්ටිකල් අයිඩියා තියනව නම් ඒවත් පොඩ්ඩක් කියන්න..!!

- ඇත්තටම පැසිව් ඉන්කම් කියලා සාර්තක දෙයක් තියන්ව ද
- පැසිව් ඉන්කම් කරලා අසාර්තක උන අය කරපු වැරදි මොනව ද
- උබලාට තියන පැසිව් ඉන්කම් සෝර්සස් මොනව ද...
- මේ දවස් වල හොද පැසිව් ඉන්කම් මොනව ද..
- ඉන්වෙස්ට්මන්ට් එක අඩුවෙන්ම තියාගෙන කරන්න පුලුවන් දේවල් මොනව ද
- සහ දැනගන්න ඕන අනික් දේවල්..

Last edited: