Passive income !!

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මම නම් Adsense කරන්නේ. Evergreen content දාන එක ගොඩක් profitable. අවුරුදු 3 ක් 4 කට කාලීන දාපු posts වලට තාම හොඳ traffic තිබේ. Evergreen articles වල කාළයක් යනකම් traffic එක එනවා. හැරියන niche එකක් අල්ලාගන්න එක තමයි අමාරු. තව දෙයක් එකපාර sites 3 ක් 4 ක් වත් maintenance කරන්න පුළුවන් නම් income එක stable. ඒක site එකක Google rank එක වෙනස් උනත් ඒක අවුලක් වෙන්නේ නෑ.

    YouTube එකේ income school කියලා channel එකක් තිබේ. Niche sites ගැන basic ideas ගන්න පුළුවන් උන්ගෙන්. ඒත් full guide නම් නෑබලන්න.

    machn oya website scne eka gana poddk kiypanko,,samanyen site keeyak wage onada hoda income ekak ganna ,,,articles da danne bn owage ?
     
    • Like
    Reactions: G.I.Joe

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352

    මම නම් දැනට sites 3 ක් කරනවා. sites ගානක් ඕනේ නැ. එකක් උනත් ඇති හරියට traffic තියනවා නම්. sites කීපයක් තියනකොට වාසිය එකක traffic අඩු උනත් අනික් ඒවා තියනකොට risk එක අඩුයි. කෝටිගණන් නම් මම හොයන්නේ නැ, මාසෙට USD 100 වගේ එන්නේ. මාස කීපයකට site වල අලුත් content දාන්නේ. job එකත් එක්ක එකදිගට කරන්න අමාරුයි.
     
    ubata keeyak wage gyada setup karaganna domain arawata mewata machn,,maintaince cost keeyak wageda maseta per one site ?
     
    මේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා. එත් ඉතිං මාසෙට USD 100-140 වගේ එද්දී එක අවුලක් නැ. campus යනකාලේ නම් USD 200 පැනල හම්බුනා, දැන් එකදිගට posts දන්නා බැරිනිසා traffic එක ටිකක් අඩුයි. evergreen content දාන එකේ වාසිය traffic එක එකදිගට කාලයක් තියාගන්න පුළුවන් එක.
     
    • Like
    Reactions: nkt and G.I.Joe

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා.
    elama bro...wade poddk igena ganna source ekak kiyapanko ...mata oya scne eke loku knowlege ekak na
     
    • Like
    Reactions: G.I.Joe

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    elama bro...wade poddk igena ganna source ekak kiyapanko ...mata oya scne eke loku knowlege ekak na
    YouTube video ටිකක් බලන්න එක හොදයි. පොඩ්ඩක් බලලා ඉගන ගන්න බලන්න. මමත් එහෙමයි කරේ. දැන් නම් source එකක් දෙන්න විදිහක් නැ. ලොකු idea එකක් නැත්නම් blogger එක හොදයි. AdSense approval එක තමයි ටිකක් අමාරු.
     
    • Like
    Reactions: RLT4U and G.I.Joe

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    YouTube video ටිකක් බලන්න එක හොදයි. පොඩ්ඩක් බලලා ඉගන ගන්න බලන්න. මමත් එහෙමයි කරේ. දැන් නම් source එකක් දෙන්න විදිහක් නැ. ලොකු idea එකක් නැත්නම් blogger එක හොදයි. AdSense approval එක තමයි ටිකක් අමාරු.

    elama broo..thanks for the tips ...try ekk deela balannm hemin
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Content Marketing

    Thaks kollo idea ekt poddk hoyla balannm me gana..

    Tools, free service monada?owata adsence ganna baa

    Ade meka nam patta idea eka.. adsense labenne nadda ee unata.. 😐😐

    මම නම් Adsense කරන්නේ. Evergreen content දාන එක ගොඩක් profitable. අවුරුදු 3 ක් 4 කට කාලීන දාපු posts වලට තාම හොඳ traffic තිබේ. Evergreen articles වල කාළයක් යනකම් traffic එක එනවා. හැරියන niche එකක් අල්ලාගන්න එක තමයි අමාරු. තව දෙයක් එකපාර sites 3 ක් 4 ක් වත් maintenance කරන්න පුළුවන් නම් income එක stable. ඒක site එකක Google rank එක වෙනස් උනත් ඒක අවුලක් වෙන්නේ නෑ.

    YouTube එකේ income school කියලා channel එකක් තිබේ. Niche sites ගැන basic ideas ගන්න පුළුවන් උන්ගෙන්. ඒත් full guide නම් නෑබලන්න.

    මේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා. එත් ඉතිං මාසෙට USD 100-140 වගේ එද්දී එක අවුලක් නැ. campus යනකාලේ නම් USD 200 පැනල හම්බුනා, දැන් එකදිගට posts දන්නා බැරිනිසා traffic එක ටිකක් අඩුයි. evergreen content දාන එකේ වාසිය traffic එක එකදිගට කාලයක් තියාගන්න පුළුවන් එක.

    Thank you kollo.. Ubt puluwn nam me sambandawa learning resources tikak dapan.. Wadipurama oon niche ekak hoyagann widiya saha evergreen concept eka t yana widyiya gana.. YOutube balannm mama .. Thanks ❤❤

    House rents/Solar energy (net metering)
    Anithwa nam ithin risk %

    Good stable ideas.. ! Thanks for sharing !
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේකයි බං මම දැන් මේක කරන්නේ මගේ hobby එකක් විදිහට. මම VPS එකක් setup කරලා wordpress websites ටික දාල තියෙන්නේ. මුලදී නම් blogger එකේ කරේ custom domain එකක් දාල. එක free දැන් sites ටික හොදට හදල තියෙන්නේ. domain වලට USD 8 අවුරුද්දට යනවා. VPS එකට මාසෙට USD 6 යනවා. එත් ඉතිං මාසෙට USD 100-140 වගේ එද්දී එක අවුලක් නැ. campus යනකාලේ නම් USD 200 පැනල හම්බුනා, දැන් එකදිගට posts දන්නා බැරිනිසා traffic එක ටිකක් අඩුයි. evergreen content දාන එකේ වාසිය traffic එක එකදිගට කාලයක් තියාගන්න පුළුවන් එක.

    example site tikak dapanko. koheda $8 hambawenne domain?
     
    • Like
    Reactions: jeffhardy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    example site tikak dapanko. koheda $8 hambawenne domain?
    CloudFlare registrar එකේ .com domain renewal USD 8. තව Porkbun එකේ registration and renewal ඒ ගාන. මාගෙ sites වල Example නම් බැරිය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මම නම් දැනට sites 3 ක් කරනවා. sites ගානක් ඕනේ නැ. එකක් උනත් ඇති හරියට traffic තියනවා නම්. sites කීපයක් තියනකොට වාසිය එකක traffic අඩු උනත් අනික් ඒවා තියනකොට risk එක අඩුයි. කෝටිගණන් නම් මම හොයන්නේ නැ, මාසෙට USD 100 වගේ එන්නේ. මාස කීපයකට site වල අලුත් content දාන්නේ. job එකත් එක්ක එකදිගට කරන්න අමාරුයි.
    umbe hondama site eke alexa rank eke kohomeda? podi idea ekak ganna...
    https://www.alexa.com/siteinfo