Aramex eken genna ganin amazon shipping gananමෙකෙන් ලන්කාවට එනවද බන්
Aramex eken genna ganin amazon shipping gananමෙකෙන් ලන්කාවට එනවද බන්
Oka mama gatte 10ta bnමචංලා මම ssd එකක් ගත්තා,ලැප් එකට fix කරට පස්සේ මාරම වෙනසක් තියෙන්නේ ලැප් එක මාර විදිහට ස්පීඩ් වුණා windows ලෝඩ් වෙන්නත් තප්පර 5ක් වගේ යන්නේ ලොකු වෙනසක් තියෙනවා. මං මුලින් හිතුවේ ram එක අඩු නිසා ස්ලෝ කියලා මේකේ කට්ටියකුත් අහල තමයි ssd එක දැම්මේ.ගත්තේ daraz mall සෙලර් කෙනෙක්ගෙන් අවුරුදු 5ක වගකීමක් තියෙනවා.රු12420 උනා.boc ක්‍රෙඩිට් කාඩ් එකට මාස 24 ක් ගෙවන්න ගත්තේ.ලැප් එක එහෙම ස්ලෝ වෙලා ඔන් වෙලා වැඩ කරන්න පුළුවන් තත්වෙට එන්න විනාඩි පහක් දහයක් යන අය ඉන්නවා නං ssd එකක් දාලා බලන්න මාරම විදිහට ස්පීඩ් වෙනවා
View attachment 105146
ඔව් බං 5yr තියෙනවාagent wrty thiyenawa neda machan
මං cc එකෙන් ගෙවන්න ගත්තේ බං වෙන තැන් වල එහෙම දෙන් නෑ,ගණන් වැඩි උනත් ගත්තේ ඒකයි.Man 500Gb amazon eken gatte 13500 last year November. Now 1tb ekama 18000 . Daraz eke gana Wadi ban
ඔව් බං m.2 nvme එකක්Bump, nvme ekak da?
ඒ කොහෙන්ද මචං,වොරන්ටි කොච්චර කල් තියෙනවදOka mama gatte 10ta bn
උඹ අරන් තියෙන්නේ සාටා. අරූ අරන් තියෙන්නේ එම්.2. ගණන් වෙනස්යකෝ ගණන් තව අඩු වෙලා මම, ගත්ත කාලෙ $69 USD ද කොහෙද.
https://www.amazon.com/Crucial-MX50...rds=Crucial+MX500+500GB&qid=1607441589&sr=8-3
P.S.
තව දෙයක් ඩරාස් එකෙන් බඩු ගන්නවනම්, හොදට reviews බලලා, daraz mall එකේ ලිස්ට් කරලා තියෙන shop එකක්, හෝ fullfiled by daraz එක්කෙනෙක් ගෙන්ම ගනින් කොල්ලෝ.
මොකක්ද ලැප් එක මචං,m.2 slot එකක් තියෙනවද කියලා google සර්ච් කරන්න මොඩ්ල් එක ගහලාmage lap eke ochchara podi ewa gahanna hilak naa
ඒ කොහෙන්ද මචං,වොරන්ටි කොච්චර කල් තියෙනවද
මචං,m.2 slot එකක් තියෙනවද කියලා google සර්ච් කරන්න මොඩ්ල් එක ගහලාDell Inspiron 5000 Core i5 8th Gen එකේ SSD එකට windows දාල HDD එකත් එකක Run කරවන්න පුලුවන්ද ? දෙකම Fit කරන්න පුලුවන්ද කියල කොහොමද බලා ගන්නෙ ?
මචං මන් ගත්තේ m.2 nvme එකක්pissuda bola 12500K gewwe 1tb tiyenawa 23k https://gamer.lk/forum/index.php/topic,40119.0.html
ehenan oyagana aulak na warrenty denawada ban ?මචං මන් ගත්තේ m.2 nvme එකක්