JAFFNA TEAM එකේ අයිතිකාරයට සීන් එක තේරිලා අයින් වෙලා
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Dec 7, 2020 #1 JAFFNA TEAM එකේ අයිතිකාරයට සීන් එක තේරිලා අයින් වෙලා Reactions: westpra
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Dec 7, 2020 #3 මොකක්ද සීන් එක Reactions: pathaleiretta
Kodiya97 Well-known member Feb 22, 2018 10,591 22,740 113 අම්බකිස්ස Dec 7, 2020 #6 මොකෝ වෙලා තියෙන්නෙ
N nalin0001 Well-known member Jun 12, 2014 19,970 34,397 113 Dec 7, 2020 #9 LPL කීලා දෙයක් නෑ මාතියා.
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Dec 7, 2020 #10 ඌ T10 එකට සෙට් වෙන්න යන්නෙ
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,758 6,199 113 🇨🇦🍁 Dec 7, 2020 #12 riduna pm said: Click to expand...
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Dec 7, 2020 #14 Reactions: The Kingslayer, Arumbaya De Almeida, UKKU PUTHA and 1 other person
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Dec 7, 2020 #15 නාමල් ලගේ වැඩනේ.ජාතික සම්පත් විකුනනවා.පරිසරය වනසනවා.කොරෝන පතුරනවා.ඒ අස්සේ කිරිකට් ගහනවා රටට ක්‍රිකට් ඕන නෑනේ ඔය සල්ලි දුප්පතුන්ට බෙදමු.එක පවුලකට 20000ක් Reactions: dxx, Mad Weera, Platy and 3 others
නාමල් ලගේ වැඩනේ.ජාතික සම්පත් විකුනනවා.පරිසරය වනසනවා.කොරෝන පතුරනවා.ඒ අස්සේ කිරිකට් ගහනවා රටට ක්‍රිකට් ඕන නෑනේ ඔය සල්ලි දුප්පතුන්ට බෙදමු.එක පවුලකට 20000ක්
Kodiya97 Well-known member Feb 22, 2018 10,591 22,740 113 අම්බකිස්ස Dec 7, 2020 #16 සිංහලෙන් දාපන්කෝ ඔච්චර කඩ්ඩ බෑ මට
your_love Well-known member Apr 7, 2012 14,056 1 11,092 113 Dec 7, 2020 #17 Kodiya97 said: සිංහලෙන් දාපන්කෝ ඔච්චර කඩ්ඩ බෑ මට Click to expand... ප්‍රකාශය: සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි affjaffnalpl ඒවා ස්ථාපිත වෙමින් තිබියදී. මම යාපනයේ ස්ටාලියන්ස් හි සම හිමිකරුවෙකු ලෙස ආයෝජනය කිරීම ගැන සලකා බැලුවෙමි, නමුත් වෙනත් ඡන්දදායකයෙකුගේ ඉදිරි විධායක තනතුර නිසා වෙනත් ආකාරයකින් තීරණය කළෙමි. ජාෆ්නාහි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර වේදිකාවක ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ දිගුකාලීන අපේක්ෂාවකි. මෙය දැකීමෙන් මම සතුටු වෙමි. මම ප්‍රාර්ථනා කරනවා affjaffnalpl 2020 දී ඔබ ශූරයන් බවට පත්වීමේ අනාගත බලාපොරොත්තුව සඳහා හොඳම දේ @ LPLT20 ඒක හරිම විනෝදජනකයි @ රාහුල්සූඩ් Reactions: Kodiya97
Kodiya97 said: සිංහලෙන් දාපන්කෝ ඔච්චර කඩ්ඩ බෑ මට Click to expand... ප්‍රකාශය: සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි affjaffnalpl ඒවා ස්ථාපිත වෙමින් තිබියදී. මම යාපනයේ ස්ටාලියන්ස් හි සම හිමිකරුවෙකු ලෙස ආයෝජනය කිරීම ගැන සලකා බැලුවෙමි, නමුත් වෙනත් ඡන්දදායකයෙකුගේ ඉදිරි විධායක තනතුර නිසා වෙනත් ආකාරයකින් තීරණය කළෙමි. ජාෆ්නාහි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර වේදිකාවක ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ දිගුකාලීන අපේක්ෂාවකි. මෙය දැකීමෙන් මම සතුටු වෙමි. මම ප්‍රාර්ථනා කරනවා affjaffnalpl 2020 දී ඔබ ශූරයන් බවට පත්වීමේ අනාගත බලාපොරොත්තුව සඳහා හොඳම දේ @ LPLT20 ඒක හරිම විනෝදජනකයි @ රාහුල්සූඩ්
B BillionaireBoys Well-known member Oct 10, 2019 875 1,000 93 Dec 7, 2020 #19 brindon ponz ma kiyala tyna u invest karala ne karanna hituwa witarai kiyala, u nikam attention seeker kenek witarai, sood is the man, Reactions: RMA
brindon ponz ma kiyala tyna u invest karala ne karanna hituwa witarai kiyala, u nikam attention seeker kenek witarai, sood is the man,
S Superman101 Well-known member Jul 3, 2015 1,219 946 113 Dec 7, 2020 #20 riduna pm said: නාමල් ලගේ වැඩනේ.ජාතික සම්පත් විකුනනවා.පරිසරය වනසනවා.කොරෝන පතුරනවා.ඒ අස්සේ කිරිකට් ගහනවා රටට ක්‍රිකට් ඕන නෑනේ ඔය සල්ලි දුප්පතුන්ට බෙදමු.එක පවුලකට 20000ක් Click to expand... සල්ලි දුප්පතුන්ට බෙදමු කිව්වෙ සිරාවටමද?
riduna pm said: නාමල් ලගේ වැඩනේ.ජාතික සම්පත් විකුනනවා.පරිසරය වනසනවා.කොරෝන පතුරනවා.ඒ අස්සේ කිරිකට් ගහනවා රටට ක්‍රිකට් ඕන නෑනේ ඔය සල්ලි දුප්පතුන්ට බෙදමු.එක පවුලකට 20000ක් Click to expand... සල්ලි දුප්පතුන්ට බෙදමු කිව්වෙ සිරාවටමද?